machoo, eya e vidihata hithanva nam eka loku avlak.. eth eya ehema hithanva kiala umba hithin mavaagena innava nam eka eetath wadaa loku avlak..anika, ochchara lesiyen me wage deyak give up karanna epa bun.. meka duka thamai, meka tamai mata ituru kiala hithanna epa.. ethakota hemadaama neema tamai..
![]()
මම මේ තීරණේ ගන්න කලින් දහස් වාරයක් කල්පනා කළා..
තනියම හොඳටෝම ඇඩුවා... ඒත් කවදාහරි මේක මේක වෙනවා..
දැන දැන හිත රව්ට්ටගන්න මම කැමති නැහැ...
මම එයාගෙ අනාගතේ ගැන හිතලයි මේ තීරණේ ගත්තේ..
එයා මේ ගැන දන්නෙ නැහැ..
ඒ නිසා.. මම එයාව අයියා කෙනෙක් වගේ බලාගන්න තීරණය කළා..
නැත්නම් එයා නොමඟ ගියොත් මම මෙච්චර පරිස්සම් කරපු එකෙන් වැඩක් නෑ...
එතනින් එහාට යන්නෙ නැහැ..
කවදා හරි මම එයාව මගෙ නංගි විදිහට එයාට ගැළපෙන හොඳ කෙනෙකුට බන්දලා දෙන්න එයාගෙ අම්මටයි තාත්තටයි ඉඩ දෙනවා...
එදාටයි මම සතුටු වෙන්නෙ...
මම අයියා කෙනෙක් වගේ සතුටු වෙනවා මගෙ කෙල්ල සතුටින් ඉන්නවා දැකලා.. මට ඒ හොඳටම ඇති....

එක හිත තිබුණත් පුංචි කාලේ ඉඳන් හිටිය විදිය වෙනස් කරන්න බැහැනේ..
ඒක නිසා මේකට විසඳුමක් නෑ සහෝදරයා....
ඊටත් වඩා එයා කැම්පස්.. මම ??.. මම භාහිර උපාධිය කරන කොල්ලෙක්
ඒ නිසා එයා මට වඩා ඉහලින් හිතන්නේ...
දුක වුනත් මේක තමයි මම දැක්ක හොඳම විසඳුම...
මම තනියම මෙහෙම හිතුවෙ නෑ..
එයාගේ වචන වල හැඟිම්වල තියෙන දේ තේරුම් අරන් මෙහෙම තීරනේකට ආවේ...
එහෙම හිතන්න එපා මචෝ.. ඉස්සරකාලේ කවුද හිතුවේ මිනිස්සු අහසින් යයි කියල? එහෙම ගියත් හඳට යයි කියල.. නමුත් අහසිනුත් ගියා, හඳටත් ගියා. ඒ හැමදේම කලෙත් මිනිස්සුමයි..
කුරුණෑගල ක්ලාස් කරනවා අසේල රණසිංහ කියල සර් කෙනෙක්.. මාර හොඳයි.. මනුස්සකම අතින් ගොඩාක් ඉහලින් ඉන්නවා.. ඒත් උසස් පෙළ කරලා කැම්පස් එකෙන් එලියට එනකල් හිටියේ පොල අතු ගෙදරක.. ඒත් අද ලස්සන ලොකු ගෙයක් තියනවා, කෝටියක් විතර වටිනා වාහනයක් ලස්සන නෝනා කෙනෙක් ඉන්නවා.. මහන්සි වියන්, කට්ට කාපන්.. හඳ අල්ලන උත්සහ කරපන් එතකොට තමයි උඹට පොල් ගහක්වත් නගින්න පුළුවන් වෙන්නේ.. ඔහොම හිතුවොත් උඹ තව අවුරුදු ගානක් ගියත් ඔතනම තමා...

අනේ නෑ .. ඒ නිසාම තමයි මම මේක එයාට දැනගන්න නොතියන්නෙ
මම පුලූවන් උපරිමෙන් ට්‍රයි කරනවා...
ඒත් බැරි උනොත් මේ ටික තමයි කරන්නේ...
ehema na. samahara welawata kollo kellanwa terum ganna danne na.
![]()

අනිවා උඹට පුලුවන්..ට්‍රයි කරන්න ඕනි..අපිට නැහැ කියල හිටියොත් හැමදාම නෑම තමයි..අපිට තියෙනවා.අපිට පුලවන් කියල හිතුවොත් අපිට ඕනි තැනකට යන්න පුලුවන්..උඹ ගත්ත තීරණේ හරි..මොකද උඹ කෙල්ල ගැනම හිත හිත හිටියාට එතනට යන්න අමාරුවෙයි..මොකද දෙන්නනෙක් එකක් තැනකට එන්න ට්‍රයි කරල අන්තිමට එක්කෙනෙක් මගදි වෙනස් වුනොත් අනිත් කෙනා අනිවාර්යෙන් අනාථ වෙනවා..ජීවිතේ කවදාවත් අපිට අත් දෙකින් අල්ලලා ගෙනත් දෙන්නෙ නැහැ..ඒ සාර්ථකත්වය අපිම හොයාගෙන යන්න ඕනි..ඒ වගේමයි අද කෝටි ගනන් වාහනවල යන මිනිස්සු එක කාලෙක ගියේ පයින්..එ බස් එකට වියදම් වෙන සල්ලි ඉතුරු කරගන්න...ඒත් අද එයාලා දැක්කම ඒව පේන්නෙ නැහැ..
අනේ නෑ .. ඒ නිසාම තමයි මම මේක එයාට දැනගන්න නොතියන්නෙ
මම පුලූවන් උපරිමෙන් ට්‍රයි කරනවා...
ඒත් බැරි උනොත් මේ ටික තමයි කරන්නේ...