දුප්පත් ලස්සන කෙල්ලද? පෝසත් කැත කෙල්ලද?

මේදෙකෙන් මොකක්ද?

  • දුප්පත් ගෙදර ලස්සන කෙල්ල

    Votes: 129 44.8%
  • පෝසත් ගෙදර කැත කෙල්ල

    Votes: 159 55.2%

  • Total voters
    288

BaluGemba

Junior member
  • Apr 27, 2019
    46
    88
    18
    Earth
    මේකක් ගනින්, no problem sri lanka
    41dxv4DjdtL._AC_SY1000_.jpg
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    874
    720
    93
    Sometime ago, one of my friends ditched his pretty but poor girl for a dark fat girl from a super rich family and the girl was the only child; after marriage he took her to Thailand and got whitening injections and had multiple plastic surgeries with her dad's money of course. And he also setup a fully equipped gym at home for their use; Later, what I saw was a girl who was much prettier & posher than the girl whom he ditched before. Besides, he inherited her dad's properties which should be worth at least Rs.600-800 million.
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Sometime ago, one of my friends ditched his pretty but poor girl for a dark fat girl from a super rich family and the girl was the only child; after marriage he took her to Thailand and got whitening injections and had multiple plastic surgeries with his dad's money of course. And he also setup a fully equipped gym at home for their use; Later, what I saw was a girl who was much prettier & posher than the girl whom he ditched before. Besides, he inherited her dad's properties which should be worth at least Rs.600-800 million.

    The moral of the story is you can achieve whatever you deemed to be impossible with the use of money. Not only money is not secondary to god but it sits far above the concept of god after all.......
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ලයිට් ඕෆ්ෆ් කරාම ඔක්කොම එක නිසා පෝසත් ගෙදර තෝරගන්නවා. :baffled: :baffled: :baffled:
    එතකොට දවල්ට උබට ඇස්දෙක බැදගෙන ඉන්න වෙන්නේ. 😁😁😁 අනික ළමයින්ට අම්මගේ පෙනුම ආවොත් උබට දෑවැද්ද දෙන්න ඒ වගේම හම්බ කරන්න වෙයි 😁😁
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    දුප්පත් ගෙදර පට්ට ලස්සන එකී අපි අරගෙන පොශ් කරල ගත්තම ඒකි යයී හොද පොස් ලස්සන සල්ලි කාර කොල්ලෙක් එක්ක. :lol:
     

    HmNRazor

    Well-known member
  • සල්ලි තියනව නම් කැත උන් ලස්සන ඉටිරුප වගේ අඹවන්න පුලුවන්!! එහෙම පට්ට සල්ලි තියාගෙන ඉන්න කැත උන් ඉන්නවා නම් මට කියපන් එහෙම ඉන්න එවුන්. මම නම් දැකලා නෑ එහෙම සල්ලි බාගේ තියාගෙන චාටර් චොර වෙන උන් / වෙලා ඉන්න උන්............
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    පෝසත් කැත කෙල්ල හොදයි සල්ලි වලට.

    දුප්පත් ගෙදර කෙල්ල උබට සල්ලි නැති උනත් දාල යන එකක් නෑ


    දුප්පත් උනා කියල ඔය තරම් විස්වාස කරන්න එපා බං.
    සමාජේ ගොඩක් කැරි වැඩ කරන දුප්පත් එවුන් ඉන්නවා.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    1. ලස්සනට ඔය කියන ගූ-තලින් ගලා සුදු වෙනවට වැඩිය පිරිසිදු කම, නම්‍යශී බව තමන්ගේ සහකරුවා සතුටු කරනන් පුළුවන් කියල කෙල්ලෝ දන්නේ නැහැ..
    2. ගූ-තලින් අරගෙන makeup දාල clubbing ගිහින් කලා බීල වන වෙලා ඉන්න කෙල්ලොන්ට වැඩිය ඉංගිසි බැරි එත් sport කරන , කම්මැලි නැති ගමේ ඇලෙන් දොලෙන් නාන කෙල්ලට පිරිමි කෙමතියි කියල උන් දන්නේ නැහැ.
    3. පිට රට පෙන ගන්න වගේ දෙකට කරන දෙයක් හුදෙක් ගනු-දෙනුවක් , එක විවාහයක් නෙමයි. migration officer අන්දන්න කරන බොරු වැඩක්. ගොඩක් වෙලවට migration officer අන්දන එක අමාරුයි කෙල්ලව රවටනවට වඩා. ඒවා කරපු උන් නම් රට පෙන ගෙන ඇති , එත් උන් අද සල්ලි තිබුනත් ඉන්නේ අපයාක, ice හිටන් ගහන sorry fucked up ජීවිත.ඉතින් සල්ලි දේපල ගැන කතා කරන එපා, ලංකාවේ දැනට තියන ලොකුම දේපලේ තමයි සුද්දියෙක් බෙදා ගෙන citizenship එක ගන්න එක.
    4. ගමෙන් ගනු ඇවිල්ල බෝස එක්ක deal ගිහින්, කොලොබ හෙම එකා එක්කම එහම කරලා club ගිහින් කන බොන fucked up වෙච්ච කෙල්ලෙක් බදින්න තියා , කතා කරනවා අහ ගෙන ඉන්න වත් පිරිමි අපි කෙමති නැහැ.උන්ගේ ආඩම්බරය ගන්නන් ගන්නේ උන්ට සල්ලි තියන කම්, උන්ට කෙමති ලෝල්ලෝ විතරයි , කොල්ලෝ නෙමයි.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    දුප්පත් වුනත් ලස්සන එක්කෙනා හොඳයි. මොකද ආපහු දුප්පත් වුනොත් ඒ සිටුවේෂන් එක මැනේජ් කරගන්න එයා දන්නවා. පෝසත් කෙල්ල සල්ලි නැතිකාලෙ ලේසියෙන් පැනික් වෙන්නව වෙන්න පුළුවන්