දුන්නා ගේමක් බඩුකාරයෙකුට.

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,767
    7,958
    113
    මෙන්න මෙතන...
    මේ වැඩේ හරිගිය ප්‍රදානම කාරනාව ඔන්න ඔක මචො.. කො කන්ස්පිරටස්ලා නැ. තනියෙන් වැඩ. හවුලේ මේවා කලානම් එක්කො කූඩුවේ, එක්කො අඩි හයක් යට.. කෙල්ලව ගත්තේ මගේ අවයවයෙන් ඒක කොරන්න බැරි නිසා. නැත්තම් ඒකටත් මමම යනවා

    මූ ආතර් කොනන් ඩොයිල්ගේ ෆේක් එකක්ද කොහෙද..​
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    වයිබර් කතාව විතරක් හිතට ඇල්ලුවා..
    අනිත්වා නම් බයිලා.
    සිංගප්පූරුවේ CCTV ගැන හිතන්න කලින් ඇවෙන්රා එකේ CCTV ගැන විතරක් හිතපන්...
    :yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය මොනව කරත් වීඩියෝ එකේ ඉන්න කෙල්ලව හොයාගෙන ඒකිගෙන් විස්තරේ අහපුවාම උඹ මාට්ටු නෙ. :oo:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    aru hariyata kalpana kala nam ubawa metanidima mattu wenawa

    1.15 හලාවත ට්‍රේන් එකේ දැන් මූයි මමයි එකම පෙට්ටියේ. සදුදා දවල් නිසා කොච්චියේ සෙනග නැ. මට දැන් වයිබර් කොල් කරගන්න බැ පෙට්ටියේ ඉන්න එකම ෆොන් එකක් තියන එකා මම.
     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    උබගේ රියල් අයිපී එකෙන් සිම් එකේ විස්තර ගන්න පුලුවන්
    පස්සෙ සිම් එක ගත්ත තැනින්/ රීලෝඩ් දාපු තැනින් උබගේ හැඩරුව පොලිසියට යනවා
    ළඟදි රස්සාවෙන් අස් වෙච්ච අර විඩියෝ එකේ ඉන්න අරූ ගෙවල් හදන්න සල්ලි දුන්න කෙල්ලව නිකම්ම අහු වෙනවා
    උඹ ගෙ මූණ එහෙම අර ඒ.ටී.එම් වලත් තියෙනවා


    අර මම රතු කරපු විස්තර වලින් හොයන්න පුළුවන් උඹව
    උබ ලක්ෂ 15කට නිකම් ජීවිතේම කා ගෙන
    දැන් ඉතින් කොල්ලෙක් ඉස්සරාට ආවත් බය වෙන්නවා උබව
    මගේ අත්දෙක කීබොඩ් එකේ වදිනවා හැරෙන්න, වෙන කිසිම සටහනක් නැ බොස්.. කිසිම දෙයක් මගේ නෙමෙයි. ඔක්කොම මැරිච්ච උන්ගේ. රීලොඩ් දාන්නෙ මීගමුවේ බිසිම පොට් එකෙන්. ඒකේ උන්ට උන්ගේ අම්මා ආවත් මතක නැ..
     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    aru hariyata kalpana kala nam ubawa metanidima mattu wenawa

    1.15 හලාවත ට්‍රේන් එකේ දැන් මූයි මමයි එකම පෙට්ටියේ. සදුදා දවල් නිසා කොච්චියේ සෙනග නැ. මට දැන් වයිබර් කොල් කරගන්න බැ පෙට්ටියේ ඉන්න එකම ෆොන් එකක් තියන එකා මම.
    ඌ හිතුවේ නැ මචො මම පෙට්ටියේ ඇති කියලා.. එතන මටත් බය හිතුනා. ඌ ඒ වෙලාවේ ව්වයිබර් කොල් කලානම් මගේ ෆොන් එක රින්ග් වෙනවා. සීට් ගානටවත් සෙනග හිටියේ නැ.. දෙපැත්තේ බන්කු පේලී තියන කොච්චි නේ.
     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    වයිබර් කතාව විතරක් හිතට ඇල්ලුවා..
    අනිත්වා නම් බයිලා.
    සිංගප්පූරුවේ CCTV ගැන හිතන්න කලින් ඇවෙන්රා එකේ CCTV ගැන විතරක් හිතපන්...
    :yes::yes:
    මම බැලුවා උබ මොකද නැත්තේ කියලා. බෙල් බොයි කියන චරිතය විතරක්ම ලොඋවට ගන්න එපා බන්.. සැගවිය යුතු කාරනා සගවා තමා දැම්මේ. ඒකයි ටයිප් කරනකොට හත් අට පාරක් කියවලා ටයිප් කලේ.. සමහරවිට ඇවෙන‍්ර එකේ බෙල්බොයි කෙනෙක් නැති වෙන්නත් පුලුවන්. හැබැයි ඉන්තෙරුවටම කැමරා එකේ මම නැ.. :P
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    කෙල්ලව ගත්තේ මගේ අවයවයෙන් ඒක කොරන්න බැරි නිසා. නැත්තම් ඒකටත් මමම යනවා

    ඒ කියන්නෙ ඌ කොළු කාරයෙක් වෙලා
    උබට උකේ අරින්න කැමති උනා නම්
    උබ ඌට කියලා උකේ ඇර ගන්නවද ලක්ෂ 15ක් වෙනුවෙන්???
    ezgif.com-f08d40b009.gif
    ezgif.com-f08d40b009.gif
    ezgif.com-f08d40b009.gif
    ezgif.com-f08d40b009.gif

     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    ඒ කියන්නෙ ඌ කොළු කාරයෙක් වෙලා
    උබට උකේ අරින්න කැමති උනා නම්
    උබ ඌට කියලා උකේ ඇර ගන්නවද ලක්ෂ 15ක් වෙනුවෙන්???
    ezgif.com-f08d40b009.gif
    ezgif.com-f08d40b009.gif
    ezgif.com-f08d40b009.gif
    ezgif.com-f08d40b009.gif

    ලක්ශ 15ට පුකේ ඇරගැනීම නෙමෙයි බ්‍රො.. උබ CID ගැනු කන කටු ඇහුවනම් උන් වේසියො කියයි උබ..
     

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    Dan uba laksha 15k aragena singapore wala sathiyak indala Maldives walath dawas 2k da koheda indala plain ticket walatath wiyadam karala oken ganak kellatath dunnama keeyak ithuru unada :D
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මගේ අත්දෙක කීබොඩ් එකේ වදිනවා හැරෙන්න, වෙන කිසිම සටහනක් නැ බොස්.. කිසිම දෙයක් මගේ නෙමෙයි. ඔක්කොම මැරිච්ච උන්ගේ. රීලොඩ් දාන්නෙ මීගමුවේ බිසිම පොට් එකෙන්. ඒකේ උන්ට උන්ගේ අම්මා ආවත් මතක නැ..
    කීබෝර්ඩ් සටහන් ඕන නැහැ බන් අහු වෙන්න
    උඹගේ කතාවෙම කෙල්ල ගෙ විස්තර උබගේ විස්තර තියෙනවා නෙ
    කැමරා තියෙන කොමියුනිකේෂන් ඕන තරම් තියෙනවා බන් ;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලක්ශ 15ට පුකේ ඇරගැනීම නෙමෙයි බ්‍රො.. උබ CID ගැනු කන කටු ඇහුවනම් උන් වේසියො කියයි උබ..
    ඒ කියන්නේ උඹ දන්නවා ෆිල්ඩ් එක ගැන......
    මස්සිනේ....
    මම උඹ ගැන මුකුත් කියන්නේ නෑ එහෙනං.....
    අපි සද්දෙ වහල ඉන්නං....:P
     
    ඔහ්චර අමාරුවෙන් හොයන්න ඕනේ නෑ බං...උබව හොයාගන්න ඕනේ නම් ඔහ්චර සල්ලි තිබ්බ එකෙක් උබව හොයාගන්නවා..මට නම් ඔය කතාව ශුවර් නැහැ..එහෙම හු**ක් උනා නම් ඌ අනිවායෙන් හොටෙල් එකේ සීසීටීවී බලලා රූම් එකට ගිය උන් හොයාගන්නවා නේ එදා දවසේ..එහෙම හොයාගෙන උන්ගෙන් අහගන්නවා සිද්දිය..
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    ලක්ශ 15ට පුකේ ඇරගැනීම නෙමෙයි බ්‍රො.. උබ CID ගැනු කන කටු ඇහුවනම් උන් වේසියො කියයි උබ..
    අපරාදෙ බන් ඔච්චර පොඩි ගානක් ගත්තේ
    එක්කෝ කෝටියක්වත් ගන්න තිබ්බෙ ඌට ඇඬෙන්න
    පස්සෙ ඒක කොහාට හරි ඩොනේට් කරන්න පුළුවන් පව් යන්නත් එක්ක ;)
     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    Dan uba laksha 15k aragena singapore wala sathiyak indala Maldives walath dawas 2k da koheda indala plain ticket walatath wiyadam karala oken ganak kellatath dunnama keeyak ithuru unada :D
    ලොකු ගානක් ගියේ නැ බොස්. b&b පොට් වල තමා රටවල් දෙකේම හිටියේ.. සැප ගන්න ගියා නෙමෙයිනේ. වැඩේටනේ ගියේ.. සල්ලිමත්ම නෙමෙයි. ලක්ශ 14ක් වගේ හම්බ උනා. 15 උනාට. සින්ගපුර් ඩොලර් වලින් මාරු කරපු නිසා හරියටම කියන්න බැ. අන්තිමට මීගමුවෙන් මාරු කරලා මම කෙල්ලට දුන්නා ලක්ශ 7ක් වෙන්න. ඊට පස්සේ ආයේ මම සින්ගා ගියා වෙන වැඩකට. ඒකටත් ගානක් යන්න ඇති. ඉතුරු සල්ලිවලින් අනාත නිවාසෙක ලමයින්ට ආදාර දුන්නා. තව ලක්ශයක් විතර තියනවා යුඇස් ඩොලර් වලින්.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මූ මෙගා ගේමක් දෙන්න ප්ලෑන් කරල එකෙ තියෙන ලූප් හෝල් ගැන දැනගන්න මේ ත්‍රෙඩ් එක දැම්ම වෙන්න බැරිද? :eek::eek: එතකොට මූට පුළුවන් අඩු පාඩු හදාගෙන ගේම දෙන්න.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    අපරාදෙ බන් ඔච්චර පොඩි ගානක් ගත්තේ
    එක්කෝ කෝටියක්වත් ගන්න තිබ්බෙ ඌට ඇඬෙන්න
    පස්සෙ ඒක කොහාට හරි ඩොනේට් කරන්න පුළුවන් පව් යන්නත් එක්ක ;)

    පව් යන්න නම් අර ක්ලිප් ටික අපිට බෙදුවත් ඇති