ලොක් ඩවුන් කාලෙ ගෙදරට වෙලා ඉන්න ගමන්, පරණ ෆොටො ටිකක් බැලුවා, මේක 2007 අවුරුද්දෙ රන්දෙනිගල ජලශය කිට්ටුව කැලේ මැද්දෙ දුම්කොල වවන ගොවීන්. තවලමක පටවලා දුම්කොල කැලයෙන් එලියට ගෙනෙන එකක්. තවම එහේ මේවා තියනාවාද දන්නෙ නෑ
තම්මාක්කු පාරක්, what is it?කාලෙකින් හොද තම්මාක්කු පාරක් දාන්න බැරි උනා.මේක දැක්කම මතක් උනේ මට
දුම්කොලයි හුනුයි අබරලා තොල යටින් තියාගන්න එකක් මචතම්මාක්කු පාරක්, what is it?
කට තුවාල වෙනව නේ.... මට නම් සමහර වෙලාවට විටක් කෑවත් කට අරින්න බෑ... දිව තුවාල වෙලා. උඹලා මනුස්සයෝ නම් වෙන්න බෑ.....දුම්කොලයි හුනුයි අබරලා තොල යටින් තියාගන්න එකක් මච
දුම්කොලයි හුනුයි අබරලා තොල යටින් තියාගන්න එකක් මච
කොහෙන්ද බඩු මට මේ විටක් හොයා ගන්න නතුව පිස්සු වැටිලා ඉන්නේමේ දවස් වල අම්මටසිරි වෙන්ඩ විට කැවෙනවා. විට නෙමේ බුලත්, පුවක්, හුනු, දුම්කොල සැන්ඩ්විච් කන්නේ.
ඕක හදන්නේ මෙහෙමයි. කඩෙන් ගන්න්න ටිකක් සැර දුන්කොලයක්. අරගෙන ඒක හෝදන්න මොකද දුන්කොල වල පිට තියන ජරාව හේදිලා යන්න. පස්සේ හුණු අරගෙන දුන්කොලේ පුරා ගන්න ඕනේ. දාල අව්වේ වෙලන්න. හොදට කර උනාම අරන් කුඩු කරගන්න.ඕකට පැණි දානවා. ඊට පස්සේ ඔය කුරුදු වගේ ඒවා දානවා සුවද එන්නඅමු දුම්කොල ද බන්? Normal ඒවද ?
මෙහෙ කියන්නෙ තූල් කියල !කාලෙකින් හොද තම්මාක්කු පාරක් දාන්න බැරි උනා.මේක දැක්කම මතක් උනේ මට
තූල් කියලත් කියනවා.ඉන්දියන් වලින් එන්නෙ තම්මාක්කුමෙහෙ කියන්නෙ තූල් කියල !
ඉස්කෝලෙ යන කාලෙ ජාතික මත්ද්‍රව්‍ය නෙ !තූල් කියලත් කියනවා.ඉන්දියන් වලින් එන්නෙ තම්මාක්කු
ඒ කාලේ ඕවා දන්නෙවත් නෑ.ජොබ් එකෙන් තමා පුරුදු උනේඉස්කෝලෙ යන කාලෙ ජාතික මත්ද්‍රව්‍ය නෙ !