දුනිත් වෙල්ලලගේ ගේ තාත්තා නැති වෙලා ද බං?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    උබ කොහොම්ද හරියට දන්නේ ඒ වෙලාවේ වුණා කියලා. ෂුවර් නැතනම්.ඔවා යවන්න එපා. බන්.

    වෙල්ලාගෙ කසින් කෙනෙක්ගෙ යාලුවෙක් කිව්වෙ. ඌට බොරුවක් කියන්නනම් හේතුවක් නෑ

    එහෙම මගුලක් නෙවෙයි බන් . . ඌ ට බොලේ දෙන්න කලින් හිටපු එකා වත් අවුට් කරගන්නයි 19 චමිර්ට දුන්නේ . . ඒක හරි යන්න තිබ්බ nabi දීපු කැච් එක ඇල්ලුවා නම් 19වෙනි over එකේ මුලින්ම . එහෙනම් උන්ට අන්තිමටම ගහන්න උන් ඉතුරු වෙන්නේ නෑ .
    18,19 නැතුව ඉතුරු උන 20 වෙල්ල ට දුන්න එක නම් කිසි අවුලක් නෑ . දාගෙන යද්දී මමත් හිතුවේ අන්තිම එක වෙනකන් අනිත් උන්ගෙන් බෝල් කරල විකට් ගන්න බලයි කියලා . උන් එහෙම තමයි කරෙත් . අනික Nabi right hand . සාමාන්‍යයෙන් Left arm එකෙක් ට right hand උන්ට දාන්න ලේසි එලියට යන නිසා . අරු ඉතින් ගැහුවා .

    චමීරයා 19 දැම්ම එක අවුලක් නෑ. දස්සව අන්තිම එකට තියාගෙන දස්සා මැදින් දැම්ම එකක් වෙල්ලට දෙන්න තිබ්බා. ෆයිනල් ඕවර් ස්පිනර් කෙනෙක් දාන එක කොහොමත් දඩම රිස්ක් එකක්
    ------ Post added on Sep 19, 2025 at 11:38 AM
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,816
    1
    11,149
    113
    එහෙම මගුලක් නෙවෙයි බන් . . ඌ ට බොලේ දෙන්න කලින් හිටපු එකා වත් අවුට් කරගන්නයි 19 චමිර්ට දුන්නේ . . ඒක හරි යන්න තිබ්බ nabi දීපු කැච් එක ඇල්ලුවා නම් 19වෙනි over එකේ මුලින්ම . එහෙනම් උන්ට අන්තිමටම ගහන්න උන් ඉතුරු වෙන්නේ නෑ .
    18,19 නැතුව ඉතුරු උන 20 වෙල්ල ට දුන්න එක නම් කිසි අවුලක් නෑ . දාගෙන යද්දී මමත් හිතුවේ අන්තිම එක වෙනකන් අනිත් උන්ගෙන් බෝල් කරල විකට් ගන්න බලයි කියලා . උන් එහෙම තමයි කරෙත් . අනික Nabi right hand . සාමාන්‍යයෙන් Left arm එකෙක් ට right hand උන්ට දාන්න ලේසි එලියට යන නිසා . අරු ඉතින් ගැහුවා .
    ow bn me media wala ballo thama rate nathi katha hada hada wikunan kanne.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඔව් නැතිවෙලා.

    මහීෂ් තීක්ෂණ පොන්නයට තැන හදන්න උගෙ මැනේජර්ගෙයි කල්ලියෙයි කීමට ප්ලෑන් කරලම අසලංක පුප තඩියා වෙල්ලාට අන්තිම ඕවරේ දුන්නෙ දොඹ හැලෙන්න ඌට වදිනවා කියලා දැනගෙනමයි. නැත්තං ලස්සනට ශානකයා මැදින් දැම්ම ඕවරයක් වෙල්ලාට දීලා දසුන්ව අන්තිම එක දාන්න තියාගන්න තිබ්බා. සාමාන්‍යෙන් ස්පිනර් කෙනෙක් ලාස්ට් ඕවර් දාන්නෙත් හෙන කලාතුරකින් නෙහ්? කැරි කමටමයි ඒක කරේ.

    වෙල්ලාගෙ තාත්තාට එක දිගට හයේ තුන වැදිලා
    නෝ බෝලෙ ගිහින් ඊලගට දාපු එකටත් හයක් වැදුනමලු හාට් ඇටෑක් එක ඇවිල්ලා තියෙන්නෙ 💔
    කොහොමත් ඊයෙ මැච්චෙකෙන් පස්සෙ නැතිවෙනවා තමයි. දැන් අපි බංග්ලාදේශ් වලට පිටිපස්සේ ඉන්නේ කියලා දැනගත්තම.