මුන්ට නම් ගහන්න ඕනේ. අන්තරේ හැත්ත ට ගහනවට වැඩිය සැරට. හැමදාම මොකක් හරි එකකට ස්ට්‍රයික්. කොච්චියේ යන්න ඉන්න මිනිස්සු පට්ට චාටරයක් කන්නෙ.
පුද්ගලික කරනය කරන්න ම ඕන රාජ්‍ය ආයතනයක්
පුද්ගලික කරනය කරන්න ම ඕන රාජ්‍ය ආයතනයක්
ඔව් එහෙම සීන් එකක් තමයි කියන්නෙ. අදත් පට්ට සෙනගක් හිටියා. කොටුවෙ. ඒ මදිවට ගල්ල යි තව එක ට්‍රේන් එකකුයි නවත්තලා පව් ඒ මිනිස්සුඇතුල් උන් උන්ම ගහගෙන,
උන් ස්ට්‍රයික් කරලා තියෙන්නෙ නේද??

බන්දුලයට එච්චර ගටක් නැ බන්..බන්දුල ලොක්කා ඕක ප්‍රයිවටයිස් කරන්න හදන්නේ. මේ ළගදිත් වර්ජනයක් කරලා ඌට මල පැනලා තිබ්බේ. දැන් ආයෙත් ඕක කරා කියලා කියන්නේ අනිවා ඌ ඕක ප්‍රයිවටයිස් කරනවා. රනිල් ලොක්කත් උඩීන්ම සපෝට් එක දෙනවනේ. මොන කට්ට කාලා හරි ඕක ප්‍රයිවටයිස් කරොත් , බන් දුල ලොක්කට මල් තියලා වැදපන්. කලින් හිටපු එක ඇමතියෙක්ටවත් ඕක දියුණු කරගන්නවත්, ප්‍රයිවටයිස් කරගන්නවත් අද වෙනකල් බැරි උනා. මෙච්චර හොදම මට්ටමේ ප්‍රෙස් ලංකාවේ තියෙද්දි, කොච්චි ටීකට් එකත් වෙන රටකින්ලු බන් ගේන්නේ. ඉතින් ඕවා දියුණු වෙයිද කියපල්ලකෝ![]()
එකෙන්මමුන්ට නම් ගහන්න ඕනේ. අන්තරේ හැත්ත ට ගහනවට වැඩිය සැරට. හැමදාම මොකක් හරි එකකට ස්ට්‍රයික්. කොච්චියේ යන්න ඉන්න මිනිස්සු පට්ට චාටරයක් කන්නෙ.
පුද්ගලික කරනය කරන්න ම ඕන රාජ්‍ය ආයතනයක්
කාංචනයා වගේ සෙට් එකක්ම අයින් කරා නම් කට්ටිය සයිලන්ට් වෙනවා. මේ බේසිකයෝ ස්ට්‍රයික් පටන් ගන්නේ මිනිස්සු වැඩ් ඇරිලා ගෙදර යන වෙලවටමයි. මුන්ට ඉතින් වැහි නැති හෙන ගහන්නේබන්දුලයට එච්චර ගටක් නැ බන්..
පොයිය විතරයි...
ලඟදි restructure කරනවා කියපු එක මඟුලක ප්‍රොග්‍රෙස් එකක් තියෙද??
ඔව් බන්,කාංචනයා වගේ සෙට් එකක්ම අයින් කරා නම් කට්ටිය සයිලන්ට් වෙනවා. මේ බේසිකයෝ ස්ට්‍රයික් පටන් ගන්නේ මිනිස්සු වැඩ් ඇරිලා ගෙදර යන වෙලවටමයි. මුන්ට ඉතින් වැහි නැති හෙන ගහන්නේ
