දුබල සිත..

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    දුබල සිත..

    නිමල සිත
    බැඳුන තැන
    රැඳුන දුක
    අපමණය ......
    දිදුල පෙම
    සුරකින්න
    දැරුව තැත
    නොදෙවැනිය ....
    පළුඳු සිත
    පිරියමින්
    එකතු කළ
    තැන් බෝය...
    හිතන්නට
    හිතක්වත්
    අනේ දැන්
    නැති සේය ...
     
    • Like
    Reactions: mdrc111 and TwoTone

    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    ඔයාලා හැමදෙනාගෙම අදහස් වලට බොහොමත්ම ස්තූතියි !!!