දුන්නක් ගන්න ආසයි

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,192
    9,530
    113
    දුන්නක් ගන්න ආසයි

    ලංකාවෙ කොහෙන්ද මේ වගේ හන්ටිං ටයිප් දුන්නක් සල්ලි වලට ගන්න පුලුවන්

    spin_prod_1208230712

    http://c.shld.net/rpx/i/s/i/spin/image/spin_prod_1208230712?hei=600&wid=600&op_sharpen=1&qlt=90,0&resMode=sharp&op_usm=0.9,0.5,0,0
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    අර මුතුහෙට්ටියගේ තඩි බඩටම තියන්න ඕනි :lol::lol:
    :lol:
    කාටූන් වල වගේ සීන් එකක් වෙයි.. හුළං යයි බැලුමට කට්ටෙන් ඇන්නා වගේ..

    ඕකා යකෝ ප්ලාස්ටික් පුටු දෙකක් එකට තියලා වාඩි වෙන්නෙ.. හිනා යනවා දැක්කම.. අර ඇඳි තියෙන පුටු උඩ වාඩි වෙන්නෙත් නෑ.. පුක හිර වෙනවා..
    ​
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,721
    4,085
    113
    Kingdom of Hyrule
    :lol:
    කාටූන් වල වගේ සීන් එකක් වෙයි.. හුළං යයි බැලුමට කට්ටෙන් ඇන්නා වගේ..

    ඕකා යකෝ ප්ලාස්ටික් පුටු දෙකක් එකට තියලා වාඩි වෙන්නෙ.. හිනා යනවා දැක්කම.. අර ඇඳි තියෙන පුටු උඩ වාඩි වෙන්නෙත් නෑ.. පුක හිර වෙනවා..
    ​
    සිරාවට... ඌරු තඩියෙක් වගේ :lol: