දුක_දරා_ගන්න_බැරුව

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
දුක_දරා_ගන්න_බැරුව

ලෝක කුසලානය තම රටින් ගිලිහීම නිසා දුකට පත් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් පිරිසක්:(

TEAR001gossiplanka.jpg



TEAR002gossiplanka.jpg



TEAR004gossiplanka.jpg



TEAR008gossiplanka.jpg



TEAR012gossiplanka.jpg



TEAR011gossiplanka.jpg



TEAR005gossiplanka.jpg



TEAR010gossiplanka.jpg


repost නම් sorry
from criclanka
 
Last edited:
  • Like
Reactions: ms-gadgect

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අවුලක් නෑ බං මොනා උනත් අපි ප්ලේයර්ස්ලගේ ෆොටෝ ගිනි තියලා ගෙවල් කඩලා ගල් ගහන්නේ නෑනේ. කාට උනත් දුකයි අපතයෝ ටිකකට ඇරුණම
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    TEAR012gossiplanka.jpg

    දුක් වෙන්න එපා බ්‍රෝ...
    ඒ අන්තිම ලෝක කුසලානයවත්....
    අපි පැරදුනු පලමු වතාවවත් නෙවෙයි....
    දෝනි ගෙ නමවත් නැති ලොකයේ දක්ෂතමයන්ගේ කණ්ඩායමේ නායකයා කවුද....අපෙ සංගා.....
    සංගා එක්ක මහේල,ඩිල්ෂාන් සහ මුරලිත් ඉන්නව...
    2015 වෙනකං ....ඔහොම යමු මල්ලි....
    ඔය කඳුළු, සතුටු කඳුළු නොවුන එක අපි හැමෝටම දුකක් තමයි...ඒත්....
    බලාපොරොත්තු කියන්නෙ හැමදාම බිඳෙන දේවල් නෙවෙයි...
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    කාටද දුක නැත්තෙ :(
    හිතට දුකයි තමයි ඒත් ඕව ඔහොම තමයි :D