දුම්රියේ ආසන වෙන්කිරීම පිළිබද ගැටළුවක්

elakolla128

Member
Sep 6, 2014
80
28
0
දුම්රියේ ආසන වෙන්කිරීම පිළිබද ගැටළුවක්

මචන්ලා හැටන් යන්න train එකක් reservation කරා train number 1007 colombo-fort 09.45AM මේකේ OFV කියල ගහල තියෙන්නේ මොකක්ද? AFC කියනේ නම් A/C Frist Class කියන එක OFV කියන්නේ
 
Last edited:

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචන්ලා හැටන් යන්න train එකක් reservation කරා train number 1007 colombo-fort 09.45AM මේකේ OFV කියල ගහල තියෙන්නේ මොකක්ද? AFC කියනේ නම් A/C Frist Class කියන එක OFV කියන්නේ

    Train #7 යන්නේ Normal Observation එකක්. OFV කියන්නේ Observation First Class Break Van කියන එකයි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    meke yanna ba. normal seat neme ne thiyenne .

    Normal seat කියලා උඹ අදහස් කරන්නේ මොකද්ද? :nerd:
    මේක සීට් 44 ක වැගන් එකක්. ලාවට adjustable :P සීට් තියෙන්නේ. එක වැසිකිලියක් තියෙනවා. ෆෑන් තියෙනවා. ජනෙල් තියෙනවා. ඉස්සරහා තඩි වීදුරු දෙකක් දාලා තියෙනවා. :P
    AC නෑ. ඔක්කොම reserved seats තියෙන්නේ. :yes:

    මෙන්න මේ වගේ එකක්. මේක ටිකක් පරණ අලුත්වැඩියා නොකරපු එකක්. ඔයිට වඩා ටිකක් හොඳට අලුත්වැඩියා කරපු එකක් තමා යන්නේ. :yes:

    2e4b814.jpg
     
    1006 kiyane s12 nil pata train eka ne thanks udaw karata and thanx all
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    1006 kiyane s12 nil pata train eka ne thanks udaw karata and thanx all

    Train Numbers එන්නේ මෙහෙමයි.
    1006 කියන්නේ බදුල්ලේ ඉඳං කොළඹ එන පොඩි මැණිකේ.
    උඹ Ticket ගත්තේ 1007 ද?
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    Train Numbers එන්නේ මෙහෙමයි.
    1006 කියන්නේ බදුල්ලේ ඉඳං කොළඹ එන පොඩි මැණිකේ.
    උඹ Ticket ගත්තේ 1007 ද?

    machan uba railway ekeda wada?matath seen ekak danaganna ona.badulla yana train eke giyoth kochchara wela wage yanawada machan yanna badullata?
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    machan uba railway ekeda wada?matath seen ekak danaganna ona.badulla yana train eke giyoth kochchara wela wage yanawada machan yanna badullata?

    Direct Trains

    Your Station Arrival Time Departure Time Destination / Time End Station / Time Frequency Name Type
    COLOMBO FORT 05:55:00 05:55:00 BADULLA 16:06:00 BADULLA 16:06:00 DAILY Podi Menike EXPRESS TRAIN
    Available Classes: 1st Class , 2nd Class , 3rd Class Train ends at BADULLA at 16:06:00 Train No: 1005
    COLOMBO FORT 08:30:00 08:30:00 BADULLA 18:32:00 BADULLA 18:22:00 DAILY Udarata Menike EXPRESS TRAIN
    Available Classes: 1st Class , 2nd Class , 3rd Class Train ends at BADULLA at 18:32:00 Train No: 1015
    COLOMBO FORT 09:45:00 09:45:00 BADULLA 19:25:00 BADULLA 19:17:00 DAILY 1007 EXPRESS TRAIN
    Available Classes: 1st Class , 2nd Class , 3rd Class Train ends at BADULLA at 19:25:00 Train No: 1007
    COLOMBO FORT 20:00:00 20:00:00 BADULLA 07:10:00 BADULLA 07:10:00 DAILY Night Mail Night Mail Train
    Available Classes: 1st Class , 2nd Class , 3rd Class Train ends at BADULLA at 07:10:00 Train No: 1045