දුම්රිය පාලක මධ්‍යස්ථානය

agnilam

Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    එක එන්ජිමකට ට්‍රැක්ෂන් මෝටර් කීයක් විතර තියෙනවද ?
    ඇම්පියර් කීයක් විතර ඔය මෝටරයකට ඇදල ගන්නව ඇතිද ?

    කෝච්චියෙ වේගය පාලනය කරන්නෙ මෝටරේට දෙන කරන්ට් එකට මොනා කරලද ?

    M2, M5, M6, M7-4
    M4, M8, M9, M10-6

    S 9 upwards 4

    Current eka wenas wenawa
    DC motors walanan voltage wenas karala
    AC wala frequency
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    තව දෙයක් ගවනර් එක කියන්නෙ මොකක්ද ? :P

    Governer eken Thama engine RPM eka stable tiyaganne
    Apita ona RPM ekata anuwa fuel supply eka adjust karanne eken

    Parana ewage mechanical/ hydraulically oka kala
    Aluth ewage electronic control karanne

    Mama oya hamotama terena widihata simply qwe
    ,
     
    AnuradhaRa

    Well-known member
  • M2, M5, M6, M7-4
    M4, M8, M9, M10-6

    S 9 upwards 4

    Current eka wenas wenawa
    DC motors walanan voltage wenas karala
    AC wala frequency

    Governer eken Thama engine RPM eka stable tiyaganne
    Apita ona RPM ekata anuwa fuel supply eka adjust karanne eken

    Parana ewage mechanical/ hydraulically oka kala
    Aluth ewage electronic control karanne

    Mama oya hamotama terena widihata simply qwe
    ,

    තැන්කියු මචං.. මම නං රෙප් දුන්න.. අනිත් අයත් දෙන්ඩ ;)
    මේකත් කියල දෙන්ඩ.. දුම්රිය රියැදුරාට තියෙන ප්‍රධාන කොන්ට්‍රෝලර් මොනාද ?
    වාහනයකනං ඇක්සලේටරේ, ක්ලච්, බ්‍රේක් තියෙනව.. එතකොට කෝච්චියෙ..
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    තැන්කියු මචං.. මම නං රෙප් දුන්න.. අනිත් අයත් දෙන්ඩ ;)
    මේකත් කියල දෙන්ඩ.. දුම්රිය රියැදුරාට තියෙන ප්‍රධාන කොන්ට්‍රෝලර් මොනාද ?
    වාහනයකනං ඇක්සලේටරේ, ක්ලච්, බ්‍රේක් තියෙනව.. එතකොට කෝච්චියෙ..

    Accelerator wage tynne throttle eka, eke normally position (notch) 7,8k tiyenawa
    Direction eka select karanna tawa control ekak tiyenawa (forward, reverse, central)
    Ita amatarawa brake

    Brake warga kipayak tiyenawa
    Independent- only for locomotive (Air)
    Normal brake for complete train (Air/vacum)
    Parking/Hand brake (Mechanical)
    Dynamic brake- Traction motor generator ekak widihata wadakarala brake wenawa
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    ආහ් ඔය තියෙන්නෙ උත්තරේ...:cool:
    අඩේ අයිය කෝච්චි එලවන කෙනෙක්ද..?
    එහෙනම් තව සෑහෙන දේවල් ඇති කෝච්චි ගැන අපි නොදන්න...:shocked:
    වෙලාවක් තියෙනවනම් තව විස්තර දාපංකෝ...:yes:
    කම්මැලි කම අත් ඇරල සිංහලෙන් කොටනවනං තවත් වටී..!:P

    අයිය කොච්චි driver කෙනෙක් නෙමේ බන්.එහෙම වුනානම් මාත් මොකක්හරි කරලා CGR එකට පයිනවා.
    ඔය ගැන ඉස්සර ඉදන්ම ආසාවක් තිබ්බා.ගොඩක්ම ලංකාවේ ඒවා ගැන දැනගත්තේ CGR එකේ කට්ටිය ගෙන් අහල.
    අනිත් ඒවා ඉතින් ඔය ගැන අද්‍යයනය කරලම තමා.
    අහන ප්‍රශ්න හැටියට දන්නා දෙයක් කියන්නන්.

