දුම්රිය පැමිණිලි 1971

justinlk

Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    කතාව මේකයි. අපේ ඔෆිස් එකේ ඩයල් එකක් එනවා කෝච්චියේ. ඉතින් පොර කියනවා ෆුට් බෝඩ් යන්න ගියත් රැට වටේම ගස් එක්ක මදුරුවෝයි එක එක සත්තු ඉන්නවා කියලා. ඉතින් ඕකට මොකද කරන්න කියලා බලනකොට මන් ඉතින් කම්ප්ලේන් කරන්න නම්බර් එකක් හොයලා දුන්නා.

    ඉතින් 1971 එකට කතා කරාම උන් කියනවා දිස්ත්‍රික් ඉන්ජිනේරුට කියන්න කියලා නම්බර් එකක් දීල (0112667166) ඕකට කතා කරාම කියනවා ප්‍රදාන ඉංජිනේරු මහත්තයා නැහැලු අවුට් ස්ටේෂන් ලු. ඉතින් විස්තරේ කියුවම කියනවලු අපි කියනවට වඩා මගියෙක් ම කියන එක හොදයි ලු. එත් ඉන්න දවසක කියන්නලු.

    යකෝ මේක ලියන්න හිතුවේ. මේ යාළුවා වගේම තව අය මේ කොච්චි වල යනවා ඇති. බෙහෙත් නැතිවේගන යන මේකාලේ තව වැඩියෙන් අදායම එන කාලෙක පොඩ්ඩක් මිනිස්සු ගැන හිතලා රේල් පාර දෙපැත්තේ තියෙන ගස් ටික විසි පාරක් වත් ගහලා දෙන්න බැරිද මුන්ට. ඇහුවොත් සේවක අත්රික්තයක්. ඊටත් රේල් පාර අනිත් අයට අයිති නැති දෙයක්. එත් ගස් ටිකක් සුද්ද කරන්න ප්‍රදාන ඉංජිනේරු ඕනේ කියන්නේ මහා විහිළුවක් නේ.

    පුළුවන් නම් ඔය නම්බර් දෙකට කතා කරලා පැමිණිල්ලක් දාන්න ඕනේ කියලා විස්තරේ කියන්න. අඩුම සමාජයට හරි යන මනුස්සයෙක් ට හරි උදව්වක් වෙයි. එත් මේක නම් අනිවා පුද්ගලීකරණය කරන්න ඔන්ව්. අහවල් මගුලට ද පැමිණිලි අංකයක් පැමිණිල්ල හරි තැනකට යොමු කරන්න බැරි.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    මේ වගේ ත්‍රේඩ් වල කොයිල් පත්තු කරන්න වගේ හුකන පොන්න කතා කියනවා කියන්නේ ඌ මානසික ලෙඩෙක්.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    කතාව මේකයි. අපේ ඔෆිස් එකේ ඩයල් එකක් එනවා කෝච්චියේ. ඉතින් පොර කියනවා ෆුට් බෝඩ් යන්න ගියත් රැට වටේම ගස් එක්ක මදුරුවෝයි එක එක සත්තු ඉන්නවා කියලා. ඉතින් ඕකට මොකද කරන්න කියලා බලනකොට මන් ඉතින් කම්ප්ලේන් කරන්න නම්බර් එකක් හොයලා දුන්නා.

    ඉතින් 1971 එකට කතා කරාම උන් කියනවා දිස්ත්‍රික් ඉන්ජිනේරුට කියන්න කියලා නම්බර් එකක් දීල (0112667166) ඕකට කතා කරාම කියනවා ප්‍රදාන ඉංජිනේරු මහත්තයා නැහැලු අවුට් ස්ටේෂන් ලු. ඉතින් විස්තරේ කියුවම කියනවලු අපි කියනවට වඩා මගියෙක් ම කියන එක හොදයි ලු. එත් ඉන්න දවසක කියන්නලු.

    යකෝ මේක ලියන්න හිතුවේ. මේ යාළුවා වගේම තව අය මේ කොච්චි වල යනවා ඇති. බෙහෙත් නැතිවේගන යන මේකාලේ තව වැඩියෙන් අදායම එන කාලෙක පොඩ්ඩක් මිනිස්සු ගැන හිතලා රේල් පාර දෙපැත්තේ තියෙන ගස් ටික විසි පාරක් වත් ගහලා දෙන්න බැරිද මුන්ට. ඇහුවොත් සේවක අත්රික්තයක්. ඊටත් රේල් පාර අනිත් අයට අයිති නැති දෙයක්. එත් ගස් ටිකක් සුද්ද කරන්න ප්‍රදාන ඉංජිනේරු ඕනේ කියන්නේ මහා විහිළුවක් නේ.

    පුළුවන් නම් ඔය නම්බර් දෙකට කතා කරලා පැමිණිල්ලක් දාන්න ඕනේ කියලා විස්තරේ කියන්න. අඩුම සමාජයට හරි යන මනුස්සයෙක් ට හරි උදව්වක් වෙයි. එත් මේක නම් අනිවා පුද්ගලීකරණය කරන්න ඔන්ව්. අහවල් මගුලට ද පැමිණිලි අංකයක් පැමිණිල්ල හරි තැනකට යොමු කරන්න බැරි.
    මේක මට උනා නම් මම ටිකට් එකට ගෙවන් නෑ(ඉලග දවසේ අඳන් මේ ප්‍රශ්නේ විස‍ඳෙනකන්). මොකද මගියා ටිකට් ගැනීම අත්යවශ්ය වගේම ,, ඒ ටිකට් එකට අදාල සර්විස් එකත් එහෙනම් ලැබිය යුතුයි... කෙසේ වෙතත්.. මම එක දවසක් ජීවිතේට ට්‍රේන් එකේ ගියත් මට සම්පූර්න සර්විස් එක ලැබිය යිතුයි...මොකද මම රජයට බදු ගෙවන පුද්ගලයෙක්... උදාහරනයට සීනි ගමුකෝ.. ගෙන්නන එකාට බද්ද ශත 25යි.. මම කිලෝ එකක් ගන්න කොටම 17%ක් ගෙවලා(හරියටම දන් නෑ නිවැරදි කරන්න).. ඒ ක මගේ ලගට එනකොට ඒ ගියපු ඒකට අදාල පෙට්‍රොල් වලට මම 17% ගෙවලා..තව එකී මෙකි නොකි 17% ඒවා බර ගානක් රජයට ගෙවල.. අන්න ඒ බදු වලින් තමා ඔය පාඩු පිට දුවන ට්‍රේන් දුවන්නෙත්.. ඉතින් යකෝ අදින් පස්සේ ඕනම පොදු දෙයක් පාවිච්චි කරද්දි මෙන්න මේක මතක තියාගනින්.. මම බදු ගෙවනවා.. රාජ්ය සේවකයින්ට ඒ බදු වලින් පඩි ගෙවනව,,,, එච්චරයි...
     
    • Like
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දේශපාලුවෝ විතරක් නෙවෙයි රාජ්‍ය සේවකයෝ කියන පිං පඩිකාරයොත් රටට වෙච්ච මේ විනාශයට වග කියන්න ඕන