දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පට්ට ඔයි... :love: ඔය දුම්බර දුම්බර කියන්නේ උඩුදුම්බරටද මචං අර මැදමහනුවර පැත්තෙ තියෙන්නේ, මන් ගිය සඳුද අම්පාර රයිඩ් එකක් ගියා ඒ යනකොට අහුවුනා.

    උඩුදුම්බර කියන්නෙත් නකල්ස් වල එක අන්තයක කෙළවරක්....
    ඔය නම හැදිලා තියෙන්නේ '' මීදුමෙන් බර '' කියන වචනය කෙටි වෙලා...ඒ කිව්වේ නකල්ස් කඳුකරයම ගොඩක් වෙලාවට මීදුමෙන් වැහිලා තියෙන්නේ...
    දුමෙන් බර කියන එක තමයි දුම්බර වෙලා තියෙන්නේ.:yes::yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    22.gif

    පට්ට...!! මචං... කියන්න වදන් නෑ ඉතින්....
    ඕං.... රෙපක් කෙටුව එහෙනං...

    map-2-cave.jpg

    අඩෝ මේ සිතියම හරි බන්.....කොහෙන්ද මේක?
    පට්ටනේ.... :):):)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මටයි තරිදු අයියටයි :yes::yes:

    උඹට නෙමේ ද..
    ඔව් බං පට්ට ගමන් කවදාවත් අමතක වෙන්නෙ නෑ

    මම අන්තිම වතාවේ නකල්ස් - කලුපහනේ යද්දී නම් මට කොටි බෙටි දකින්න ලැබුනා....
    ඒ වෙලාවේ නම් බයත් හිතුනා :baffled:
     
    • Like
    Reactions: Executer

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    හෙහේ මේ උබ ඔය කැලේ රිංගන්නෙ මොකද කියලා දැනගත්තා ...:rolleyes::rolleyes:

    උබ එනසාල් පැල ගලවන්න නේද යන්නෙ .......:rofl::rofl:

    මේ තියෙන්නේ බන් එනසාල් ( කරදමුංගු )

    මේ පොඩි ගෙඩිය තමා කඩල වේලන්නේ....

    bPFu2sC.jpg

    a4sEFL2.jpg
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    අලුගල්ලෙන කියන්නේ මමත් හරිම ආස තැනක්....
    හරිම අමුතුම අත්දැකීමක් ගුහාවක් ඇතුලේ ඉන්නවා කියන එකත්...

    මම තනියමත් ඕකේ රැයක් හිටියා.
    උඹලා කව්රු හරි නෝටිස් කලාද ඔය ගුහාවේ පොලවේ පස් ?
    මම ඔය පස් කොට්ටකින් හාරලා බැලුවා සිරාවටම අළු මිශ්‍ර තුනී දුවිල්ලක් වගේ පසක් තමා යටට වෙන්න තියෙන්නේ. ඊටත් යටට වෙන්න නිකන් කහ - අළු මිශ්‍ර පසක්.
    හේතුව නම් මොකක්ද දන්නේ නෑ ....

    :) ඔව් බන් රෑට හුළගේ සද්දේ තමයි මරු

    අහ්හ් තව අපිට phone එකක් vibrate වෙනවා වගේ සද්දෙකුත් ඇහුන කියහන්කෝ මහා රෑ අපේ එක්කෙගේවත් phone එකකින් නම් නෙමයි ඒක ආවේ :baffled::baffled:

    පස් සීන් එක නම් එච්චර නෝට් උනේ නෑ බන් :oo::oo: අවුරුදු ගානක් මිනිස්සු ඔකේ ඇතුලෙම දර එහෙම ගිනි තියපු ඒවාද දන්නේ නෑ :nerd:

    +50 :)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :) ඔව් බන් රෑට හුළගේ සද්දේ තමයි මරු

    අහ්හ් තව අපිට phone එකක් vibrate වෙනවා වගේ සද්දෙකුත් ඇහුන කියහන්කෝ මහා රෑ අපේ එක්කෙගේවත් phone එකකින් නම් නෙමයි ඒක ආවේ :baffled::baffled:

    පස් සීන් එක නම් එච්චර නෝට් උනේ නෑ බන් :oo::oo: අවුරුදු ගානක් මිනිස්සු ඔකේ ඇතුලෙම දර එහෙම ගිනි තියපු ඒවාද දන්නේ නෑ :nerd:

    +50 :)

    :shocked::shocked::shocked::shocked:

    ඒ මොකක්ද බන් ඒ.....උඹල හෙව්වේ නැද්ද මොකක්ද කියල...බය වුනේ නැද්ද? :confused::confused:

    මටත් ඔතන ගමන ගියපු අපේ කොල්ලෙක් තමා කිව්වේ නිකමට පොලව හාරලා බලන්න කියල.
    ඊට පස්සේ මම තනියම ගියපු වෙලාවේ ටිකක් යටටම හාරලා බැලුවා.....
    උඹ කියපු දේ තමා බොහෝදුරට වෙන්න පුළුවන්.
    අවුරුදු ගානක් තිස්සේ මිනිස්සු ගිනිගොඩවල් ගහලා ඒ එකතු වුනු අළු එක ස්තරයක් තැන්පත් වෙලා...මොකද යටට වෙන්න වෙන්න පස කහපාටට වැලි වගේ තමා දැක්කේ...
    ඒ කියන්නේ යටට වෙන්න සාමාන්‍ය පස ඇත්තේ..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    :shocked::shocked::shocked::shocked:

    ඒ මොකක්ද බන් ඒ.....උඹල හෙව්වේ නැද්ද මොකක්ද කියල...බය වුනේ නැද්ද? :confused::confused:

    මටත් ඔතන ගමන ගියපු අපේ කොල්ලෙක් තමා කිව්වේ නිකමට පොලව හාරලා බලන්න කියල.
    ඊට පස්සේ මම තනියම ගියපු වෙලාවේ ටිකක් යටටම හාරලා බැලුවා.....
    උඹ කියපු දේ තමා බොහෝදුරට වෙන්න පුළුවන්.
    අවුරුදු ගානක් තිස්සේ මිනිස්සු ගිනිගොඩවල් ගහලා ඒ එකතු වුනු අළු එක ස්තරයක් තැන්පත් වෙලා...මොකද යටට වෙන්න වෙන්න පස කහපාටට වැලි වගේ තමා දැක්කේ...
    ඒ කියන්නේ යටට වෙන්න සාමාන්‍ය පස ඇත්තේ..

