දුම්රියේ දහසකට සේවය අතහැර යාමේ ලිපි මුද්‍රණයට?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දුම්රිය වර්ජනයට සහභාගි වී සිටින දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු දුම්රිය සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවකට සේවය හැර යෑමේ ලිපි සූදානම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

    එම සේවය හැර යෑමේ ලිපි මේ වන විට මුද්‍රණය සඳහා යොමුකර ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය. දුම්රිය ස්ථානාධිපතිවරු, දුම්රිය පාලකයන් සහ දුම්රිය උප ස්ථානාධිපතිවරු එම වර්ජනයට සහභාගි වී සිටිති.

    onna ranil wedda kiyanna thawath chance ekak, puluwan nam gedars yawapalla
    @hirashgeff
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    zMyDqXO.png

    ඕවා මුද්‍රණය කොරන්න කඩදාසි තියෙයි ආයිබෝං....
    වතුර බිල කටින් කියලා පෑනෙන් ලියලා ගියා, ලයිට් බිල බස් ටිකට් එකක් විතර ඇති..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    What if all railway staff joined?

    දුම්රිය වර්ජකයින්ගෙන් රතු එළියක්​

    මර්දනයෙන් වෘත්තිය සමිති පාලනයට රජය කටයුතු කරන්නේ නම් සමස්ත දුම්රිය සේවාවේ වෘත්තීය සමිති එකතු වී අරගලයක් කිරීමට කිසිදු විටකදී පසුබට නොවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ දුම්රිය සේවකයින් කිසිදු අවස්ථාවක කඩාකප්පල් ක්‍රියාවක් සිදුනොකරන බවත් සිය ඉල්ලීම් සඳහා කඩිනම් විසඳුම් ලබාදේ යැයි විශ්වාස කරන බවත්ය.

    එසේ නොවන්නේ නම් අද (11) පස්වරුවේ විධායක සභාව රැස් වී අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බව ඔහු පැවසීය.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    End of train service