ගෑණු නං ඕන තරං හොයාගන්න බැරියෑ බං ඉගෙනගත්තම.
ජීවීතේ ටාර්ගට් එකක් තියාගනිං "අපේ කරුමේ තමයි අරූට අපේ කෙල්ලව දීගන්න බැරි උනානේ, එහෙම උනානං අද කොච්චර හොදද"
කියලා කෙල්ලගේ දෙමව්පියන්ට හීල්ලෙන ගානට දියුණු වෙයං.
මේක මහ මෝඩ සමාජයක්, පොඩ්ඩක් සල්ලි සහ බලය තියෙනවනං මිනිස්සු ඇවිල්ලා කකුල් දෙක ලග වැටෙනවා.
අන්න ඒ ටාර්ගට් එකට ජීවත් වෙයං.
19-24 කියන්නේ ජීවිතේ හොදම කාලේ, ඒ කාලේ උඹ ගෙවන විදිහ අනුව තමයි උඹේ මුළු ජීවිත කතාවම ලියවෙන්නේ.
ඔය අවුරුදු 5 ගෑණු ගැන හිතන්නේ නැතුව ඉගෙනගෙන වැඩ්ඩෙක් වෙයං.
එතකොට අම්මලා තාත්තලා කෙල්ලොන්ගේ අතින් ඇදන් උඹ ලගට එක්කන් එයි.
ඒ ටාගට් එකට එන්න මම උපරිම උත්සහ කරනවා
මූ තාම එලෙවලුත් කරලා නෑනේ. එතකොට මුගේ කෙල්ලත් මුගේ සමවයසේ හෝ මූට වඩා බාලයි කියල හිතතහැකි. එතකොට එච්චර අඩු වයසෙන් කෙල්ලෙක්ව බන්දන්න තරම් ඒ කෙල්ලගේ ගෙදර මිනිස්සුන්ට මොන්ගල්ද යකෝ. දැනටම කසාදත් තීන්දු කරලා තියන්න තරම්.
කෙල්ල මට වඩා මාස පහයි බාල ඒ කියන්නෙ එයාටත් 19යි දැන්,කෙල්ලව AL ඉවර උන ගමන් බන්දලා රටයවන්නලු ඉන්නෙ,මට නම් තේරුම් ගන්න බෑ උන්ගෙ පව්ලෙ උන්ව,වෙලාවකට හිතෙනවා ලව් එක නතර උන එකත් ලොකු දෙයක් කියලා
Itin ape lagama nada akka knk bande 18 una gmn, badala italy giya.
අරයට බදින්න තරම් හේතුවක් නෑ,හුටපට නම් මම දන්න තරමින් මොකුත් වෙලත් නෑ,උන්ට සාමන්යෙන් සල්ලිත් තියනවා,මටත් හිතෙන්නෙ ඔය රටයන කේස් එකට තමා ඔය බදින්න හදන්නෙ
Kellage aluth kolla indrajith da ban ? Mokada uu thamai boruwata 50000 ewa denawa kiya kiya kaiwaru ghanne

et habai kellek set karaganna tharan nam personality ekak uta naha
ඉන්දරේ හොදයි බන්,මගෙ exට අවුරුදු හතක් හිතින් ලව් කරාලු 2016දි මගෙ exට ලියුමක් දීලා ඒක ඒකි මැඩම් කෙනෙක්ට නම් දුන්නා,ඌ 2019දි අපේ වයසෙ හශිනි කියලා කෙල්ලෙක් පස්සෙනුත් ගියා අවුරුදු හතක ආදරයක් උනේ ලියුම දුන්න කාලෙ ඉදන් වෙන්න ඇති
ප.ලි
මම නිකමට කල්පනා කරලා බැලුවා,ලව් එක කැඩිලා මාස දෙකක්වත් යන් නැතුව ඒකි කොල්ලෙක් එක්ක සෙට් වෙලා ඌව ගෙදර අයටත් හදුන්නලා දුන්නෙ කෝමද ඇයි එහෙනම් මාත් එක්ක මෙච්චර කාලයක් හිටියෙ කියලා.මගෙ ඔලුවට උත්තර තුනක් ආවා
- ඒකි මාත් එක්ක ඉදලා තියෙන්නෙ එක්කො time pass කරගන්න.
- ඌ එක්ක කලින් ඉදන් සෙට් වෙලා මගෙන් ගැලවෙන්න පොටක් හොය හොය.
- මම ගාව ඒකි එවපු nudes ඇති කියලා හිතාගෙන මම ඒවා ලීක් කරයි කියලා බයේ ඉදලා තියෙන්නෙ.
මට නම් වැඩියෙන්ම මේකෙන් මට sure උත්තර තමා 2යි 3යි.
අනේ හුකේ නන්නානේ බල්ලො හුකයි හදපානේ,තාත්තගෙම දුවනෙ ඉතින් කමක් නෑ ගැලවුන එක ලොකු දෙයක්
------
Post added on Nov 12, 2022 at 7:32 PM