දුප්පත්ම ජනාධිපති

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    දුප්පත්ම ජනාධිපති

    José Mujica කියන උරගුවේ රටේ ජනාධිපතිතුමා තමයි ලෝකෙ ඉන්න දුප්පත්ම ජනාධිපතිතුමා.එහෙම වෙන්න ඇයි ?

    3698675516_59dbf7b6da.jpg


    ඔහු තම 90%ක්ම දුප්පත් උරගුවේ වැසියන්ට ලබා දෙන්නේ

    " රටේ මිනිස්සු දුක් විදිනකොට මම සැප විදින්නෙ කොහොමද " යැයි පවසමින්ය.
    ඔහුට ලැබෙන වැටුප ලංකා මුදලින් රුපියල් ලක්ෂ 16ක් පමණ වේ.තම වියදමට ලක්ෂ එකහමාරක් පමණක් තියාගනිමින් ඉතිරි මුදලම ඔහු ලබා දෙන්නෙ දුප්පත් ජනතාවටය.

    ඔහුගේ බිරිද Lucía Topolanskyද ඔහුටම ගැලපෙන කාන්තාවකි.ඇයද උරගුවේ පාර්ලිමේන්තුවේ සාමාජිකවක් වන අතර ඇයත් ඉතා කැමැත්තෙන් තම පඩියෙන් කොටසක් ජනතාවට වෙන් කරයි.

    Clipboard013.jpg


    සැපපහසුකම් සහිත ජනපති මන්දිරය තමාට අනවශ්‍ය බව පැවසූ උරගුවේ ජනපතිවරයා ජීවත් වෙන්නේ සිය බිරිදට අයත් ගොවිපලකය. ඔහුගේ වාහනය ලංකා මුදලින් නම් ,
    රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ වටිනා කබල් කාරයකි.

    උරගුවේ රට මෑතක සිට සංවර්ධනය සදහා ගමනක් අරඹා ඇති අතර එයට ප්‍රධාන හේතුව මෙම ජනපතිවරයාගේ දායකත්වය බව බොහෝ දෙනා පවසයි.


    MUJICA+DESPILFARRANDO+DINEROS+P%C3%9ABLICOS.bmp


    uruguay2.jpg


    mujica-2.jpg


    ....................................
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    නියම කෙනෙක් සහෝ බෙදාගත්තට ස්තූතියි...(ඔය අපේ කෙනත් රේසිං කාර් ගන්න ටැක්ස් අඩුකරලා තියෙන එකේ උරුගුවේ වලට කාර් ටිකක් යවමු):cool::cool::cool:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මාර මිනිහෙක්. මට හිතෙන්නේ මිනිහට පිස්සුද කොහෙද?
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මාර මිනිහෙක්. මට හිතෙන්නේ මිනිහට පිස්සුද කොහෙද?

    පිස්සු නෙමෙයි තමන්ගෙ රටවැසියන්ට ආදරේ කරන ජනපති කෙනෙක්. රටවැසියන්ගෙ කුසගින්න ගැන හිතන ජනපති කෙනෙක්.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පිස්සු නෙමෙයි තමන්ගෙ රටවැසියන්ට ආදරේ කරන ජනපති කෙනෙක්. රටවැසියන්ගෙ කුසගින්න ගැන හිතන ජනපති කෙනෙක්.
    එහෙම හිතන්නේ පිස්සොනේ බන්.
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113


    Clipboard013.jpg


    ඔහුගේ වාහනය ලංකා මුදලින් නම් ,
    රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ වටිනා කබල් කාරයකි.
    ....................................
    හූ හූ අපේ එවුං දැන් පදින්නෙ ලැම්බෝ
    :lol::lol::lol::lol::lol:

    lamborghini11.jpg
     
    Last edited:

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    පිස්සු නෙමෙයි තමන්ගෙ රටවැසියන්ට ආදරේ කරන ජනපති කෙනෙක්. රටවැසියන්ගෙ කුසගින්න ගැන හිතන ජනපති කෙනෙක්.
    :yes: