දුක හිතෙන හැන්දෑවේ....

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
දුක හිතෙන හැන්දෑවේ....

සිනිදු හිරු රැස් රජ කරන...
දුක හිතෙන හැන්දෑවේ....
එපා මගේ හිත රිදවන්න....
මුහුණට වැටුන ඒ හිරු රැස් වල ලස්සන බලන්න ....
ඔහු මා ලග නෑ...
එපා මගේ හිත රිදවන්න ....




33.jpeg