දුම්රිය වර්ජනය

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    මුන්ට නම් ගහන්න ඕනේ. අන්තරේ හැත්ත ට ගහනවට වැඩිය සැරට. හැමදාම මොකක් හරි එකකට ස්ට්‍රයික්. කොච්චියේ යන්න ඉන්න මිනිස්සු පට්ට චාටරයක් කන්නෙ.
    පුද්ගලික කරනය කරන්න ම ඕන රාජ්‍ය ආයතනයක්
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    ඇතුල් උන් උන්ම ගහගෙන,
    උන් ස්ට්‍රයික් කරලා තියෙන්නෙ නේද??
    ඔව් එහෙම සීන් එකක් තමයි කියන්නෙ. අදත් පට්ට සෙනගක් හිටියා. කොටුවෙ. ඒ මදිවට ගල්ල යි තව එක ට්‍රේන් එකකුයි නවත්තලා පව් ඒ මිනිස්සු
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    බන්දුල ලොක්කා ඕක ප්‍රයිවටයිස් කරන්න හදන්නේ. මේ ළගදිත් වර්ජනයක් කරලා ඌට මල පැනලා තිබ්බේ. දැන් ආයෙත් ඕක කරා කියලා කියන්නේ අනිවා ඌ ඕක ප්‍රයිවටයිස් කරනවා. රනිල් ලොක්කත් උඩීන්ම සපෝට් එක දෙනවනේ. මොන කට්ට කාලා හරි ඕක ප්‍රයිවටයිස් කරොත් , බන් දුල ලොක්කට මල් තියලා වැදපන්. කලින් හිටපු එක ඇමතියෙක්ටවත් ඕක දියුණු කරගන්නවත්, ප්‍රයිවටයිස් කරගන්නවත් අද වෙනකල් බැරි උනා. මෙච්චර හොදම මට්ටමේ ප්‍රෙස් ලංකාවේ තියෙද්දි, කොච්චි ටීකට් එකත් වෙන රටකින්ලු බන් ගේන්නේ. ඉතින් ඕවා දියුණු වෙයිද කියපල්ලකෝ :angry:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763

    බන්දුලයට එච්චර ගටක් නැ බන්..
    පොයිය විතරයි...

    ලඟදි restructure කරනවා කියපු එක මඟුලක ප්‍රොග්‍රෙස් එකක් තියෙද??
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මුන්ට නම් ගහන්න ඕනේ. අන්තරේ හැත්ත ට ගහනවට වැඩිය සැරට. හැමදාම මොකක් හරි එකකට ස්ට්‍රයික්. කොච්චියේ යන්න ඉන්න මිනිස්සු පට්ට චාටරයක් කන්නෙ.
    පුද්ගලික කරනය කරන්න ම ඕන රාජ්‍ය ආයතනයක්
    එකෙන්ම
     
    • Like
    Reactions: dillsdilla and NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    බන්දුලයට එච්චර ගටක් නැ බන්..
    පොයිය විතරයි...

    ලඟදි restructure කරනවා කියපු එක මඟුලක ප්‍රොග්‍රෙස් එකක් තියෙද??
    කාංචනයා වගේ සෙට් එකක්ම අයින් කරා නම් කට්ටිය සයිලන්ට් වෙනවා. මේ බේසිකයෝ ස්ට්‍රයික් පටන් ගන්නේ මිනිස්සු වැඩ් ඇරිලා ගෙදර යන වෙලවටමයි. මුන්ට ඉතින් වැහි නැති හෙන ගහන්නේ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113
    කාංචනයා වගේ සෙට් එකක්ම අයින් කරා නම් කට්ටිය සයිලන්ට් වෙනවා. මේ බේසිකයෝ ස්ට්‍රයික් පටන් ගන්නේ මිනිස්සු වැඩ් ඇරිලා ගෙදර යන වෙලවටමයි. මුන්ට ඉතින් වැහි නැති හෙන ගහන්නේ
    ඔව් බන්,
    උපරිම පීක් ටයිම් එකෙ ආතල් ගන්නෙ...
    සිකුරාද හවස, සදුදා උදේ,
    හවස 4න් පස්සෙ...