දුක.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක මගෙ දෙවෙනි කවිය.

    දෑන් ටිකකට කලින් හිතට කොහෙදො ඉදන් ආව අදහසකට අනුව තමයි ලිව්වේ.

    මේක ගෑන ඔයාලගේ අදහස් මෙතනට දාන්න.

    මා ඔබට මෙපමන ආදරය කරද්දි
    මා හට මෙපමන දුක් දෙන්නේ කිමද
    මා ඔබේ ආදරය දිවියට ඉල්ලුවද
    මා හෑර වෙන කෙනෙකුගෙ දිවියට ආලය දෙන්නේ කිමද.