දුනගහ පැත්තේ ඩයලොග්

sampathdishan

Member
Jan 6, 2009
146
6
0
දුනගහ පැත්තේ ඩයලොග්

5mcs.jpg

මහියංගනේ ආදිවසීන්ටත් මීට වැඩිය හොදට සිග්නල් තියෙනවලු. දුනගහ පැත්තේ Dialog Mobile Broadband තියෙන අය ඉන්නවද? ඔයාලටත් මෙහෙමද?

:baffled::baffled::baffled:
 
Last edited:

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පොඩ්ඩක් හිටහන් බලන්න

    j1jl.png

    අවුලක් නැත , මෙතනට සිග්නල් එන්නෙත් දූනගහින් තමයි.

    ඩොන්ගල් , ඕ.ඇස් එක චෙක් කරගනින්
     
    Last edited:

    sampathdishan

    Member
    Jan 6, 2009
    146
    6
    0
    පොඩ්ඩක් හිටහන් බලන්න

    j1jl.png

    අවුලක් නැත , මෙතනට සිග්නල් එන්නෙත් දූනගහින් තමයි.

    ඩොන්ගල් , ඕ.ඇස් එක චෙක් කරගනින්

    ඩොන්ගලයේ අව්ලක් නැත . මේක බලපන් .

    7vw4.jpg

    [/CENTER]
     
    වහාම 777123456 ට කතා කර අමු තිත්ත කතාවෙන් බැන , කොම්ප්ලේන් එකක් දාන්නම ඕනේ කියපන්, ඕකුන් එක එක බයිලා කියයි , ඒවා සේරම කරයි කියපන්, කොම්ප්ලේන් කරන්නම ඕන කියපන්,
    ඕකෙ 3G එකේ පොඩි අවුලක් ඇත්තේ,
    කොම්ප්ලේන් එක දැම්මොත් උඹට AP එකේ උන් කතා කරයි,උන්ට වංගු නොදා ඇත්තම කියපන්
     
    sampathdishan

    Member
    Jan 6, 2009
    146
    6
    0
    පිස්සු පුසා;15369145 said:
    වහාම 777123456 ට කතා කර අමු තිත්ත කතාවෙන් බැන , කොම්ප්ලේන් එකක් දාන්නම ඕනේ කියපන්, ඕකුන් එක එක බයිලා කියයි , ඒවා සේරම කරයි කියපන්, කොම්ප්ලේන් කරන්නම ඕන කියපන්,
    ඕකෙ 3G එකේ පොඩි අවුලක් ඇත්තේ,
    කොම්ප්ලේන් එක දැම්මොත් උඹට AP එකේ උන් කතා කරයි,උන්ට වංගු නොදා ඇත්තම කියපන්

    කම්ප්ලේන් කලා පූසො.
    එකපාරක් නෙමෙයි දෙපාරක්ම.
    පලවෙනි දවසේ ඩොන්ගල් 1 ට කෝල් කරලා කන්ටැක්ට් කරගන්න බැ කියල මැසේජ් 1 ක් දල තිබුන.
    2 වෙනි දවසේ මට කෝල් එක මිස් උනා බන්.
     
    කම්ප්ලේන් කලා පූසො.
    එකපාරක් නෙමෙයි දෙපාරක්ම.
    පලවෙනි දවසේ ඩොන්ගල් 1 ට කෝල් කරලා කන්ටැක්ට් කරගන්න බැ කියල මැසේජ් 1 ක් දල තිබුන.
    2 වෙනි දවසේ මට කෝල් එක මිස් උනා බන්.
    :sorry::sorry::sorry::sorry:
    කෝකටත් ආයේ contact කරගන්න පුළුවන් වෙලාවක් එක්ක කොම්ප්ලේන් එක දාපන්, ඕක අනිවා උන් හදල දෙනවා,
    පුලුවන්නම් ලොකු යූසේජ් එකක් තියෙන (මාසෙක බිල 3000+) නොම්බරෙකින් කෝල් කරපන් ලොවෙත් හදනවා
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඩොන්ගලයේ අව්ලක් නැත . මේක බලපන් .

    [/CENTER]

    එහෙනම් පලයන් මීගමුවේ ඩයලොග් එකට , මට එන්නයි , උඹට නො එන්නයි , මාර කේස් එකනේ