හින්දියෙන් දෙමලෙන් තම්බා කියන්නෙ දුම්කොල වලටතූල් කියලත් කියනවා.ඉන්දියන් වලින් එන්නෙ තම්මාක්කු
අඩේ මටනම් තුල් තියන එක සෙට් වෙන්නේ නැ බන් කට ලෙලි යනවා ඊට වඩා සුපිරියට වදිනවා විටක් කෑවම.නතිනම් ඉස්සර පෙට්ටි කඩ වගේ බාබුල් කඩ වල සලා කියලා තිබ්බේ එකටත් ටිකක් වදිනවාඒ කාලේ ඕවා දන්නෙවත් නෑ.ජොබ් එකෙන් තමා පුරුදු උනේ
------ Post added on Jun 12, 2021 at 10:49 PM