දුප්පත් උන් හෙනට ලමයි හදන්නේ ඇයි බන්?

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    කවදාහරි ලමයිගෙන්ම ගොඩ යන්න බලාගෙන හදාගෙන හදාගෙන යනව
     
    • Like
    Reactions: nppcheguevara

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,829
    113
    සේදවත්ත
    කොන්ඩම් එක්කට වියදම් කරන්න කැමති නෑ රිස්කි ලෙස එලියට ගන්නවා හෝ ගන්න කලින් යනවා . පස්සෙ ගැට අන්නාසි දුන්නත් සොරි.කොම්
     
    • Like
    Reactions: Hapuwa

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    අවබෝධය, ඉගෙනුම අඩුකම. උන්ට තේරෙන්නෙ නෑ ලමයෙක් හදනව කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි කියල. කන්න අඳින්න දෙන එක, උගන්නන එක, ලමයි වෙනුවෙන් අනාගතේට මොකද කරන්නෙ, යමක් කමක් හම්බ කරල තියෙන එක වගේ ප්‍රස්න උන්ට නෑ. එදා වේල ටුවර්ස් තමයි. අනික ප්ලැන් කරල ලමයි හදනව නෙවෙයි. ඔහේ දාගෙන හුකනව, ලමයි බඩට ආව හින්ද හදනව. එහෙම සීන් එකක් තියෙන්නෙ.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    එහෙම ළමයි හදලා ගොඩගිය පවුලක් ගැන කෙටියෙන් කියන්නම්

    ඒ පවුලේ තාත්තා නූගත් අඩුකුලේ ත්‍රීවීල් කාරයෙක් අම්මා ඉස්කෝලේ වත් ගියපු නැති ගෑනියෙක්, ළමයි 4ක් හැදුවා පළවෙනි 3දෙනාම ගෑනු ළමයි අන්තිමයා කොල්ලෙක්. කෝට්ටේ පර්චස් 20ක ඉඩමක ඉන්නේ තාම ගෙවල් හරියට හදලත් නෑ, තාත්තා එදා වෙලා රෝල ගහල ගෙදරට බඩු මූට්ටු පොඩ්ඩක් අරන් ගියා එච්චරයි සල්ලිවලින් බිව්ව එක ගංජා ගහපු එක කලේ

    මම දූපතේ හිටිය නැති කාලේ තමයි අපේ මහදෙන්නට ඔය පවුල සෙට් වෙලා තිබ්බේ අපේ පියා තමයි ලු උන්ට හරියට attached bathroom එකක් හදලා දීලා තියෙන්නේ(මම දැක්කේ නෑ ඉතින් අපේ පියා කියන දේ නේ)

    ලොකු කෙල්ල දැන් බැඳලා ඒකී කොළඹ leedingම supply chain එකක HR manager කෙනෙක් දැන්, දෙවනි කෙල්ල ජපන් වල කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉඳලා ඒ කොල්ලා ජපන් ඉඳලා ඇවිල්ලා මේ කෙල්ලගේ පවුලේ දේවල් දැකල එපා වෙලා ඒ කෙල්ලව අත ඇරලා ඒකට ගේමට ගේම සීන් එකට පොඩි කෙල්ල ජපන් ගිහිල්ලා දැන් care giver ජොබක් කරන්නේ කොළ 35ක් විතර හොයනවා කියාල කියන්නේ,
    තුන්වෙනි කෙල්ල අමාරුවෙන් A/L කරගෙන jaffna campus ගිහිල්ලා දැන් lawyer කෙනෙක් වෙන්න ලු try එක,
    පොඩි කොල්ලා මෝඩයා හැබැයි පොර දැන් club එකකට cricket ගහනවා පොරට skill තියනවා sure එකට ඕකා ඉස්සරට හොඳ තැනකට යනවා sports වලින්, අපේ මහදෙන්න තමයි පොඩි කොල්ලට cricket වලට බර පැන වලින් උදව් කරන්නේ,

