දුම්රිය අනතුරක වර්ෂ 1964දී.

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    XeTZSc0gmqEL.png


    :love2: :love2: :love2:
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    බඩු කෝච්චියක් නෙමෙයිද ඒ?


    අඩෝ 1964දි ඩීසල් එන්ජිමුත් තිබිලානේ.


    අඩි 1924දි කළුතර එකක් පීලි පැනලා නේද. පොටෝ නැද්ද දන්නේ නෑනේ,
    https://slrailwayforum.com/class-m2/

    Max speed 112kmh ලු
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    කළුතර කටුකුරුන්දෙත් ඔහොම එකක් වෙලා තිබුනා
    1924ඩි ලා පැනලා තියෙන්නේ. ලබන අවුරුද්දට අවුරුදු 100යි. අපි මේක සමරන්න ඕන ලොකුවටම. ලංකාවේ පළවෙනිම කෝච්චි පීලිපැනීම කළුතර වුනා කිව්වම කාටද ආඩම්බර. 😎
     
    • Like
    • Love
    Reactions: NRTG and Kalegana

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මේ අනතුර ගැන විවිධ කතා තියනවා.

    මම කියවලා තියන කතාව අනුව, කොළඹ ඉඳලා අළුත්ගම යන කෝච්චිය ප්‍රමාද වෙලා. ඒක දකුණු කළුතරට අවාම, ඒකට පයාගලට යන්න ටැබ්ලට් දීලා. ටැබ්ලට් දෙන්නේ කෝච්චිය ස්ටේෂන් එකට එන කොටම නේ.

    මාතර ඉඳලා කොළඹ එන කෝච්චිය ඒ වෙනකොට පයාගලට ඇවිත්, ඉහත දුම්රිය සමග දකුණු කළුතරදී මාරු වෙන්න අවසර ඉල්ලලා. ඒක කරන්න නම් දීපු ටැබ්ලට් එක ආපහු අරගන්න ඕනෑ. ද.ක. SM, ඇන්ජිමට ගිහින් බලනකොට ඩ්‍රයිවර් ජෝඩුවම එන්ජිමේ ඉඳලා නැහැ. (ඩ්‍රයිවර් ජෝඩුව, කෝච්චිය නවත්වලා, දෙකක් දා ගන්න හොර පොළකට ගිය බව තමයි කියවෙන්නේ.)
    රියදුරන් නොහිටියා උනත්, SM ටැබ්ලට් එක අරගෙන ඇවිත් ඒක පාවිච්චි කරලා පයාගල තියන කෝච්චියට දකුණු කළුතරට එන්න අවසර දීලා.

    මේ වෙලාවේම, ඩ්‍රයිවර් ජෝඩුව ප්ලැට්ෆෝම් එක පැත්තෙන් නැතුව අනිත් පැත්තෙන් ඇවිල්ලා, කෝච්චිය එලවාගෙන ගිහිල්ලා. ද.ක. SM ට කෝච්චිය නවත්තා ගන්න බැරි වෙලා.

    An investigation spearheaded by Lt. Col. F.R.H. Eustace of Indian Railway was conducted after a failed government investigation. The exact cause of the accident was, however, never uncovered because the railway staff from both trains were dead. Various speculations still circulate over the drinks as to what could’ve happened in those old time where no means of communication existed.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    විල්වත්තේ ඇක්සිඩන්ට් එක.
    තලෙයිමන්නාරම් කොටුව M2 එන්ජිමකින් පෙටිටි 24ක් ඇදපු දිග කොච්චියක් පනින්නේ. ඕකට කිව්වේ මාලු කොච්චිය කියලා ඒ කාලේ

    60ක් මලා. වාසනාවට ඔතන ලද බාලදක්ෂ කඳවුරකට ආපු ළමයි 200ක් ඉදලා තියනවා. සටපට ගාලා ඒ ලමයි පැනලා first aid දිලා උදව් කරලා තියෙන්නේ. නැත්තම් ඊට වඩා මැරෙනවා.
    පුදුම බාල යක්ශයෝ ටිකක් නේ .