adune nethi unata matat nikan papuwa pichchenawa wage hegimak tamai denune.......![]()
lucky, we were drunk lolz

But Drinking made it worse ban..thamath nikan mole wage..![]()

Ubata kiyanna mage kella thamai maath ekka katha karala mage duka thuniii kare..... nethnam mata eda pissu hedila merenawa banzzzzz.....![]()
![]()
![]()

අවුලක් නෑ බං මොනා උනත් අපි ප්ලේයර්ස්ලගේ ෆොටෝ ගිනි තියලා ගෙවල් කඩලා ගල් ගහන්නේ නෑනේ. කාට උනත් දුකයි අපතයෝ ටිකකට ඇරුණම

![]()
දුක් වෙන්න එපා බ්රෝ...
ඒ අන්තිම ලෝක කුසලානයවත්....
අපි පැරදුනු පලමු වතාවවත් නෙවෙයි....
දෝනි ගෙ නමවත් නැති ලොකයේ දක්ෂතමයන්ගේ කණ්ඩායමේ නායකයා කවුද....අපෙ සංගා.....
සංගා එක්ක මහේල,ඩිල්ෂාන් සහ මුරලිත් ඉන්නව...
2015 වෙනකං ....ඔහොම යමු මල්ලි....
ඔය කඳුළු, සතුටු කඳුළු නොවුන එක අපි හැමෝටම දුකක් තමයි...ඒත්....
බලාපොරොත්තු කියන්නෙ හැමදාම බිඳෙන දේවල් නෙවෙයි...

apitath dukai ban mona karannada
කාටද දුක නැත්තෙ![]()
හිතට දුකයි තමයි ඒත් ඕව ඔහොම තමයි![]()