සොහොන;19389506 said:සිගා නැතුව කොහොමද ෂොට් එකක් ගහන්නේ![]()






shot eka danakota witharai one wenne
well wellyou all are welcome to lead boring risk free lives, but I for one would rather have all the fun I'd like while I'm still alive..![]()
තමාට තමා ආදරය කරන්න. තමාට වැඩිපුර ආදරය කරන අය ගැන හිතන්න. තමාට වැඩිපුර ආදරය කරන අය තමා නිසා දුක් විදින එක ගැන හිතන්න. එහි ආදීනව ගැන හිතන්න. ඔය ආදී ලෙස දිගින් දිගටම හිතා සිත ශක්තිමත් කල පසු තමාට හෝ කිසිවෙකුට බලෙන් පොවන්න බැහැ. නතර කරන එක හරි ලේසි දෙයක්. සිත තමයි මුල් වෙන්නේබොනකොට තමයි ඕනේ වෙන්නේ බන්නවත්ත ගන්න ඕනේ
![]()
you all are welcome to lead boring risk free lives, but I for one would rather have all the fun I'd like while I'm still alive..![]()
) nor fun, it's you poisoning yourself and poisoning everyone around... it's a disastrous addiction which will definitely weaken your system over time


Smoking is neither a risk (I'd call driving over speed limit is a risk which is fun to do) nor fun, it's you poisoning yourself and poisoning everyone around... it's a disastrous addiction which will definitely weaken your system over time
![]()
![]()

තමාට තමා ආදරය කරන්න. තමාට වැඩිපුර ආදරය කරන අය ගැන හිතන්න. තමාට වැඩිපුර ආදරය කරන අය තමා නිසා දුක් විදින එක ගැන හිතන්න. එහි ආදීනව ගැන හිතන්න. ඔය ආදී ලෙස දිගින් දිගටම හිතා සිත ශක්තිමත් කල පසු තමාට හෝ කිසිවෙකුට බලෙන් පොවන්න බැහැ. නතර කරන එක හරි ලේසි දෙයක්. සිත තමයි මුල් වෙන්නේ
හිත පාලනය කරගන්න පුළුවන් නම් ඕන දෙයක් කරන්නත් පුළුවන් නවත්ත ගන්නත් පුළුවන් 
ෂොට් නිකන් දානකොටයි සිගා එක්ක දානකොටයි වෙනස මොකක්ද විකල්පයක් නැද්ද
උබ සිත අනම් මනම් කියලා හැලි කියුවා නේද අරක්කු සිගරට් බොන උන් ඔය හැලි දන්නවා බන් එත් ඒවා පිළිපදින්න ඕනේ නැ කාටවත් ඒක තමයි ප්‍රශ්නය මිත්‍රයා

සොහොන;19397187 said:මේක නැති කරන්න බැ පාලනයට උපදෙස් දියන් / කන්න හොද කෑම කියවපන් / බොන්න හොද නැත්තේ කා ලගද උදා /පොඩ් ළමයි ඉන්න තැන සිගා ගැහුවොත් ඒ ළමයින්ට පිළිකා හැදෙන්න තියන අවදානම ගොඩක් වැඩි වෙනවා
ඒ වාගේ දැනුවත් කරපන්![]()
everything that we do in life is with risks..and when it comes to smoking, said potential harm it may do my health is a price I can live with![]()
) but no, you are just addicted to the nicotine supply to your brain, ergo, you have to live with that price 