දුම්කොල තවලම

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,256
    26,712
    113
    Kandy
    තූල් කියලත් කියනවා.ඉන්දියන් වලින් එන්නෙ තම්මාක්කු
    හින්දියෙන් දෙමලෙන් තම්බා කියන්නෙ දුම්කොල වලට

    ඒ කාලේ ඕවා දන්නෙවත් නෑ.ජොබ් එකෙන් තමා පුරුදු උනේ
    අඩේ මටනම් තුල් තියන එක සෙට් වෙන්නේ නැ බන් කට ලෙලි යනවා ඊට වඩා සුපිරියට වදිනවා විටක් කෑවම.නතිනම් ඉස්සර පෙට්ටි කඩ වගේ බාබුල් කඩ වල සලා කියලා තිබ්බේ එකටත් ටිකක් වදිනවා
    ------ Post added on Jun 12, 2021 at 10:49 PM
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    හින්දියෙන් දෙමලෙන් තම්බා කියන්නෙ දුම්කොල වලට

    අඩේ මටනම් තුල් තියන එක සෙට් වෙන්නේ නැ බන් කට ලෙලි යනවා ඊට වඩා සුපිරියට වදිනවා විටක් කෑවම.නතිනම් ඉස්සර පෙට්ටි කඩ වගේ බාබුල් කඩ වල සලා කියලා තිබ්බේ එකටත් ටිකක් වදිනවා
    ------ Post added on Jun 12, 2021 at 10:49 PM
    සලා වැඩක් නෑ උපරිම දවසයි බං පවර් එක .
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,712
    113
    Kandy
    ඉස්සර අපි ඔලෙවල් කරන කාලේ තිබ්බා පාන්පරාග් කියලා රුපියල් 9යි එක කෑවම ඉක්කා වැටිලා දාදියධාගෙන වදිනවා වැදිල්ලක්

    සලා වැඩක් නෑ උපරිම දවසයි බං පවර් එක .
    දවසයි පවර් එක කිවේ කනකොට විතරනේ කික් එකක් එන්නෙ බන්
    ------ Post added on Jun 12, 2021 at 10:51 PM
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    හුණු, දුම්කොළ වැඩියෙන් දාලා කන විට තමා සෙට් වෙන්නේ.... 🙊🙊🙊 වැඩියෙන් වදින්න තව මොනාද කරන්න ඕනා.... 🙄🙄🙄
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,712
    113
    Kandy
    හුණු, දුම්කොළ වැඩියෙන් දාලා කන විට තමා සෙට් වෙන්නේ.... 🙊🙊🙊 වැඩියෙන් වදින්න තව මොනාද කරන්න ඕනා.... 🙄🙄🙄
    එහෙමත් නැ හුණු දුන්කොල පුවක් ඔය තුන ගානට තියෙන්න ඕනි,
    මම ඉගෙන ගත්ත දේවල් කිහිපයක් අමු බුලත් කොළ නිකන් හැපුවම බත් කන්න බැ කට මැ දෙනවා .එකට හුණු චුට්ටක් පුවක් චුට්ටක් දාල කාපුවාම කට මැ දෙන්නැ .
    විටක් කනකොට වදින සින් එක එන්නේ පුවක් එක්ක හුණු මිශ්‍රවෙලා පුවක් වල අල්කොලයිඩ් හුණු එක්ක මිශ්‍ර වෙලා රුදිරයට එකතු වෙන නිසා .මේ ඉෆෙක්ට් එක කන්ට්‍රෝල් කරන එකක් දුන්කොල වලින් වෙන්නේ .