බදුල්ල නගරයේ සිට මහියන්ගනය පාරේ කිලෝ මීටර 5 ක් පමන දුර ආවම අපට හමුවෙනවා දුන්හිද දිය ඇල්ල
නැරබීමට යාහැකි පිවිසුම් දොරටුව.
සිරි ලක අපුර්වත්වය දකින්න,සංචාරයට වගේම , මේ මහපොළවට ආදරය කරන කාටත් තවත් බොහෝ තැන් දකින්න
අපිව subscribe කරන්න share කරන්න comment කරන්න අමතක කරන්න එපා
Last edited:

