දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    22.gif

    පට්ට...!! මචං... කියන්න වදන් නෑ ඉතින්....
    ඕං.... රෙපක් කෙටුව එහෙනං...

    map-2-cave.jpg
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    feruary mona dawas waalada yanne? join wenna puluwanda nathnam ubalage set ekakda yanne?

    හයික් එකක් නෙමෙ මචන් යන්නෙ..
    බලාගාරෙ ට්‍රේනින් එකකට යන්නෙ.. සති දෙකක්..
    ඒ අස්සෙ වටයක් දාන්න ඩොඩෝ ෆුල් හෙල්ප් එකක් දුන්ම
    ඒක මතක් කලේ..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    mcn patta hode ekenma thnx bn thawa thawa me wage thread dapan mcn sahenna wadagath kollo:love::love::love::love::love::love:

    හොද කොල්ල වගේ මුළු ත්‍රෙඩ් එකම QUOTE කරපු එක අයින් කරහන් :growl::growl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    සුපිරි මචෝ...:love:
    අපිත් ගියා මේ සයිඩ් එකේ..:yes:
    5 පීක් නැගල අලුගල්ලෙනෙන් මීමුරේට බැස්ස.. හම්මෙ සැප..
    පට්ට වැස්ස..:D

    කොටි සීන් එක නම් නහයට ම දැනුන මචං..
    අපේ එකිසියට තමා හොදටම මීටර් වෙලා තිබ්බෙ..
    සතෙක් කුනු උනු ගදක් ආව ටිකක් උඩින් තියන කුඩා ගුහාවකින්
    :rofl:

    පී ඇස්
    සමනල වැව පෙබරවාරි මචං.. 😉;)

    ගියපු පාරවල් ටික තැන් ටික ආයෙමත් මතක් උනා කියහන්කෝ :love::love:

    ඒ ගමන නම් ජිවිතේට අමතක වෙන්නේ නම් නෑ :cool::cool:

    අළුගල්ලෙන ඇතුල පට්ට සීතලයි නේ බන් රෑට එහෙම :baffled::baffled: අපි හිටපු දවසේ රෑ වැස්ස සුපිරියට

    අඩේ ඔව් බන් මටයි තරිදු අයියටයි මීටර් උනේ :sorry::sorry: zoo එකේ කොටි කූඩු ලගින් යද්දී එන අමුතු ස්මෙල් එක :baffled:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    ගියපු පාරවල් ටික තැන් ටික ආයෙමත් මතක් උනා කියහන්කෝ :love::love:

    ඒ ගමන නම් ජිවිතේට අමතක වෙන්නේ නම් නෑ :cool::cool:

    අළුගල්ලෙන ඇතුල පට්ට සීතලයි නේ බන් රෑට එහෙම :baffled::baffled: අපි හිටපු දවසේ රෑ වැස්ස සුපිරියට

    අඩේ ඔව් බන් මටයි තරිදු අයියටයි මීටර් උනේ :sorry::sorry: zoo එකේ කොටි කූඩු ලගින් යද්දී එන අමුතු ස්මෙල් එක :baffled:

    උඹට නෙමේ ද..
    ඔව් බං පට්ට ගමන් කවදාවත් අමතක වෙන්නෙ නෑ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    හැමදාමත් වගේ පට්ටම ත්‍රෙඩ් එකක් :D

    දිගටම කොටපං ;)

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    අම්මටසිරි.:love:
    උඩ ඉඳන් පහළට ස්ක්‍රෝල් කරන් ආව දැනට.. :baffled:
    පස්සෙ හිමීට කියවන්න ඕනේ..:yes:
    ගියා වගේ ෆීලින් එකක් ගන්නනම් ෆ්‍රී වෙලාවකම හිමීට කියවන්න ඕනේ..:dull:

    හම්මට..
    පට්ට ඈ.......
    හිමිට කියවන්න ඕනේ

    +20

    පට්ට මචං.. මේවා දකිද්දී ආයේ කැලේ රිංගන්නමයි හිතෙන්නේ. ආයේ ආවම සෙට්වෙලා කොහේ හරි යමු.. :yes::yes:

    patta machan lasanai.

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    patta thread eka... eka digata kiyewwa

    supiri.... machan.

    හැමදාම වගේ පට්ට:cool::cool:. උඹට රෙප් දීලම රෙප් මැෂිම ගෙවිලා තියෙන්නේ, පස්සේ දෙන්නං

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    කෝට් කරපු සුදු පුතාට සුමන සමන් දෙවි පිහිටයි.......

    Nice thread. Keep it up.

    PATTA :love::cool:

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    බම්පි

    patta machan tfs
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    Maru ban.
    11+

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    අඩෝ පට්ට බන්... නියමයි.. සුපිරි..