    බය කියන්නේ පොඩ්ඩක් කොන්ෆියුස් උනා :nerd: එතකොට එකා එකාට බැනගන්නවා :lol::lol:
    කාගේද යකෝ ඔය vibrate වෙන phone එක පොඩ්ඩක් බලහන්කො කියල හැමෝම තමන්ගේ ඒවා බලනවා එතකොට
    එකකින්වත් නෙමෙයි හැබයි :baffled::baffled::dull:

    සැරෙන් සැරේට ඔය සද්දේ ආවේ ගුහාවේ ඇතුලෙන් අර නිදාගන්න වගේ තියෙන්නේ හදල ගුහාව කන්දට සෙට් වෙන වගේ හරියෙන් :yes::yes:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    ඒක තමා බං පට්ටම සීන් එක.. හිතාගන්න බෑ වයිබ්‍රේට් උන එක නම්
     
    අනික එවෙලෙ මරු එක්කනෙ :lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    බය කියන්නේ පොඩ්ඩක් කොන්ෆියුස් උනා :nerd: එතකොට එකා එකාට බැනගන්නවා :lol::lol:
    කාගේද යකෝ ඔය vibrate වෙන phone එක පොඩ්ඩක් බලහන්කො කියල හැමෝම තමන්ගේ ඒවා බලනවා එතකොට
    එකකින්වත් නෙමෙයි හැබයි :baffled::baffled::dull:

    සැරෙන් සැරේට ඔය සද්දේ ආවේ ගුහාවේ ඇතුලෙන් අර නිදාගන්න වගේ තියෙන්නේ හදල ගුහාව කන්දට සෙට් වෙන වගේ හරියෙන් :yes::yes:

    මොකෙක් හරි අරුමෝසම් සතෙක් ද, වෙනින් මොකක් හරිද දන්නේ නෑ.:shocked:

    සද්දයක් නම් මොනවා හරි උපකල්පනයක් හරි දෙන්න පුළුවන් එක්කෝ සතෙක්, හුලන්ගේ සද්දේ, ගස් වල සද්දේ වගේ...:confused:

    ඒත් වයිබ්රේට් එකක්....:baffled:

    මෙහෙම වෙන්න බැරිද ?
    ඔය කළුගල් දවල් කාලේ රත් වෙලා, රෑට ආපහු සංකෝචනය වෙනවා වගේ දෙයක්...මම නිකන් හිතට ආපු දෙයක් කිව්වේ. :rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒක තමා බං පට්ටම සීන් එක.. හිතාගන්න බෑ වයිබ්‍රේට් උන එක නම්

    අනික එවෙලෙ මරු එක්කනෙ :lol:

    ඔව් ඔව්...උඹ කකුලක් පෙරළගෙන නේ උන්නේ ඒ වෙලාවේ..... :lol::lol::lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    මොකෙක් හරි අරුමෝසම් සතෙක් ද, වෙනින් මොකක් හරිද දන්නේ නෑ.:shocked:

    සද්දයක් නම් මොනවා හරි උපකල්පනයක් හරි දෙන්න පුළුවන් එක්කෝ සතෙක්, හුලන්ගේ සද්දේ, ගස් වල සද්දේ වගේ...:confused:

    ඒත් වයිබ්රේට් එකක්....:baffled:

    මෙහෙම වෙන්න බැරිද ?
    ඔය කළුගල් දවල් කාලේ රත් වෙලා, රෑට ආපහු සංකෝචනය වෙනවා වගේ දෙයක්...මම නිකන් හිතට ආපු දෙයක් කිව්වේ. :rolleyes:

    සතෙක්ගෙන් නම් එහෙම එකක් එන්න විදියක් නෑ :no:

    අනේ මන්ද බන් හිතාගන්න බෑ :dull::dull:

    එහෙම වෙන්නත් පුළුවන් ලොකු සද්දයකුත් නෙමෙයි හැබැයි හීනියට වගේ ඇහෙන එකක් :nerd:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    සතෙක්ගෙන් නම් එහෙම එකක් එන්න විදියක් නෑ :no:

    අනේ මන්ද බන් හිතාගන්න බෑ :dull::dull:

    එහෙම වෙන්නත් පුළුවන් ලොකු සද්දයකුත් නෙමෙයි හැබැයි හීනියට වගේ ඇහෙන එකක් :nerd:

    එක නම් හරිම අත්භූතයි බන්....:baffled::baffled:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔව් ඔව්...උඹ කකුලක් පෙරළගෙන නේ උන්නේ ඒ වෙලාවේ..... :lol::lol::lol:

    කකුල පෙරලන් අමාරුවට බෙහෙත් එහෙමත් බීල උන්නෙ..
    අපේ කොල්ලො සෙට් එක අපරාදෙ කියන්න බෑ
    මගෙ අමාරුවට උනුත් බේත් බිව්ව