    ආ තව දෙයක්.අපිට සමහර වෙලාවට හිතෙනවා නේ ඔය කොච්චි driver ලා නිකන් පයිලට් වගේ ඉන්නේ කියල.ඇත්තටම උන් පයිලට් ල කරන වැඩ තරම් බැරෑරුම් දෙයක් තම කරන්නේ.විශේෂයෙන් ඔය ලංකාවේ කට්ටිය.නිතර දෙවේලේ කෝච්චියේ යනවනම් එක තේරෙනවා.
    කට්ටිය පාරේ ඉන්නවා,සමහර වුන් බෙල්ල තියනවා,සිග්නල් වැඩ කරන්නේ නැ,එක්කෝ express එක තියල ස්ලෝ එක ඉස්සරහින් යවනවා,එන්ජින් වල ලෙඩ,පාර හදනවා.ඔය ඔක්කොම maintain කරගෙන මිනිස්සු 1500-2000ක් (සමහර විට එටත් වඩා මිසක් අඩු නැ) පටෝගෙන කෝච්චිය එලවන එක.ප්ලේන් එකක් ගෙනියනවට වැඩ amarui.ඔය යුද්ද කලේ එහෙම ඒ මිනිස්සු හෙන ජීවිත අවදානමකින් වැඩ කරේ.පෙට්ටි වල යන මිනිස්සු තම කොටි ටාගට් කරන්නේ.ඒ වගේම උන් රේල් පාරට බෝම්බ තියන කොට ඉතින් drivert a තම කෙලවෙන්නේ.
    හදිස්සියක් වුනොත් එකපාර බ්‍රේක් එකක් ගහලා නවත්තන්න කියලයේ.

    අදට ඕනේ CGR එකට B.D.රම්පාල වගේ හොඳ දක්ෂ නිලදාරීන්.
    ඒ මනුස්සය ඉන්න කාලේ දේශපාලනයක් බලන්නේ නැතුව දෙපාර්තමන්තුව සැහෙන්න දියුණු කරා.

    Methana nokiyauna ekak tiyenawa
    M9 eke tiyenne AC-AC power transmission
    E kiyanne traction motor eka AC motor ekakk

    M2, M5, M6, M7-4
    M4, M8, M9, M10-6

    S 9 upwards 4

    Current eka wenas wenawa
    DC motors walanan voltage wenas karala
    AC wala frequency

    Governer eken Thama engine RPM eka stable tiyaganne
    Apita ona RPM ekata anuwa fuel supply eka adjust karanne eken

    Parana ewage mechanical/ hydraulically oka kala
    Aluth ewage electronic control karanne

    Mama oya hamotama terena widihata simply qwe
    ,

    Accelerator wage tynne throttle eka, eke normally position (notch) 7,8k tiyenawa
    Direction eka select karanna tawa control ekak tiyenawa (forward, reverse, central)
    Ita amatarawa brake

    Brake warga kipayak tiyenawa
    Independent- only for locomotive (Air)
    Normal brake for complete train (Air/vacum)
    Parking/Hand brake (Mechanical)
    Dynamic brake- Traction motor generator ekak widihata wadakarala brake wenawa

    Ela Rep+++

    • Like
    Reactions: sakila kavindu

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ~WickZ~ ~WickZ~ is offline
    Senior Member

    මෙන්න මෙයා තමයි ලෝකෝ ලංකා බ්ලොග් එකේ අයිතිකාරයා..වාහන කටු ත්‍රෙඩ් එකේ යාවජීව සාමාජිකයෙක්..
     
    AnuradhaRa

    Well-known member
  • අයිය කොච්චි driver කෙනෙක් නෙමේ බන්.එහෙම වුනානම් මාත් මොකක්හරි කරලා CGR එකට පයිනවා.
    ඔය ගැන ඉස්සර ඉදන්ම ආසාවක් තිබ්බා.ගොඩක්ම ලංකාවේ ඒවා ගැන දැනගත්තේ CGR එකේ කට්ටිය ගෙන් අහල.
    අනිත් ඒවා ඉතින් ඔය ගැන අද්‍යයනය කරලම තමා.
    අහන ප්‍රශ්න හැටියට දන්නා දෙයක් කියන්නන්.

    ආ තව දෙයක්.අපිට සමහර වෙලාවට හිතෙනවා නේ ඔය කොච්චි driver ලා නිකන් පයිලට් වගේ ඉන්නේ කියල.ඇත්තටම උන් පයිලට් ල කරන වැඩ තරම් බැරෑරුම් දෙයක් තම කරන්නේ.විශේෂයෙන් ඔය ලංකාවේ කට්ටිය.නිතර දෙවේලේ කෝච්චියේ යනවනම් එක තේරෙනවා.
    කට්ටිය පාරේ ඉන්නවා,සමහර වුන් බෙල්ල තියනවා,සිග්නල් වැඩ කරන්නේ නැ,එක්කෝ express එක තියල ස්ලෝ එක ඉස්සරහින් යවනවා,එන්ජින් වල ලෙඩ,පාර හදනවා.ඔය ඔක්කොම maintain කරගෙන මිනිස්සු 1500-2000ක් (සමහර විට එටත් වඩා මිසක් අඩු නැ) පටෝගෙන කෝච්චිය එලවන එක.ප්ලේන් එකක් ගෙනියනවට වැඩ amarui.ඔය යුද්ද කලේ එහෙම ඒ මිනිස්සු හෙන ජීවිත අවදානමකින් වැඩ කරේ.පෙට්ටි වල යන මිනිස්සු තම කොටි ටාගට් කරන්නේ.ඒ වගේම උන් රේල් පාරට බෝම්බ තියන කොට ඉතින් drivert a තම කෙලවෙන්නේ.
    හදිස්සියක් වුනොත් එකපාර බ්‍රේක් එකක් ගහලා නවත්තන්න කියලයේ.

