දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

එනසාල් කියන්නේ මුහුදු මට්ටමෙන් අඩි 4000 උඩින් වියලි කඳුකරයේ යටි රෝපණයෙන් වැවෙන පොඩි පඳුරක්.
නකල්ස් එක තමා සුදුසුම ප්‍රදේශය.
ඒකෙ යටින් තමා එනසාල් කරල හැදෙන්නේ. ඒ කරලේ ගෙඩි තමා කඩන්නේ...
මම ත්‍රෙඩ් එකේ ඉස්සරහට එනසාල් වල පින්තුරයක් දාන්නම්...
එනසාල් කියන්නේ භූගත ජලය අධික ලෙස උරා ගන්නා ශාකයක්.
නකල්ස් කියන්නේ මහවැලි ගඟේ 30 % වඩා ලොකු පෝෂණ කලාපයක්.
මහවැලි යෝජනා ක්‍රමයත් එක්ක නකල්ස් වල එනසාල් තහනම් කරන්න යෝජනාවක් ආවා.මොකද නකල්ස් වලින් මහවැලියට උපරිම ජල ධාරිතාවයක් සැපයුවේ නැත්තම් පහල පෝෂක ප්‍රදේශ වලට ඕනේ තරමට වතුර නැති වෙන්න පුළුවන්.මොකද රන්ටැඹේ, වික්ටෝරියා, රන්දෙනිගල වගේ ලොකු ජලාශ නිසා උතුරුමැදට යන්නේ හරිම පොඩි ජල ධාරිතාවයක්....

අන්න ඒ නිසයි එනසාල් අයින් කරේ...

දැං ඉතිං රටිං ගේනවා .......:angry::angry:
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth

    දැං ඉතිං රටිං ගේනවා .......:angry::angry:

    අම්මෝ එනසාල් වගේ දෙයක් රටින් ගේන එක හොඳයි තමා.....

    උඹට ඒක අවුලක් වගේ පෙනුනට රටේ ජල සම්පත කියන්නේ කිලෝව රුපියල් 2000 - 4000 වගේ මුදලකට ගෙන්නන්න පුළුවන් දෙයක් නෙමේ.
    ජල සම්පත කියන්නේ රටේ හදවත වගේ...
    මොකද වතුර නැති වුනු දවසකට එනසාල් දිය කරලා බොන්න හැකියෑ....
    අයින් කරපු එක විතරක් නෙමේ පැලයක් දැක්කත් උගුල්ලලා දාන්න ඕනේ...
    :yes::yes::yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අම්මෝ එනසාල් වගේ දෙයක් රටින් ගේන එක හොඳයි තමා.....

    උඹට ඒක අවුලක් වගේ පෙනුනට රටේ ජල සම්පත කියන්නේ කිලෝව රුපියල් 2000 - 4000 වගේ මුදලකට ගෙන්නන්න පුළුවන් දෙයක් නෙමේ.
    ජල සම්පත කියන්නේ රටේ හදවත වගේ...
    මොකද වතුර නැති වුනු දවසකට එනසාල් දිය කරලා බොන්න හැකියෑ....
    අයින් කරපු එක විතරක් නෙමේ පැලයක් දැක්කත් උගුල්ලලා දාන්න ඕනේ...
    :yes::yes::yes:

    :shocked::shocked:
     
    හෙහේ මේ උබ ඔය කැලේ රිංගන්නෙ මොකද කියලා දැනගත්තා ...:rolleyes::rolleyes:

    උබ එනසාල් පැල ගලවන්න නේද යන්නෙ .......:rofl::rofl:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පට්ට ඔයි... :love: ඔය දුම්බර දුම්බර කියන්නේ උඩුදුම්බරටද මචං අර මැදමහනුවර පැත්තෙ තියෙන්නේ, මන් ගිය සඳුද අම්පාර රයිඩ් එකක් ගියා ඒ යනකොට අහුවුනා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    20190124-tqcv-74kb.jpg

    මේ තියෙන්නේ මූකලන් බස්සෝ එනසාල්...... එනසාල් එනසාල් කියන්නේ නැතිව කරදමුංගු කියත් කියපන් ගොඩක් මිනිස්සු දන්නේ කරදමුංගු කිව්වම
    උඹ මේ බොගක් දාන්න දුවනගමන්ද??:rofl::rofl:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    අඩෝ පට්ට බන්... නියමයි.. සුපිරි..