දුප්පත්ම ජනාධිපති
José Mujica කියන උරගුවේ රටේ ජනාධිපතිතුමා තමයි ලෝකෙ ඉන්න දුප්පත්ම ජනාධිපතිතුමා.එහෙම වෙන්න ඇයි ?
ඔහු තම 90%ක්ම දුප්පත් උරගුවේ වැසියන්ට ලබා දෙන්නේ
" රටේ මිනිස්සු දුක් විදිනකොට මම සැප විදින්නෙ කොහොමද " යැයි පවසමින්ය.
ඔහුට ලැබෙන වැටුප ලංකා මුදලින් රුපියල් ලක්ෂ 16ක් පමණ වේ.තම වියදමට ලක්ෂ එකහමාරක් පමණක් තියාගනිමින් ඉතිරි මුදලම ඔහු ලබා දෙන්නෙ දුප්පත් ජනතාවටය.
ඔහුගේ බිරිද Lucía Topolanskyද ඔහුටම ගැලපෙන කාන්තාවකි.ඇයද උරගුවේ පාර්ලිමේන්තුවේ සාමාජිකවක් වන අතර ඇයත් ඉතා කැමැත්තෙන් තම පඩියෙන් කොටසක් ජනතාවට වෙන් කරයි.
සැපපහසුකම් සහිත ජනපති මන්දිරය තමාට අනවශ්‍ය බව පැවසූ උරගුවේ ජනපතිවරයා ජීවත් වෙන්නේ සිය බිරිදට අයත් ගොවිපලකය. ඔහුගේ වාහනය ලංකා මුදලින් නම් ,
රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ වටිනා කබල් කාරයකි.
උරගුවේ රට මෑතක සිට සංවර්ධනය සදහා ගමනක් අරඹා ඇති අතර එයට ප්‍රධාන හේතුව මෙම ජනපතිවරයාගේ දායකත්වය බව බොහෝ දෙනා පවසයි.
....................................