දුටුගැමුණු රජුගේ මරණය ඝාතනයක්?
"[FONT="]වීරත්වය"[/FONT][FONT="]මිනිසුන් ශ්‍රේෂ්ඨත්වයට පත්කරනු ලබයි. ලෝකයේ සෑම රටකටම අයත්[/FONT][FONT="]ඉතිහාසය තුළ ප්‍රබලත්වයක් හිමිකර දෙන්නේ වීරයන් සඳහාම පමණකි.[/FONT][FONT="]ඉතිහාසය තුළ ආකර්ෂණීය ඉඩක් වෙන්කරගත් කවර තරාතිරමකම පුද්ගලයකු[/FONT][FONT="]වුවද ඔහු වීරයෙකි. විශිෂ්ට වූ ලේඛනගත ඉතිහාස මාර්ගයක් ඔස්සේ[/FONT][FONT="]දීර්ඝතම ගමනක් යා හැකි ලෝකයේ එකම ජාතිය ශ්‍රී ලාංකිකයන් වූ අප[/FONT][FONT="]වන්නෙමු. ඒ පිළිබඳව ආඩම්බර වන්නා සේම ඉන් නොනැවතී තම තම නැණ[/FONT][FONT="]පමණින් ඉතිහාස මාර්ගයේ යම්තාක් දුරට ගමන් කිරීමේ වගකීම ද අප[/FONT][FONT="]සතුය. ලාංකේය ඉතිහාස මාර්ගය ඔස්සේ පියමන් කිරීමේදී හමුවන[/FONT][FONT="]ප්රබලතම සංධිස්ථානයක් ලෙස ක්‍රි.පූ. [/FONT]161-137[FONT="] යන කාලපරාසය[/FONT][FONT="]හැඳින්විය හැකිය. "මහාවංශය" සහ "ථූපවංශය" වැනි ශ්‍රී ලංකාවේ[/FONT][FONT="]ඉතිහාසය ලියෑවී ඇති ලෝක පූජිත වංශ කතාවන් තුළ මෙම කාලපරාසය[/FONT][FONT="]පරිච්ඡේද ගණනාවක් පුරා විකාශනය කර ඇත. ලංකා ඉතිහාසයේ ප්රබලතම[/FONT][FONT="]යුද වීරයා වූ දුටුගැමුණු රජුගේ අවුරුදු [/FONT]24[FONT="] ක පරිපූර්ණ රාජ්‍ය[/FONT][FONT="]කාලය මෙය වීම මෙලෙසින් ආකර්ෂණීය ඉතිහාසමය ඉඩකඩක් ක්‍රි.පූ.[/FONT] 161-137 [FONT="]කාලපරාසය සඳහා වෙන්කර තැබීමට මුල් වූ එකම හේතුවයි.[/FONT]
[FONT="]ලංකා ඉතිහාසය තුළ දිවිහිමියෙන් යුද වැදී රට එක්සේසත් කළ[/FONT][FONT="]නිර්භීත රජවරුන් බොහෝ ප්‍රමාණයක් වේ. ඒ අතරින් දුටුගැමුණු[/FONT][FONT="]රජුට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ[/FONT]
" [FONT="]පාරගගං ගමිසසාමි[/FONT]
[FONT="]ජොතෙතුං සාසනං අහං"[/FONT]
( [FONT="]මහාවංශය[/FONT], [FONT="]පරි. [/FONT]24, [FONT="]ගාථා [/FONT]02)
[FONT="]යන මහංවංශ ප්‍රකාශය හේතුවෙනි. මෙය දුටුගැමුණු රජුගේ යුද සටන්[/FONT][FONT="]පාඨයයි. "රටේත් සම්බුද්ධ ශාසනයේත් චිරස්ථිතිය සඳහා යුද්ධය[/FONT][FONT="]මෙහෙයවමි." යන්න මෙම පාඨයේ අදහසයි. එබැවින් දුටුගැමුණු රජුගේ[/FONT][FONT="]යුද්ධය[/FONT], [FONT="]ශාසන උන්නතිය සඳහා සිදුකළ මානුෂීය මෙහෙයුමකි. මේ[/FONT][FONT="]හේතුවෙන් දුටුගැමුණු රජු ලාංකේය ඉතිහාසගත සැබෑම ශ්‍රේෂ්ඨ[/FONT][FONT="]වීරයෙක් වන බවට තර්කයක් නොවේ. ඒ එතුමාණන් යුද වැදී රට[/FONT][FONT="]එක්සේසත් කළ නිසාම පමණක් නොවේ. යථාවාදී තථාකාරී වූ සැබෑම[/FONT][FONT="]බෞද්ධයකු ලෙස තම යුද පොරොන්දුව එලෙසින්ම ඉටුකරමින් යුද[/FONT][FONT="]ජයග්රහණයෙන් පසු වෙහෙර විහාර රාශියක් ඉදිකරමින් ශාසනික[/FONT][FONT="]උන්නතිය සඳහා කටයුතු කළා සේම මහාපරිමාණ සංවර්ධනයක් කරා