එහෙම ළමයි හදලා ගොඩගිය පවුලක් ගැන කෙටියෙන් කියන්නම්
ඒ පවුලේ තාත්තා නූගත් අඩුකුලේ ත්‍රීවීල් කාරයෙක් අම්මා ඉස්කෝලේ වත් ගියපු නැති ගෑනියෙක්, ළමයි 4ක් හැදුවා පළවෙනි 3දෙනාම ගෑනු ළමයි අන්තිමයා කොල්ලෙක්. කෝට්ටේ පර්චස් 20ක ඉඩමක ඉන්නේ තාම ගෙවල් හරියට හදලත් නෑ, තාත්තා එදා වෙලා රෝල ගහල ගෙදරට බඩු මූට්ටු පොඩ්ඩක් අරන් ගියා එච්චරයි සල්ලිවලින් බිව්ව එක ගංජා ගහපු එක කලේ
මම දූපතේ හිටිය නැති කාලේ තමයි අපේ මහදෙන්නට ඔය පවුල සෙට් වෙලා තිබ්බේ අපේ පියා තමයි ලු උන්ට හරියට attached bathroom එකක් හදලා දීලා තියෙන්නේ(මම දැක්කේ නෑ ඉතින් අපේ පියා කියන දේ නේ)
ලොකු කෙල්ල දැන් බැඳලා ඒකී කොළඹ leedingම supply chain එකක HR manager කෙනෙක් දැන්, දෙවනි කෙල්ල ජපන් වල කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉඳලා ඒ කොල්ලා ජපන් ඉඳලා ඇවිල්ලා මේ කෙල්ලගේ පවුලේ දේවල් දැකල එපා වෙලා ඒ කෙල්ලව අත ඇරලා ඒකට ගේමට ගේම සීන් එකට පොඩි කෙල්ල ජපන් ගිහිල්ලා දැන් care giver ජොබක් කරන්නේ කොළ 35ක් විතර හොයනවා කියාල කියන්නේ,
තුන්වෙනි කෙල්ල අමාරුවෙන් A/L කරගෙන jaffna campus ගිහිල්ලා දැන් lawyer කෙනෙක් වෙන්න ලු try එක,
පොඩි කොල්ලා මෝඩයා හැබැයි පොර දැන් club එකකට cricket ගහනවා පොරට skill තියනවා sure එකට ඕකා ඉස්සරට හොඳ තැනකට යනවා sports වලින්, අපේ මහදෙන්න තමයි පොඩි කොල්ලට cricket වලට බර පැන වලින් උදව් කරන්නේ,
පවුල ගොඩ, උන්ගේ තාත්තා කාරයා තාම වීල් එක පැද පැද ගංජා පාර ගහගෙන බිබී ඉන්නවා. ලොකු කෙල්ලෝ දෙන්නා දෙනාට අම්මාව හොඳට බලනවාලු, අනිත් උන් දෙන්නත් තැනකට ආපු ගමන් පවුල stable