දුප්පත් පවුලකින් CEO ...???

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    දුප්පත් පවුලකින් CEO ...???

    Working-for-a-Passionate-Entrepreneurial-CEO.jpg

    මචං මම මේක ගොඩක් හිතපු කාරණයක් .... උබල කවුරුහරි දන්නවද දුප්පත් (ගොවියෙක්ගේ / කම්මරුවෙක්ගේ ළමයෙක් ) පවුල් පසුබිමකින් ඇවිත් ලංකාවේ ව්‍යාපාරයක ceo වෙච්ච මනුස්සයෙක්ව. ධම්මික, ඩයන් ගෝමස්, කිසු ගෝමස්, හැරී ජයවර්දන, ලලිත් කොතලාවල, හාන්ස් වගේ අය මුලදී ඉතා පොහොසත් නොවුනත් ඉතාම දුප්පත් පවුල්වල අය නෙමේ නේද ???

    මොනතරම් උපාදි / අද්යාපන සුදුසුකම් තිබුනත් මුල්කාලයේ මුදල් යම්තරමකටහෝ අතගාපු නැති, ලෝකයත් එක්ක එතරම්ම ගැටුණු නැති පවුල් පසුබුමකින් පැමිණි කෙනෙකුට ඉහල මට්ටමේ වියාපාර කළමනාකරුවෙක් (මම කියන්නේ මුදලාලි කෙනෙක් නෙමේ/බටහිර වියාපාර නියායන් අනුගමනය කරන අයෙක් ) වෙන්න බෑ කියලා හිතෙන්නේ නැද්ද ??? අපි අද්‍යාපන ගැන කොතරම් කතාකරත් මෙවැනි අවශ්‍යතා ගැන වැඩිය සමාජයේ අවබෝදයක් නෑ නේද ?
     
    • Like
    Reactions: WhiteWalker

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28

    දුප්පත් පවුල් වලින් ඇවිල්ලා ලංකාවෙ ලොකු කොපරෙෂන්ස් වල සී ඊ ඕ ලා වෙච්ච අය මමත් අසා නැති තරම් .එසෙ ඉන්නවාද දන්නෙ නැහැ. මොකද ලංකාවෙ ගොඩාක් දෙවල් දෙශපාලනික , ඥාති සබඳතා වලට ,ගිය ඉස්කොලෙ යන නමට වගෙ දෙවල් වලට යටත්වනෙ සිද්ධ වෙන්නෙ. කාලයක් කුල භෙදයත් තිබ්බළු.
    ඉතිං දුප්පත් පවුල් වලින් ඇවිල්ලා මහාපරිමාන ව්‍යාපරිකයො වෙච්ච උන් නැති තරම්. ඔය ගමෙන් ආවයි කියන උනුත් කොළඹට ගොඩෙ උනාට ගමෙ හොඳ සල්ලි කාර නම්බුකාර පවුල්. මොකද ඒ කාලෙ ගමෙන් කොළඹට තියා ටවුමට යන එකත් ලොකු දෙයක්. කොළඹ යන්නෙ ඇති හැකි අය පමණයි. එක්කො ගෙදරින් තරහා වෙලා ,එහෙමත් නැත්තම් ඉගෙන ගන්න කොළඹ ඇවිත් තමා මිනිහෙක් වෙලා තියෙන්නෙ.
    ඔය නවලොක මුදලාලිලා ,හෙට්ටිගොඩ මුදලාලිලා සෙරම ඒ වගෙ අය තමා.
    එත් මුදලාලිලාට න්‍යායාත්මක දැනුම නැහැ නෙ. ඒ ගොල්ලන්ගෙ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දීලා රට යවලා ලංකවට ආවායින් පස්සෙ සී ඊ ඕ ලා විදියට වැඩ බාරගන්නවා.එහෙමත් නැත්තම් තමන්ගෙ දුවෙක්ව බන්දලා දෙනවා ව්‍යාපාරික පවුලක උගත් පුතෙක්ට. එතකොට ඒ සී ඊ ඕ පුතා හො උගත් බෑනා තමා ෆැක්ටරියට ,ගබඩාවඩ සීමාවෙච්ච ආයතනය කොපරෙට් ලෙවල් එකට ගෙන්නෙ .
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    මුදලාලි නම් ඉන්නවා බන් කෝටිපති ප්‍රකෝටිපති වුන. කොලබට එනකොට සතපහක් අතේ නැතුව.
    5 වසර විතර පාස් වුන. අන්තිමේ ලොකු බිස්නස් කාරයෝ වෙච්ච..
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ධම්මික...

    Hena dupath pawulaka. Jack pot 1n ussala thmai game 1a gahla tiyenney...

    ධම්මික පෙරෙරාගෙ සීයා සල්ලිකාරයෙක් බන් .
    ඌ සෙල්ෆ්මෙඩ් කිව්වාඩ උගෙ සීයාගෙ ,තාත්තාගෙ කනෙක්ෂන්ස් පට්ටවිදියට පාවිච්චි කරා
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    අහ්හ්.. අර ඇමතියෙක් ඉන්නේ.. කව්ද. දයා ගමගේ.. උගේ biography ඒක කියෙව්වා මතකයි..
    උ නම් දැන් CEO වෙන්න ඇති. Daya Group of companies වල.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    අහ්හ්.. අර ඇමතියෙක් ඉන්නේ.. කව්ද. දයා ගමගේ.. උගේ biography ඒක කියෙව්වා මතකයි..
    උ නම් දැන් CEO වෙන්න ඇති. Daya Group of companies වල.

    පොර දුප්පත් පවුලක දුප්පත් එකෙක්ද ?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,842
    31,054
    113
    දැනට නං දන්නෑ ඒත් තව අවුරුදු 10කින් එහෙම පොරක් බිහිවෙනවා...පොර CEO වෙනවා UNKNOWN group of companies වල:cool::cool::baffled::P:rofl: feeling මට පේන හීන:lol:
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28

    පොර දුප්පත් පවුලක දුප්පත් එකෙක්ද ?

    ahh naha wage bn.. dan kiyewwe.. uth antha duppath eken newei thaththata
    business thibila thaththa nathiwela. 0 tama waticcha ekek.. passe goda awith