    පට්ට මචන්. අසාවේ බැ

    Rep+

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    සුපිරි

    Great macho :)

    kiyanna wachana na super thama

    Patta machan supiri

    Thanks All.........:):):):)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    mcn patta hode ekenma thnx bn thawa thawa me wage thread dapan mcn sahenna wadagath kollo:love::love::love::love::love::love:

    ජීවිතේට එළකිරි බීපු නැති එකෙක් මේක කෝට් කරලා නේද ?:baffled::baffled:

    ඔව් බං..... අනේ මන්දා මේකටත් එන උන්.... මොන්ඩිසෝරි යන් උනුත් එනවද මන්දා...

    හැමදාම වගේ පට්ට:cool::cool:. උඹට රෙප් දීලම රෙප් මැෂිම ගෙවිලා තියෙන්නේ, පස්සේ දෙන්නං

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    කෝට් කරපු සුදු පුතාට සුමන සමන් දෙවි පිහිටයි.......

    හොද කොල්ල වගේ මුළු ත්‍රෙඩ් එකම QUOTE කරපු එක අයින් කරහන් :growl::growl:

    මම ඒත් බැලුවා පලවෙනි පිටුව ඔච්චර දිග වුනේ කොහොමද කියල.......:baffled::baffled:

    :lol::lol::lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth

    හෙහේ මේ උබ ඔය කැලේ රිංගන්නෙ මොකද කියලා දැනගත්තා ...:rolleyes::rolleyes:

    උබ එනසාල් පැල ගලවන්න නේද යන්නෙ .......:rofl::rofl:

    20190124-tqcv-74kb.jpg

    මේ තියෙන්නේ මූකලන් බස්සෝ එනසාල්...... එනසාල් එනසාල් කියන්නේ නැතිව කරදමුංගු කියත් කියපන් ගොඩක් මිනිස්සු දන්නේ කරදමුංගු කිව්වම
    උඹ මේ බොගක් දාන්න දුවනගමන්ද??:rofl::rofl:

    ආ.....මෙන්න මෙයා මගේම පොටෝ එකක් දාලා.... :baffled::baffled:
    පරණ ත්‍රෙඩ් එකකින් ඉස්සුවා නේද... :P:P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    සුපිරි මචෝ...:love:
    අපිත් ගියා මේ සයිඩ් එකේ..:yes:
    5 පීක් නැගල අලුගල්ලෙනෙන් මීමුරේට බැස්ස.. හම්මෙ සැප..
    පට්ට වැස්ස..:D

    කොටි සීන් එක නම් නහයට ම දැනුන මචං..
    අපේ එකිසියට තමා හොදටම මීටර් වෙලා තිබ්බෙ..
    සතෙක් කුනු උනු ගදක් ආව ටිකක් උඩින් තියන කුඩා ගුහාවකින්
    :rofl:

    පී ඇස්
    සමනල වැව පෙබරවාරි මචං.. 😉;)

    ගියපු පාරවල් ටික තැන් ටික ආයෙමත් මතක් උනා කියහන්කෝ :love::love:

    ඒ ගමන නම් ජිවිතේට අමතක වෙන්නේ නම් නෑ :cool::cool:

    අළුගල්ලෙන ඇතුල පට්ට සීතලයි නේ බන් රෑට එහෙම :baffled::baffled: අපි හිටපු දවසේ රෑ වැස්ස සුපිරියට

    අඩේ ඔව් බන් මටයි තරිදු අයියටයි මීටර් උනේ :sorry::sorry: zoo එකේ කොටි කූඩු ලගින් යද්දී එන අමුතු ස්මෙල් එක :baffled:

    උඹට නෙමේ ද..
    ඔව් බං පට්ට ගමන් කවදාවත් අමතක වෙන්නෙ නෑ

    මටයි තරිදු අයියටයි :yes::yes:

    අලුගල්ලෙන කියන්නේ මමත් හරිම ආස තැනක්....
    හරිම අමුතුම අත්දැකීමක් ගුහාවක් ඇතුලේ ඉන්නවා කියන එකත්...

    මම තනියමත් ඕකේ රැයක් හිටියා.
    උඹලා කව්රු හරි නෝටිස් කලාද ඔය ගුහාවේ පොලවේ පස් ?
    මම ඔය පස් කොට්ටකින් හාරලා බැලුවා සිරාවටම අළු මිශ්‍ර තුනී දුවිල්ලක් වගේ පසක් තමා යටට වෙන්න තියෙන්නේ. ඊටත් යටට වෙන්න නිකන් කහ - අළු මිශ්‍ර පසක්.
    හේතුව නම් මොකක්ද දන්නේ නෑ ....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    හයික් එකක් නෙමෙ මචන් යන්නෙ..
    බලාගාරෙ ට්‍රේනින් එකකට යන්නෙ.. සති දෙකක්..
    ඒ අස්සෙ වටයක් දාන්න ඩොඩෝ ෆුල් හෙල්ප් එකක් දුන්ම
    ඒක මතක් කලේ..

    උඹ යද්දී කියපන් මචෝ........ :yes:
     
    • Like
    Reactions: thusitharhm