දුප්පත් ද ආදරේ

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දුප්පත් ද ආදරේ

    Love-is-Pain-night-sky-31611935-1920-1080.jpg

    Love-is-Pain-night-sky-31611935-1920-1080.jpg

    දුප්පත් පිරිමි ළමයෙක් ගොඩක් පොහොසත් ගෑණු ළමයෙකුට ආදරය කලා.එක් දවසක් ගෑණු ළමයාව මුනගැසුනු පිරිමි ළමයා තමන් ගේ හිතේ තිබුනු ආදරය ගෑණු ළමයාට ප්‍රකාශ කලා. ගෑණු ළමයාට ගොඩක් තරහා ගියා

    "ඔයාට පිස්සුද? ඔයා මාසෙකට හොයන සල්ලි මගේ දවසේ වියදමටත් මට මදි...මම මොකටද ඔයාට ආදරේ කරන්නේ? ඔයා මගේ ගැන එහෙම හිතුවෙවත් කොහොමද? මම කවදාවත් ඔයාට ආදරේ කරන්නේ නෑ,ඔයා මාව අමතක කරලා ඔයාට ගැලපෙන විදියේ කෙල්ල

    ෙක්ව හොයා ගන්න" කියලා එයා පිරිමි ළමයට බොහෝම තදින් කිව්වා.

    නමුත් පිරිමි ළමයට ඇයව එහෙම ලේසියෙන් අමතක කරන්න පුලුවන් උනේ නෑ.

    වසර 10කට පස්සේ දවසක් මේ පිරිමි ළමයයි අර ගෑණු ළමයයි සාප්පු සංකීර්ණයකදී මුහුනට මුහුන මුන ගැසුනා.

    "මේ ඔයාද? ඔයාට කොහොමද දැන්? මම දැන් කසාද බැදලා ඉන්නේ...ඔයා දන්නවද මගේ මහත්තයගේ මාසික ආදායම ලක්‍ ෂ 2කටත් වඩා වැඩී කියලා?" ගෑණු ළමයා පිරිමි ළමයට කිව්වා.

    මේ මොහොතේම ගෑණු ළමයගේ සැමියා එතනට ආවා. පිරිමි ළමයව දුටු ඔහු බොහෝම ගෞරවයෙන් ඔහුට මෙහෙම කතා කලා

    " සර් මෙතන මොක්ද කරන්නේ? මේ ඉන්නෙ මගේ බිරිද"

    ඊට පස්සේ බිරිද පැත්තට හැරුනු ඔහු මෙහෙම කිව්වා

    "මේ සර්ගේ කම්පැනි එකේ තමා මම අලුතින් ලක් ෂ 2කකට රැකියාවට ගියේ. අපේ සර් තවම කසාද බැදලා නැත්තේ ඇයි දන්නවද? සර් ආදරේ කරපු ගෑණු ළමයව සර්ට ලබා ගන්න බැරි වෙලා තියනවා,ඒ දුකට සර් වෙන ගෑණු ළමයෙකුට ආදරේ කරල නෑ. පොඩ්ඩක් හිතන්න ඒ ගෑණු ළමයා කොච්චර නම් වාසනාවන්තද කියලා.අද කාලේ එහෙම ආදරේ කරන පිරිමි හොයන්න කොච්චර අමාරුද?"

    ගෑණු ළමයාට මොනවා හිතෙන්න ඇතිද?
    .
    .
    ජීවිතය කෙටියි. එම නිසා අද ඔබ සතු දේ නිසා උඩගු නොවන්න. අද පවතින තත්වය ඉතා ඉක්මනින් වෙනස් විය හැකියි. අනෙකෙකුගේ ආදරයට හැම විටම ගරු කරන්න.

    උපුටා ගැනීම
    https://www.facebook.com/pages/රස-හිනා-Rasa-Hina/103182066512181?hc_location=stream

    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සිරා කතාව මචන්. රෙප් දුන්නා හොඳේ. ඔන්න ඔය දේවල් නිසා තමයි මම මගේ කෙල්ලට ගොඩක් ආදරේ. එයාලට සල්ලි තියෙනවා. අපිට එයාලට තරම් නැහැ. එත් අපේ ගෙවල් වලිනුත් කැමතියි. මේ කතාවෙන් පාඩම් ඉගෙන ගන්න කට්ටියට ගොඩක් දේවල් තියෙනවා. ඔය වගේ හිතන කෙල්ලොන්ට ඔහොම වෙලා මදි. :frown::yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :cool:
    ohoma aththa katha anantha thiyanawa machan
    dan kaale kello wadipurama balanne salli...
    ehema nathi hoda kelloth oona tharam innawa
    eka aththa
    සිරා කතාව මචන්. රෙප් දුන්නා හොඳේ. ඔන්න ඔය දේවල් නිසා තමයි මම මගේ කෙල්ලට ගොඩක් ආදරේ. එයාලට සල්ලි තියෙනවා. අපිට එයාලට තරම් නැහැ. එත් අපේ ගෙවල් වලිනුත් කැමතියි. මේ කතාවෙන් පාඩම් ඉගෙන ගන්න කට්ටියට ගොඩක් දේවල් තියෙනවා. ඔය වගේ හිතන කෙල්ලොන්ට ඔහොම වෙලා මදි. :frown::yes:
    sirawatama
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    අද කාලේ ඉන්න සමහරක් කෙල්ලෝ ඔයවගේ තමා. සල්ලිවලටම තමා තැන දෙන්නේ. ඒ අතරේ හොඳ කෙල්ලෝ නැතුවමත් නෙමේ.... :)

    Rep +5
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හ්ම්
    :dull:
    :cool:
    Hindi film ekkakin uputa ganimakeeeeeeee....:yes:.:rolleyes::rofl:
    :P
    අද කාලේ ඉන්න සමහරක් කෙල්ලෝ ඔයවගේ තමා. සල්ලිවලටම තමා තැන දෙන්නේ. ඒ අතරේ හොඳ කෙල්ලෝ නැතුවමත් නෙමේ.... :)
    :yes::yes::yes::yes::yes::yes::yes:
    Rep +5

    සිරා කතාව මචන්.
    :yes:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සිරා කතාව මචන්. රෙප් දුන්නා හොඳේ. ඔන්න ඔය දේවල් නිසා තමයි මම මගේ කෙල්ලට ගොඩක් ආදරේ. එයාලට සල්ලි තියෙනවා. අපිට එයාලට තරම් නැහැ. එත් අපේ ගෙවල් වලිනුත් කැමතියි. මේ කතාවෙන් පාඩම් ඉගෙන ගන්න කට්ටියට ගොඩක් දේවල් තියෙනවා. ඔය වගේ හිතන කෙල්ලොන්ට ඔහොම වෙලා මදි. :frown::yes:
    ඒකට මොකද උනේ ඉතින් :)