ඔයාගෙත් ඉතිං අලි මෙව්ව එකනෙකියලා තේරුමක් නෑ . හිතල හැදියන් .
අපි වගේ පොඩි මිනිස්සු ගණන් ගන්නෙ නෑනෙ
ඔයාගෙත් ඉතිං අලි මෙව්ව එකනෙකියලා තේරුමක් නෑ . හිතල හැදියන් .
නෙගටිව් උන්ව හලලා තියෙන්නේ ගොඩක්ම ..ඔයාගෙත් ඉතිං අලි මෙව්ව එකනෙ
අපි වගේ පොඩි මිනිස්සු ගණන් ගන්නෙ නෑනෙ
ඔව් උඹෙ ඔලුවෙ ලොකු හිඩසක් හැදිල තියෙන්නෙ දැංokata ekama betha, wena kellek set kara ganeema, ekita love karapan, eth umbey wennama ona kiyana concept eken neme.. kellek unath kollek unath oya wage dewal samnayai, matath okama una, eelangata set wechcha ekath ehmmai, man hithuwe mage awulak kiyala, aththatama unge awulak, passe set une wife wa... mulin man ona puka preethi wesak wage hitiye.. onawata wada attention dunneth nah paduwe love karan giya.. hethuwa aye hitha rdda ganna baya eka..
awrudu 8 gewal walin apu prashna walata eya moona dunna hati dakkama adarey wadi una misak adu une nah, ey kellawa banda.. life eka good. .. apita deyak onamai kiyala nah, labena deyin sathutin jeewath weyan.. umbe hondata thama owa wenne..
මුලදි අමාරුයි, කාලයත් එක්ක ඕව ඔක්කොම හරියනව
හිඩස පුරවන්නයි තියෙන්නෙ
මතකය කියන එක නවත්තන්න ස්විච් එකක් නෑ බන්. උබේ ෆීලින්ග්ස් හිතා මතාම නවත්තන්න යන්න එපා. අවුරුදු අටක් කියන්නේ සුලු කාලයක් නෙමෙයි. එයාව මතක් වෙනවා නම් ඒ වෙලාවට හිතට එන දේවල් පිට මනුස්සයෙක් බලන විදිහට ඒවා දිහා අනුකම්පා සහගත විදිහට බලපන්. එයත් එක්ක ගත කරපු කාලය සතුටින් ගත කළා නම් ඒ ගැන හිතලා සතුටු වෙයන්. හැබැයි ඔය සේරම හිතලා අන්තිමට මෙහෙහෙම හිතපන් "බැඳලා මගේ ජීවිතය අමාරුවේ නොදා ඊට කලින් මාව දාලා ගිය එකට මම ගොඩක් සතුටු වෙනවා. මාව බේරගත්තාට විශ්වයට ස්තූතිවන්ත වෙනවා"
දැං මූ හිතනවද දන්නෙ නෑ අවුරුදු 8 ක එකක් අමතක කරන්නත් අවුරුදු 8 ක් යනව කියලමතකය කියන එක නවත්තන්න ස්විච් එකක් නෑ බන්. උබේ ෆීලින්ග්ස් හිතා මතාම නවත්තන්න යන්න එපා. අවුරුදු අටක් කියන්නේ සුලු කාලයක් නෙමෙයි. එයාව මතක් වෙනවා නම් ඒ වෙලාවට හිතට එන දේවල් පිට මනුස්සයෙක් බලන විදිහට ඒවා දිහා අනුකම්පා සහගත විදිහට බලපන්. එයත් එක්ක ගත කරපු කාලය සතුටින් ගත කළා නම් ඒ ගැන හිතලා සතුටු වෙයන්. හැබැයි ඔය සේරම හිතලා අන්තිමට මෙහෙහෙම හිතපන් "බැඳලා මගේ ජීවිතය අමාරුවේ නොදා ඊට කලින් මාව දාලා ගිය එකට මම ගොඩක් සතුටු වෙනවා. මාව බේරගත්තාට විශ්වයට ස්තූතිවන්ත වෙනවා"
Jeewithata kellek set un nati ekek dena pora talkමුලදි අමාරුයි, කාලයත් එක්ක ඕව ඔක්කොම හරියනව
හිඩස පුරවන්නයි තියෙන්නෙ