    පවුල ගොඩ, උන්ගේ තාත්තා කාරයා තාම වීල් එක පැද පැද ගංජා පාර ගහගෙන බිබී ඉන්නවා. ලොකු කෙල්ලෝ දෙන්නා දෙනාට අම්මාව හොඳට බලනවාලු, අනිත් උන් දෙන්නත් තැනකට ආපු ගමන් පවුල stable
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    උන්ට ලමයෙක් ඉපදෙන විදිය ගැන අවබෝදයක් නැද්ද?
    එහෙම වෙන්න ඇති. බැන්දම නේද ගෑනු අයට ලමයි හම්බවෙන්නේ? වෙන ක්‍රමත් තියෙනවා ද?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,846
    18,692
    113
    එහෙම ළමයි හදලා ගොඩගිය පවුලක් ගැන කෙටියෙන් කියන්නම්

    ඒ පවුලේ තාත්තා නූගත් අඩුකුලේ ත්‍රීවීල් කාරයෙක් අම්මා ඉස්කෝලේ වත් ගියපු නැති ගෑනියෙක්, ළමයි 4ක් හැදුවා පළවෙනි 3දෙනාම ගෑනු ළමයි අන්තිමයා කොල්ලෙක්. කෝට්ටේ පර්චස් 20ක ඉඩමක ඉන්නේ තාම ගෙවල් හරියට හදලත් නෑ, තාත්තා එදා වෙලා රෝල ගහල ගෙදරට බඩු මූට්ටු පොඩ්ඩක් අරන් ගියා එච්චරයි සල්ලිවලින් බිව්ව එක ගංජා ගහපු එක කලේ

    මම දූපතේ හිටිය නැති කාලේ තමයි අපේ මහදෙන්නට ඔය පවුල සෙට් වෙලා තිබ්බේ අපේ පියා තමයි ලු උන්ට හරියට attached bathroom එකක් හදලා දීලා තියෙන්නේ(මම දැක්කේ නෑ ඉතින් අපේ පියා කියන දේ නේ)

    ලොකු කෙල්ල දැන් බැඳලා ඒකී කොළඹ leedingම supply chain එකක HR manager කෙනෙක් දැන්, දෙවනි කෙල්ල ජපන් වල කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉඳලා ඒ කොල්ලා ජපන් ඉඳලා ඇවිල්ලා මේ කෙල්ලගේ පවුලේ දේවල් දැකල එපා වෙලා ඒ කෙල්ලව අත ඇරලා ඒකට ගේමට ගේම සීන් එකට පොඩි කෙල්ල ජපන් ගිහිල්ලා දැන් care giver ජොබක් කරන්නේ කොළ 35ක් විතර හොයනවා කියාල කියන්නේ,
    තුන්වෙනි කෙල්ල අමාරුවෙන් A/L කරගෙන jaffna campus ගිහිල්ලා දැන් lawyer කෙනෙක් වෙන්න ලු try එක,
    පොඩි කොල්ලා මෝඩයා හැබැයි පොර දැන් club එකකට cricket ගහනවා පොරට skill තියනවා sure එකට ඕකා ඉස්සරට හොඳ තැනකට යනවා sports වලින්, අපේ මහදෙන්න තමයි පොඩි කොල්ලට cricket වලට බර පැන වලින් උදව් කරන්නේ,

    පවුල ගොඩ, උන්ගේ තාත්තා කාරයා තාම වීල් එක පැද පැද ගංජා පාර ගහගෙන බිබී ඉන්නවා. ලොකු කෙල්ලෝ දෙන්නා දෙනාට අම්මාව හොඳට බලනවාලු, අනිත් උන් දෙන්නත් තැනකට ආපු ගමන් පවුල stable
    ඔහොම ලමයි ඉන්නව සමහරු දුක දැකලම ගොඩ යනව. වෙලාව තමයි ඉතිං.
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    As a doc I’ve noticed that families with less educated women tend to have a lot of kids and most of them got married young.

    But what really surprises me is how happy they seem even when I tell them the free meds aren’t available at the government hospital and they will have to buy them from a pharmacy.

    They don’t look sad at all. It is like they carry this pure energy like letting go is the most powerful thing in the world. No amount of money can buy that kind of peace. 💕

    But some of them have all these kids and then pressure them to study hard just to become someone rich.

    They treat their children like economic assets.

