මොකක්ද? මේ පාත්තයන් අතරයි සරත් ෆොන්සේක මහත්තය අතරයි තියෙන සම්බන්දය?


[URL="http://www.elakiri.com/forum/showthread.php?t=964003"]http://www.elakiri.com/forum/showthread.php?t=964003[/URL]
thanks machn. ewn tika beruna kiyala dan gaththama godak sathutu hithuna. + rep


අනේ....ඒක නම් මාර පිනක් තමයි....ඒ දුක නැති කරගන්න..
ඔය පැටවුන්ට මොකුත් වෙලා නෑ..
කවුරුහරි මීට කළින් ඔය සිද්දියේ Photos ඔක්කොම දාලා තිබ්බා..
පොලිස් නිළදාරිනියක් ඕකට බැහැලා ඒ පැටවුන්ව එළියට අරන් දීලා..
ඒ නිසා ඔයා අඬන්න එපා රත්තරං..
(පුළුවන් වුනොත් මම ඒ Photos ටික Post කරන්නම්)




![]()
ඔය Photos ටික විතරනේ ඔයා දැකලා තිබ්බේ..
.මෙන්න අනිත් ටිකත්..
.
.
.
.
.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඔන්න ඕක තමයි වෙලා තියෙන්නේ..
කළින් Thread එක දාලා තිබ්බේ hansa1018..
ඔය යටින් තියෙන්නේ එයාගේ Thread..
Code:[URL="http://www.elakiri.com/forum/showthread.php?t=964003"]http://www.elakiri.com/forum/showthread.php?t=964003[/URL]



![]()
ඔය Photos ටික විතරනේ ඔයා දැකලා තිබ්බේ..
.මෙන්න අනිත් ටිකත්..
.
.
.
.
.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඔන්න ඕක තමයි වෙලා තියෙන්නේ..
කළින් Thread එක දාලා තිබ්බේ hansa1018..
ඔය යටින් තියෙන්නේ එයාගේ Thread..
Code:[URL="http://www.elakiri.com/forum/showthread.php?t=964003"]http://www.elakiri.com/forum/showthread.php?t=964003[/URL]
thiyenawanam daanna
aththada ban.... ane athi yantham...........
ඉක්මනට දාපං...![]()
ඔව් මේ මේල් එක මටත් ආවා...............
දැන් සෑහෙන කාලෙකට ඉස්සර............
මේ ගොල්ලෝ ටික පොලිස් ඇන්ටි කෙනෙක් බේරනවා...........
ආයේ ඔය ආපු විදිහටම අම්මලා පුතාලා ටික යනවා...............
හරි ලස්සනයි ඒ පින්තුඑ ටික............
දාපන්කෝ බලන්න කොහොමද කියල..
එලා.....ස්.
හොයල දාපං.
අනේ....ඒක නම් මාර පිනක් තමයි....
මේ පාත්ත අම්ම ඇතුල බලා ඉන්න හැටි පේනවනෙ...දරු දුක කාටත් එකයි.
thanks...............
ස්තුතියි යාලුවා..
fake ids වලින් ඇවිත් නිකන් පොරක් වෙන්න හදන් නැතුව පලයන් ..