දුම්කොල තවලම

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    ලොක් ඩවුන් කාලෙ ගෙදරට වෙලා ඉන්න ගමන්, පරණ ෆොටො ටිකක් බැලුවා, මේක 2007 අවුරුද්දෙ රන්දෙනිගල ජලශය කිට්ටුව කැලේ මැද්දෙ දුම්කොල වවන ගොවීන්. තවලමක පටවලා දුම්කොල කැලයෙන් එලියට ගෙනෙන එකක්. තවම එහේ මේවා තියනාවාද දන්නෙ නෑ


    1623513026493.png
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    කාලෙකින් හොද තම්මාක්කු පාරක් දාන්න බැරි උනා.මේක දැක්කම මතක් උනේ මට
    තම්මාක්කු පාරක්, what is it?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    දුම්කොලයි හුනුයි අබරලා තොල යටින් තියාගන්න එකක් මච๬
    කට තුවාල වෙනව නේ.... මට නම් සමහර වෙලාවට විටක් කෑවත් කට අරින්න බෑ... දිව තුවාල වෙලා. උඹලා මනුස්සයෝ නම් වෙන්න බෑ.....
    කැන්සර් වලට ත් හේතුවක් ඕක.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,711
    113
    Kandy
    මේ දවස් වල අම්මටසිරි වෙන්ඩ විට කැවෙනවා. විට නෙමේ බුලත්, පුවක්, හුනු, දුම්කොල සැන්ඩ්විච් කන්නේ.
    කොහෙන්ද බඩු මට මේ විටක් හොයා ගන්න නතුව පිස්සු වැටිලා ඉන්නේ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අමු දුම්කොල ද බන්? Normal ඒවද ?
    ඕක හදන්නේ මෙහෙමයි. කඩෙන් ගන්න්න ටිකක් සැර දුන්කොලයක්. අරගෙන ඒක හෝදන්න මොකද දුන්කොල වල පිට තියන ජරාව හේදිලා යන්න. පස්සේ හුණු අරගෙන දුන්කොලේ පුරා ගන්න ඕනේ. දාල අව්වේ වෙලන්න. හොදට කර උනාම අරන් කුඩු කරගන්න.ඕකට පැණි දානවා. ඊට පස්සේ ඔය කුරුදු වගේ ඒවා දානවා සුවද එන්න
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    පලාතේ දුම්කොල ඩීලර් literarly ගෙවල් දෙකක් එහා පැත්තේ. පොර ගාව සිංහල දුම්කොල නොම් 1 ස්ටොක් තියෙනවා තව අව්රුද්දකට විතර හරියන්ඩ. වත්ත වටේ රවුමක් ගියාම බුලත් පුවක් තියෙනවා. හුණු නම් ලේසියෙන් හොය ගන්ඩ පුලුවන්නේ. පුවක් නම් නස්පෙට ගනන් යනවා ඉස්සරහට. කෝකටත් මඩ පුවක් ටිකකුත් දාලා තියෙන්නේ.
     
    • Like
    Reactions: TCB Rox