දුම්රිය වර්ජනයෙන් මගියෙක් මියයයි. 🔴BREAKING

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    1720623948642.jpeg
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,324
    2,926
    113
    මුන්ට කරන්න තිබ්බෙ, trains ටික වෙලාවට යවලා, මිනිස්සුන්ට tickets issue කරන්නෙ නැතුව නිකන් යන්න දෙන්න. එතකොට මිනිස්සු අවුලක් දාන්නෙත් නෑ. රජයටත් සෑහෙන්න දැනෙනවා.

    අහිංසක අසරණ මිනිස්සු පවු ඉතිං. නොයා බැරිකමටනෙ මෙහෙම දවස් වල යන්නෙ.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    රටම අව්ල් කරන මිනීමරු ජෙප්පොන්ගේ වැඩ කිඩ දැන් පෙන්වනවා....👹👺
     
    • Like
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,801
    113

    ආහ් මාර සතුටු ඇති දැන් ලපයයි උගේ සෙට් එකටයි :yes: :yes:

    මේවා නම් මහා පොන්න වැඩ හැබැයි. පවු වැඩේ ඒ මනුස්සය බලපන් ඉතින්. මුන් වර්ජනය කරලා එකෙන් තලෙන්න්ත් අහිංසක මිනිස්සු.

    පව් යකෝ. කවුරුවුනත් කොච්චර වගකීම් ඇත්ද ඌට..​

    ඌ අද වැටුනා... හෙට මම වැටෙන්න පුලුවන්...

    ඔය ගොඩක් මිනිස්සු සීසන් එකෙන් දුවන්නේ. උන්ට බස් වල යන්න සල්ලි නෑ. අරන් එන්නෙත් නෑ. තියෙන්නෙ රුපියල් 100ක් වගෙ අතේ. උන්ට ඉතින් කොහොමහරි ඕකක එලිල්ලා ගියේ නැත්තන් ගෙදර යෑමක් නෑ. පාරේ තමා. ඒක තමා මිනිස්සු ඔහොම රිස්ක් ගන්නේ. පව් බන්
    ------ Post added on Jul 10, 2024 at 9:08 PM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආහ් මාර සතුටු ඇති දැන් ලපයයි උගේ සෙට් එකටයි :yes: :yes:

    ඔය ගොඩක් මිනිස්සු සීසන් එකෙන් දුවන්නේ. උන්ට බස් වල යන්න සල්ලි නෑ. අරන් එන්නෙත් නෑ. තියෙන්නෙ රුපියල් 100ක් වගෙ අතේ. උන්ට ඉතින් කොහොමහරි ඕකක එලිල්ලා ගියේ නැත්තන් ගෙදර යෑමක් නෑ. පාරේ තමා. ඒක තමා මිනිස්සු ඔහොම රිස්ක් ගන්නේ. පව් බන්
    ------ Post added on Jul 10, 2024 at 9:08 PM

    දෙල් වුනාම ශෙප් එකේ අනිත් පැත්තට දාන්න හදනවා.​

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    කලින් වර්ජනය කරපු සැරේ මමත් දොරේ එල්ලිලා ගියා
    සෙනග පිරිල හින්ද ට්‍රේන් එක දෙපැත්තට වැනෙන කොට දොරගාව ඇතුළෙ මිනිස්සුන්ගෙ බර එන්නෙ දොරේ එල්ලිලා ඉන්න අයගෙ අත් දෙකට
    ස්ටේශන් තුනයි පාස් කලේ ඊලඟ එකෙන් බැහැලා බස් එකේ ගියා 🥲
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    දුම්රිය දෙපාර්තමේනතුව නම් කැ$ම සාපයක්. උන් ඉන්නේ රටේ ජනාධිපතිටත් උඩීන්. හිටපු ගමන් කෝච්චි නවත්තලා ගිහින් ස්ට්‍රයික් කරනවා. :angry:

    කොච්චි එළවන එක අමාරු දෙයක් නෙමෙයි. (උන් අමාරුයි වගේ ඇගෙව්වට) එක සැරයක් හමුදාවදාලත් කොච්චි පැද්දනේ. වර්ජනය කරපු උන් ටික එළවලා කොන්ද කෙලින් තියාගෙන තීරණ නොගත්තොත් මුන් හැමදාම ජනාධිපතිලව උන්ගේ පදේට නටවනවා. බලමුකෝ මේ පාරවත් දැන් ඉන්න ජනාධිපතිට කොන්දක් තියෙයිද කියලා.
    yal penapu signaling wala awula thiyanne lankawe serama thama manual nisa track changing ehema. podi mistake ekak unath athi derail/ more accidents wenna. hodata system eke exp thiyana un nethuwa eka paratama army eken dammai kiyala replace karanna amarui. CGR hitapu GM kenek saha set ekak ekathu wela thama kelani valley eka sampurnayen CGR eken galawala monistry of transport yatathe LRT wage wenama CSRP kiyala project ekak dala elevated railway ekak dala wen karanna hadapu project eka kadakappal kale tender karanna onna menna thiyeddi. me inne u. dammika jayasundara

    • Wow
    Reactions: Asmodeus

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    yal penapu signaling wala awula thiyanne lankawe serama thama manual nisa track changing ehema. podi mistake ekak unath athi derail/ more accidents wenna. hodata system eke exp thiyana un nethuwa eka paratama army eken dammai kiyala replace karanna amarui. CGR hitapu GM kenek saha set ekak ekathu wela thama kelani valley eka sampurnayen CGR eken galawala monistry of transport yatathe LRT wage wenama CSRP kiyala project ekak dala elevated railway ekak dala wen karanna hadapu project eka kadakappal kale tender karanna onna menna thiyeddi. me inne u. dammika jayasundara

    We need privatize and modernize this thing
     
    • Like
    Reactions: Asmodeus

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,892
    113
    පෘථිවිය
    ආණ්ඩුවට තියෙන්නේ විශේෂ ප්‍රකාශයක් කරලා මුළු රටටම දුම්රිය සේවය දින 2ක් නවත්තන්න
    ඊට පස්සේ ඔය වර්ජනය කරපු ඔක්කොම සේවයෙන් නෙරපන්න
    පරණ හෝ විශ්‍රාම ගිය අය දැනට බඳවාගන්න
    හොයාගන්නම් බැරිනම් ඉන්දියාව දෙසට හැරෙන්න

    මුන්ගේ මාෆියාව මෙතනින් නවත්තන්න ඕන
    නැත්නම් අද හෙට ඇවිත් වර ජනය සාර්ථකයි කියල උජාරුවෙන් කියල මිනිස්සුන්ට කොකා පෙන්නයි