ne ... lagadima api yanawa bro. ubalata kiriya baraiPatta heart attack godak ne wenne.api 50 wenakan wath idiyda ban
ne ... lagadima api yanawa bro. ubalata kiriya baraiPatta heart attack godak ne wenne.api 50 wenakan wath idiyda ban
උබ කොහොම්ද හරියට දන්නේ ඒ වෙලාවේ වුණා කියලා. ෂුවර් නැතනම්.ඔවා යවන්න එපා. බන්.
එහෙම මගුලක් නෙවෙයි බන් . . ඌ ට බොලේ දෙන්න කලින් හිටපු එකා වත් අවුට් කරගන්නයි 19 චමිර්ට දුන්නේ . . ඒක හරි යන්න තිබ්බ nabi දීපු කැච් එක ඇල්ලුවා නම් 19වෙනි over එකේ මුලින්ම . එහෙනම් උන්ට අන්තිමටම ගහන්න උන් ඉතුරු වෙන්නේ නෑ .
18,19 නැතුව ඉතුරු උන 20 වෙල්ල ට දුන්න එක නම් කිසි අවුලක් නෑ . දාගෙන යද්දී මමත් හිතුවේ අන්තිම එක වෙනකන් අනිත් උන්ගෙන් බෝල් කරල විකට් ගන්න බලයි කියලා . උන් එහෙම තමයි කරෙත් . අනික Nabi right hand . සාමාන්‍යයෙන් Left arm එකෙක් ට right hand උන්ට දාන්න ලේසි එලියට යන නිසා . අරු ඉතින් ගැහුවා .
පුලුවන් නම් නබියාවත් හිරේ දාපල්ලා.Ow.
Nabi gahapu 6 ewa 5 wennathi hethuwa.
කවුද උන් සෙට් එකක් ගිහින් ඌ ටත් කියන video එකක් තියනවපුලුවන් නම් නබියාවත් හිරේ දාපල්ලා.![]()
ow bn me media wala ballo thama rate nathi katha hada hada wikunan kanne.එහෙම මගුලක් නෙවෙයි බන් . . ඌ ට බොලේ දෙන්න කලින් හිටපු එකා වත් අවුට් කරගන්නයි 19 චමිර්ට දුන්නේ . . ඒක හරි යන්න තිබ්බ nabi දීපු කැච් එක ඇල්ලුවා නම් 19වෙනි over එකේ මුලින්ම . එහෙනම් උන්ට අන්තිමටම ගහන්න උන් ඉතුරු වෙන්නේ නෑ .
18,19 නැතුව ඉතුරු උන 20 වෙල්ල ට දුන්න එක නම් කිසි අවුලක් නෑ . දාගෙන යද්දී මමත් හිතුවේ අන්තිම එක වෙනකන් අනිත් උන්ගෙන් බෝල් කරල විකට් ගන්න බලයි කියලා . උන් එහෙම තමයි කරෙත් . අනික Nabi right hand . සාමාන්‍යයෙන් Left arm එකෙක් ට right hand උන්ට දාන්න ලේසි එලියට යන නිසා . අරු ඉතින් ගැහුවා .
කොහොමත් ඊයෙ මැච්චෙකෙන් පස්සෙ නැතිවෙනවා තමයි. දැන් අපි බංග්ලාදේශ් වලට පිටිපස්සේ ඉන්නේ කියලා දැනගත්තම.ඔව් නැතිවෙලා.
මහීෂ් තීක්ෂණ පොන්නයට තැන හදන්න උගෙ මැනේජර්ගෙයි කල්ලියෙයි කීමට ප්ලෑන් කරලම අසලංක පුප තඩියා වෙල්ලාට අන්තිම ඕවරේ දුන්නෙ දොඹ හැලෙන්න ඌට වදිනවා කියලා දැනගෙනමයි. නැත්තං ලස්සනට ශානකයා මැදින් දැම්ම ඕවරයක් වෙල්ලාට දීලා දසුන්ව අන්තිම එක දාන්න තියාගන්න තිබ්බා. සාමාන්යෙන් ස්පිනර් කෙනෙක් ලාස්ට් ඕවර් දාන්නෙත් හෙන කලාතුරකින් නෙහ්? කැරි කමටමයි ඒක කරේ.
වෙල්ලාගෙ තාත්තාට එක දිගට හයේ තුන වැදිලා
නෝ බෝලෙ ගිහින් ඊලගට දාපු එකටත් හයක් වැදුනමලු හාට් ඇටෑක් එක ඇවිල්ලා තියෙන්නෙ![]()