ද රට[/FONT][FONT="]මෙහෙයවමින් ශාසනමාමක ධර්මිෂ්ඨ සමාජයක් ලංකාව තුළ ස්ථාපිත[/FONT][FONT="]කිරීමට කටයුතු කළ බැවිනි. එබැවින් එවැනි වීරයකු උදෙසා මහාවංශය[/FONT][FONT="]තුළ පරිච්ඡේද [/FONT]11[FONT="] ක ඉඩක් වෙන්කර දීමේ වරදක් නැත. එය ඉතිහාසය[/FONT][FONT="]තුළින් එතුමාට ලැබිය යුතු වරප්රසාදයකි. මෙම සුවිශේෂී[/FONT][FONT="]වරප්‍රසාදයේ මහිමය හේතුවෙන්ම දුටුගැමුණු රජු පිළිබඳව ලියෑවී[/FONT][FONT="]ඇති මහාවංශ වාර්තාව අධ්‍යයනය කිරිමේදී ප්‍රබල ගැටලුවක් මතුවේ.[/FONT][FONT="]එනම්[/FONT],
[FONT="]මේ හා සුවිශේෂී යුග මෙහෙවරක් ඉටුකළා වූ ශ්‍රේෂ්ඨ මහරජාණන්ගේ[/FONT][FONT="]මරණය සිදුවූයේ කෙසේද[/FONT]? [FONT="]යන්නයි.[/FONT]
[FONT="]දුටුගැමුණු රජු විහාර මහාදේවියගේ කුසහොත් සමයේ සිටම "කුමාර[/FONT][FONT="]සමය[/FONT], [FONT="]යුද සමය සහ සංවර්ධන සමය" ආදී වූ සෑම කාලපරාසයක් පිළිබඳවම[/FONT][FONT="]සවිස්තර වාර්තාකරණයක යෙදෙන මහාවංශ කතුවරයා ඒ හා සුවිශේෂී යුග[/FONT][FONT="]මෙහෙවරක් ඉටුකළා වූ ශ්‍රේෂ්ඨ මහරජාණන්ගේ මරණයට හේතු වූ[/FONT][FONT="]මරණාසන්න සාධකය.[/FONT]
[FONT="]අනිට්ඨතො ජත්තකමෙම - සුධාකමෙම ච චෙතියො[/FONT]
[FONT="]මරණන්තික රොගෙන - රාජා අසි ගිලානකො[/FONT]
( [FONT="]මහාවංශය[/FONT], [FONT="]පරි. [/FONT]32. [FONT="]ගාථා [/FONT]01)
[FONT="]ලෙසින් එක් ගාථාවකට ලඝූ කර මාරාන්තික රෝගයකින් රජු ගිලන් වූ[/FONT][FONT="]බවත්[/FONT], [FONT="]එය රජුගේ මරණයට හේතු වූ බවත් දක්වයි. එමෙන්ම එම වාර්තාව[/FONT][FONT="]තුළ රික්තයක් ගොඩනැඟීමට හෝ සැකයක් ඇතිවීම වළක්වනු පිණිස[/FONT][FONT="]අලංකාර වූ රාජකීය අවමඟුල් උත්සවයකින් පසු දුටුගැමුණු රජු තුසිත[/FONT][FONT="]දිව්‍යලෝකයට පිටත්කර හැරීමේ වගකීම මහාවංශ රචකයා විසින්[/FONT] "[FONT="]ථෙරපුත්ථාභය මහරහතන් වහන්සේ" වෙත පවරනු ලබයි. එයින් ද නොනවතින[/FONT][FONT="]මහාවංශ රචකයා දුටුගැමුණු රජුගේ බාල සොහොයුරා වූ තිස්ස කුමරු[/FONT][FONT="]සද්ධාතිස්ස නමින් අභිෂේක කර ඔහුට ලාංකේය රාජකිරීටය ලබාදෙන්නා[/FONT][FONT="]සේම රට තුළ ඉතිරි වූ සංවර්ධන වැඩ කටයුතු සියල්ලක්ම දුටුගැමුණු[/FONT][FONT="]රජුගේ අවසාන කැමති පත්‍ර ප්‍රකාරව සද්ධාතිස්ස රජුටම පවරා දෙනු[/FONT][FONT="]ලැබේ.[/FONT]
[FONT="]මහාවංශය තුළ දුටුගැමුණු රජුගේ මරණ සහතිකය මෙලෙසින් ලියෑවෙන විට[/FONT][FONT="]ඊට නොදෙවෙනි වූ ලි[/FONT][FONT="] ත[/FONT][FONT="]ප්‍රතිපත්තියක්[/FONT][FONT="]අනුගමනය[/FONT][FONT="]කරන[/FONT][FONT="]ථූපවංශ[/FONT][FONT="]රචකයා[/FONT][FONT="]ද දුටුගැමුණු රජුට වැළඳුණු මාරාන්තික රෝගය පිළිබඳව[/FONT]