    Honestly it is sad.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔහොම ලමයි ඉන්නව සමහරු දුක දැකලම ගොඩ යනව. වෙලාව තමයි ඉතිං.
    ඕක තමයි වසරේ ජාතක කථාව 🤭මම ගොන් පාට් එකක් දාපු ගමන් අපේ පියා සහ මව පටන් ගන්නේ ඒ පවුල ගැන ජාතකේ මතක් කරලා මට බනින්න 😏
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,846
    18,692
    113
    ඕක තමයි වසරේ ජාතක කථාව 🤭මම ගොන් පාට් එකක් දාපු ගමන් අපේ පියා සහ මව පටන් ගන්නේ ඒ පවුල ගැන ජාතකේ මතක් කරලා මට බනින්න 😏
    තොපිට මොනවගෙන් ද අඩු..

    සී මෝ
     
    • Haha
    Reactions: wissnshaftler

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,575
    1
    3,594
    113
    Earth
    ගම් වල ඉන්න අය හුගක් දුරට උපත් පාලන ක්‍රම වලට යන්න බයයි වගේම ඕවා කඩෙන් ගිහිල්ලා ගන්න බයයි (අපෙ එවුනුත් ඔයිවගෙ දෙයක් හරි අල්ලගෙන ගම් දෙවනත් කරන්න බලං ඉන්නෙ.). සමහර ගෙවල් වල දවල්ට ලොකු ප්‍රයිවසි එකක් නෑ. ඉස්සර හුගක් අලුත බැදපු අය ගෙදරම තමා ඉන්නෙ. නැත්නම් ගෙදර ලගම ගෙයක් හදාගෙන ඉන්නවා. තව ගෙවල්වල කෙල්ලෙක් / කොල්ලෙක් නැති නිසා ට්‍රයි කරනවා. සමහරු හේන් / වගා ගොවිතැන් කරන නිසා ළමයි කීපදෙනෙක් ඉන්න එක වාසියක් විදියට දකිනවා (වේල් තුන කන්න දෙනවා, ලොකුවට අද්යාපනය ගැන හිතන්නෙ නෑ, බෙහෙත් වලට පාරම්පරික දේවල් තමා හුගක් පාවිච්චි කරන්නෙ)
     
    • Like
    Reactions: Yin And Yang

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,918
    8,261
    113
    Kotahena
    උඹට ජනගහනය ඔච්චර ප්‍රශ්නයක් නං suicide කරගෙන ඒ යහපත් අරමුණට contribute කරන එක තමා හොඳම දේ

    එහෙම නැත්තන් උඹ hypocrite කෙනෙක් විතරයි
    ඒ වගේම suicide කරන්න හදන එවුන් ඒ encourage කරලත් ප්‍රශ්නයට උදවුවක් කරන්න පුළුවන්.

    නැද්ද බං @AnuradhaRa
     
    • Dislike
    Reactions: yousirname

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,916
    1,337
    113
    උන්ට ලමයෙක් ඉපදෙන විදිය ගැන අවබෝදයක් නැද්ද? උපත් පාලනයක් දන් නැද්ද? එහෙමත් නැත්තං කවදාහරි ලමයිගෙන්ම ගොඩ යන්න බලාගෙන හදාගෙන හදාගෙන යනවද? :confused::baffled:
    upath palaneta gniwa yawanne nene. miniha condom daanneth nehe. hugak un midwife hambenneth nehe
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    උන්ට ලමයෙක් ඉපදෙන විදිය ගැන අවබෝදයක් නැද්ද? උපත් පාලනයක් දන් නැද්ද? එහෙමත් නැත්තං කවදාහරි ලමයිගෙන්ම ගොඩ යන්න බලාගෙන හදාගෙන හදාගෙන යනවද? :confused::baffled:
    they will get samurdhi, aswesuma.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,743
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    සිරා බන් මෙහෙත් ඔහොම පවුලක් ඇවිල්ල හිටියා.ගැනුම ලමයි 10යි.බාලම එකා අවුරුදු 2ක් විතර ඇති . උන් ඉස්කොලෙ යන්නෙත් නැ කොහෙද දුර පලාතක ඉදල ආවෙ. ආපු ගමන් එක එකා කොල්ලො අල්ලගෙන ගමෙන් ගියා. ඉගෙනීම 0 යි. අම්මා තාත්තා ජොබ් කරෙත් නෑ කොහොම කාල බීල හිටියද මන්දා
     
    • Wow
    Reactions: Yin And Yang