දුප්පත් කම නැති කරන්න Information Technology වලින්?

gepa

Well-known member
  • දුප්පත් කම නැති කරන්න Information Technology වලින්?

    මචන් ලා මම පොඩි ප්‍රොජෙක්ට් එකක් කරන්න යනවා.. පිටරට ඉන්න අපේ ආයතයේ චැරිටි යුනිට් එක මෙහෙ ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් කරන්න අවුරුදු තුනකට වගේ කාලසීමවකට ලක්ශ 30ක මුදලක් යොදවන්න කැමතියි..මේ වැඩෙන් වෙන්න ඕනි දුප්පත් ගමක් වගේ තෝරගෙන තොරතුටු තාක්ශන්ය ලබාදීම තුලින් දුප්පත් කම නැති කර ගන්න ඒ තෝරාගත්තු අයට උදව්වක් වෙන්න.. මම මේ ඕකට කරන්න පුලුවන් මොනවද කියලා වැඩේ ප්ලෑන් කර ගන්න ගමන් ඉන්නේ..

    එලකිරි කස්ටිය ත් පොඩ්ඩක් මේ වගේ වැඩක් කරන ව නම් අපිට කරන්න පුලුවන් මොන වගේ දේවල්ද කියලා අදහසක් දාගෙන යනවද..

    මූලිකම දේ තොරතුරු තාක්ශනය දුප්පත් කමියුනිටි එකකට ලබා දීලා දුප්පත් කම නැති කරන්න වැඩපිලිවෙලක් කරන හැටි.. මට හිතෙන විදියට නම් ඉතින් ඔයා හාඩ්වෙයර්ර් පාඨමාලවක්, ඔන්ලයින් සල්ලි හොයන හැටි ගැන දැනුවත් කිරීම්, වගේ ඒවා හිතට එන්නේ.. උබලටත් තියන වනම් හොඳ අදහසක් කමෙන්ට් එකක් විදියට කොටාගෙන යන්න.. ජය
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    danata idea ekak enna
    danata bump ekak damma.
    one deyak kiyanne help ekak
    dennam.
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    මගේ අදහස නම් මෙහෙමයි...
    තොරතුරු සන්නිවේදන තාක්ෂනය මගින් දුප්පත් අයගේ ආර්ථික තත්වය වුසස් කරන්න හදනවා නම්...
    ඒ අයට කරන්න පුළුවන් වැඩ වල ලිස්ට් 1 ක් එකියන්නේ ස්වයන් රැකියා වගේ දේවල් ගැන කියල දීල ඒ සදහා තොරතුරු සංනිවේදන තාක්ෂනය බාවිත කරන්නේ කොහොමද සහා විදෙස වෙළද පොළ වෙත ඔවුන් යොමු කරන්න උස්සහා කරීමක් කළා නම් හොදය කියල මම නම් හිතන්නේ

    අපි වෙනුවෙන් අපි
    ජය වේවා....
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ow ne ban.. ape eka IT company ekak.. un salli denneth ea wage dekata thama

    එහෙනම් Hardware, Graphic Design, O/L-A/L IT, English වගේ දේවල් හොදයි නේද :nerd: නිකම්ම දෙයක් කියලා දෙනවට වඩා කවදාහරි ඒ ඉගෙනගත්ත දේ තමන්ගේ රැකියාව කරගන්න පුළුවන් විදියට වැඩේ වෙනවානම් ගොඩක් හොදයි :)
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    "හාඩ්වෙයර්ර් පාඨමාලවක්, ඔන්ලයින් සල්ලි හොයන හැටි"
    වගේ දේවලුත් හොදයි හැබැයි දිර්ගකලිනව ඒඅයට කරගෙන යන්න පුලුවන් දෙයක් වෙන්න ඕනි.....

     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    computer ekak allala wath nathi lamainta issara welama 2 gb wage machines denna ona,use karanna (iskole hari pansale hari lab eka hadanna ona).issara wela mouse control karana widiya danaganna ona,ita passe word typing,power point,excel wage ewa.then basic internet knowledge....ita passe ithin ethanin ehaata thamanta computer eakk use karala karanna bari deyak na kiyana eka e lamainta therum karala denna ona basic programming knowledge eka dena gaman :)

    good luck :yes:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    එහෙනම් Hardware, Graphic Design, O/L-A/L IT, English වගේ දේවල් හොදයි නේද :nerd: නිකම්ම දෙයක් කියලා දෙනවට වඩා කවදාහරි ඒ ඉගෙනගත්ත දේ තමන්ගේ රැකියාව කරගන්න පුළුවන් විදියට වැඩේ වෙනවානම් ගොඩක් හොදයි :)
    :nerd::nerd::nerd:
     

    gepa

    Well-known member
  • computer ekak allala wath nathi lamainta issara welama 2 gb wage machines denna ona,use karanna (iskole hari pansale hari lab eka hadanna ona).issara wela mouse control karana widiya danaganna ona,ita passe word typing,power point,excel wage ewa.then basic internet knowledge....ita passe ithin ethanin ehaata thamanta computer eakk use karala karanna bari deyak na kiyana eka e lamainta therum karala denna ona basic programming knowledge eka dena gaman :)

    good luck :yes:

    ow macahn.. gud idea.. pc ekak dakala nathi un innawa lankawe.. ea wage eunta mehema karanna wenawaa.. 3 years target have.. ea handa karanna puluwan weyi hithanawaa.eka hoda idea ekak thanks
     

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    good idea machan

    machan duppathkama nathi karannanam me lankawe inna minissunta issallama IT walin wela thiyana haniya mokakda kiyala kiyala denna one lankawe minissu kee denek me welawe FB eke athida a minissu kochchara thamange kalaya nassthi karanawa athida ape minissu IT wala hoda deya ganne nathiwa puluwan tharam naraka widihata thamai pawichchci karanne ada lankawe kee denekuge jeewitha kada watila athida kee denek jeewitha nasthi karagena athida godak welawata duppath minissumai oya wage case walata godak patalenneth lankawata issallama hoda saradarma paddathiyak hadaganna one technology eka use karana widihata minissunta salli thibunata salli haba kalata wadak na minissunge jeewana mattama ihala danna one paththarayak gaththama eke hoda news keeyak thiyanawada minissu godak pirihila a thathwen minissu mudawganna kramayak athikaranna uthsaha karanawanam eka godak watiy mama damme mata danena de machan ube adahasa godak hodai hama deyakma wena kenek karala denakam datha niyawagena inna jathiyak wenawata wada thamange uthsahayen godanagena jathiyak athi karanna puluwannam godak watinawa minissunge saradarma prathipakthi kiyana dewal hoda paththata wadidiyunu karanna balamu
     
    • Like
    Reactions: thilihare