පට්ට ඔයි...ඔය දුම්බර දුම්බර කියන්නේ උඩුදුම්බරටද මචං අර මැදමහනුවර පැත්තෙ තියෙන්නේ, මන් ගිය සඳුද අම්පාර රයිඩ් එකක් ගියා ඒ යනකොට අහුවුනා.
උඩුදුම්බර කියන්නෙත් නකල්ස් වල එක අන්තයක කෙළවරක්....
ඔය නම හැදිලා තියෙන්නේ '' මීදුමෙන් බර '' කියන වචනය කෙටි වෙලා...ඒ කිව්වේ නකල්ස් කඳුකරයම ගොඩක් වෙලාවට මීදුමෙන් වැහිලා තියෙන්නේ...
දුමෙන් බර කියන එක තමයි දුම්බර වෙලා තියෙන්නේ.



ඔය දුම්බර දුම්බර කියන්නේ උඩුදුම්බරටද මචං අර මැදමහනුවර පැත්තෙ තියෙන්නේ, මන් ගිය සඳුද අම්පාර රයිඩ් එකක් ගියා ඒ යනකොට අහුවුනා.