".... [FONT="]දා ගැබ සුණු කර්මාන්ත හා හෑම නොනිමෙන තුරුම ඒ ගැමුණු මහ[/FONT][FONT="]රජ මරණාන්තික ව්‍යාධියෙහි ගිලන් වූයේ දිගාමඩුල්ලේ හුන් මළනුවන්[/FONT][FONT="]තිස්ස කුමාරයන් ගෙන්වා..."[/FONT]
(- [FONT="]ථූපවංශය)[/FONT]
[FONT="]යනුවෙන් ථූපවංශය තුළ වාර්තා කර ඇත. නමුත්[/FONT], [FONT="]රජුට වැළඳුණා වූ[/FONT][FONT="]මාරාන්තික රෝගය කුමක්ද[/FONT]? [FONT="]යන්න හෝ ඊට හේතු වූ ප්රස්තූතය[/FONT][FONT="]කුමක්ද[/FONT]? [FONT="]යන්න පිළිබඳව ථූපවංශ රචකයා ද මුණිවත රකියි. එහෙත්[/FONT][FONT="]දුටුගැමුණු රජුගේ අවමංගල්‍ය කටයුතු මහාවංශයට නොදෙවෙනි අයුරින්[/FONT][FONT="]උත්සවශ්‍රීයෙන් සිදුකරන ථූපවංශය ද අවසානයේ ගැමුණු රජු තුසිත[/FONT][FONT="]දෙව්ලොව යවා තිස්ස රජුට රජකම භාරකොට එම රජුට ප්රශස්ති ගායනා[/FONT][FONT="]කිරීම ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් දුටුගැමුණු රජු පිළිබඳව කර[/FONT][FONT="]ඇති වංශකතා වාර්තා අධ්‍යයනය කිරීමෙන් රජුගේ මරණය සම්බන්ධව[/FONT][FONT="]ගැටලු රාශියක් පැනනගියි. ඒ අතරින්[/FONT]
[FONT="]රජුට නොසිතූ මොහොතක වැළඳුණ රෝගය කුමක්ද[/FONT]?
[FONT="]එය සුවකළ නොහැකි වූයේ මන්ද[/FONT]?
[FONT="]යන ගැටලු ප්‍රධාන වේ. එමෙන්ම ලංකාවේ[/FONT]
" [FONT="]ඉතිහාස වංශ කතා තුළින් ගැමුණු රජුගේ මරණය සම්බන්ධ පුවත සඟවා[/FONT][FONT="]තැබීමට උත්සාහ කර ඇත්තේ මන්ද[/FONT]?"
[FONT="]යන සුවිශේෂී ප්රස්තූතය අනෙකුත් සියලු ගැටලු අභිබවා ඉස්මතු[/FONT][FONT="]වෙයි.[/FONT]
[FONT="]ගැමුණු රජුගේ මරණය පිළිබඳව ලි[/FONT][FONT="] ත[/FONT][FONT="]වංශ[/FONT][FONT="]කතා[/FONT][FONT="]වාර්තා[/FONT][FONT="]තුළින්[/FONT][FONT="]සැක[/FONT][FONT="]සංකාවන් ඉස්මතු වෙද්දී[/FONT], [FONT="]එම ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ලංකා[/FONT][FONT="]ඉතිහාසය වාර්තා වී ඇති වෙනත් මූලාශ්‍රයක් ඔස්සේ ගමන් කළ යුතු[/FONT][FONT="]වේ. ලංකාවේ ලංකා ඉතිහාසය පමණක් නොව ලෝක ඉතිහාසයම වාර්තා වී[/FONT][FONT="]ඇති ප්‍රබල මූලාශ්‍රයක් ලෙස බොහෝ දෙනා හඳුනාගනු ලබන්නේ[/FONT][FONT="]ජනශ්‍රැතියයි. ලංකාවේ වංශකතා සිය මුණිවත රකිනු ලබන ගැමුණු[/FONT][FONT="]රජුගේ මරණය පිළිබඳ ප්‍රබල ඉතිහාස සාධකය තුළදී ද හඬ අවදි කරනු[/FONT][FONT="]ලබන්නේ ලංකාවේ ජනශ්‍රැතියයි. මෙහිදී දුටුගැමුණු රජුගේ මරණය[/FONT][FONT="]සම්බන්ධව වගඋත්තරකරුවන් කරළියට ගෙන එනු ලබන ලංකාවේ ජනශ්රැතිය[/FONT][FONT="]විවිධ ප්‍රදේශ තුළ පවතින "ජනකතා" එකතුවක් මගින් සාක්ෂි[/FONT][FONT="]සැපයීමට ඉදිරිපත් වේ. එම ජනකතා අතුරින් ලංකාවේ විවිධ[/FONT][FONT="]ප්‍රදේශයන් තුළින් හමු වූ පහත ජනශ්රැති [/FONT]06[FONT="] විශේෂිත වේ.[/FONT]