    අදට ඕනේ CGR එකට B.D.රම්පාල වගේ හොඳ දක්ෂ නිලදාරීන්.
    ඒ මනුස්සය ඉන්න කාලේ දේශපාලනයක් බලන්නේ නැතුව දෙපාර්තමන්තුව සැහෙන්න දියුණු කරා.

    Ela Rep+++

    කතාව ඇත්ත :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Lankawe thiyana hama train ekakma duwanne current ekenda....

    වැඩි හරියක් තියෙන්නෙ Diesel Electric
    මේව විතරක් Hydraulic
    එව්ව තමා
    W1
    W2
    W3

    S2
    S3
    S4
    S5
    S6
    S7
    S8

    මේක මම හරියට දැනගත්තෙ http://locolanka.blogspot.com/2011/03/blog-post.html එකෙන්

    කරන්ට් එකෙන් කිව්වට ඩිරෙක්ට් කරන්ට් එකෙන් නෙමේ.. කෝච්චියෙ තියෙන ඩීසල් ජෙනරේටරෙන් නිපදවන විදුලියෙන්.. Diesel Electric :)
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • S8.JPG

    මේ කෝච්චිය උඹලට හුරුපුරුදු ඇති.. S8 එකක්.. කතාවෙ හැටියට මේක Hydraulic :shocked:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    කොච්චි ගැන උනන්දු වෙන කෙනෙක් අනිවා මේ සයිට් එකට ගිහින් බලන්න.
    ලෝකේ ගොඩක් රටවල කොච්චි ගැන Pic+විස්තර මේකේ තියෙනවා.
    ලංකාවේ ඒවත් ඇතුළුව.
    මේ Video එක කලින් එළකිරියේ පොස්ට් වෙලා තිබ්බ.
    මෙන්න නැවතත්

    ඔය rail away series එක නියමයි.එක එක රටවල train ගැන හොද දැනුමක් ගන්න පුළුවන්.

    මේ තවත් ඒ වගේ වටිනා documentry ekak.
    Extreme Railways

    මේ කෝච්චියක් මස් කරනවා.භාවිතයෙන් පසු වෙනත් ප්‍රයෝජන වලට

    තව කීපයක් තිබ්බ මම මතක්වුනොත් දාන්නම්.

    TV series,Film වලට Addict වෙනවා වගේ documentries වලටත් ටිකක් addict වෙනවනන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.
     
    • Like
    Reactions: ~WickZ~

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    Ubalata ta puluwan nam railway eke trafic light singnel ganath poddak kiyapallako. railway eke line control karanne manuwalda. naththam automatic da. trafic light ahema manuwalda naththam automatickda
     
    AnuradhaRa

    Well-known member
  • Ubalata ta puluwan nam railway eke trafic light singnel ganath poddak kiyapallako. railway eke line control karanne manuwalda. naththam automatic da. trafic light ahema manuwalda naththam automatickda

    ඒක තමා බං.. මං මේ ත්‍රෙඩ් එක පටන් ගත්තෙත් ඒක ගැන දැනගන්ඩ.. ඒකනෙ මම මේකට නම දැම්මෙ දුම්රිය පාලක මධ්‍යස්ථානය කියල.. ඒකෙ මචං අමුතු වැඩ ටිකක් සිද්ධ වෙනව.. මොනිටර් වගේ ඒව දිහා බලාගෙන.. කාටවත් බැරිද මේ මධ්‍යස්ථානය ගැනත් ටිකක් කියල දෙන්ඩ..

    attachment.php
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • කොච්චි ගැන උනන්දු වෙන කෙනෙක් අනිවා මේ සයිට් එකට ගිහින් බලන්න.
    ලෝකේ ගොඩක් රටවල කොච්චි ගැන Pic+විස්තර මේකේ තියෙනවා.
    ලංකාවේ ඒවත් ඇතුළුව.
    මේ Video එක කලින් එළකිරියේ පොස්ට් වෙලා තිබ්බ.
    මෙන්න නැවතත්

    ඔය rail away series එක නියමයි.එක එක රටවල train ගැන හොද දැනුමක් ගන්න පුළුවන්.

    මේ තවත් ඒ වගේ වටිනා documentry ekak.
    Extreme Railways

    මේ කෝච්චියක් මස් කරනවා.භාවිතයෙන් පසු වෙනත් ප්‍රයෝජන වලට

    තව කීපයක් තිබ්බ මම මතක්වුනොත් දාන්නම්.

    TV series,Film වලට Addict වෙනවා වගේ documentries වලටත් ටිකක් addict වෙනවනන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.

    ගොඩක් ස්තූතියි මචං.. තව පාරක් රෙප් දෙන්ඩ පුලුවන්නං දෙනව :)