දුම්රිය~සේවයේ~හැඩකාරයා

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
නියමයි මිත්‍රයා....:) කොච්චි එන්ජින් දැකල තිබුනට මේ තරම් විස්තර දැනන් හිටියේ නැ...:no:මේ ත්‍රෙඩ් එකෙන් තමයි විස්තර දැන ගත්තේ...:yes:
ස්තුතියි පෙරේරා තොරතුරු වලට...;)
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ට Thread එක

    niyamai machan thanks......:yes::yes::yes::yes:

    නියමයි මචෝ 6+++++


    ෆට්ට බං :yes: ගොඩක් මහන්සි වෙලා තියනවා මේ ටික කොටන්න :)

    තවත් කොච්චි කතාවක්..... එල
    11.gif

    good post



    නියමයි මිත්‍රයා....:) කොච්චි එන්ජින් දැකල තිබුනට මේ තරම් විස්තර දැනන් හිටියේ නැ...:no:මේ ත්‍රෙඩ් එකෙන් තමයි විස්තර දැන ගත්තේ...:yes:
    ස්තුතියි පෙරේරා තොරතුරු වලට...;)

    මැක්සා:)


    Niyama wedak bro :) Maxxa info,,, thanx for sharing :)

    kochchi perera back ;)
    You must spread some Reputation around before giving it to Mr PERERA again.:(

    හැමෝටම ස්තුතියි.
    :):):)
     
    • Like
    Reactions: sanmahesh

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Good work bro! Lankawe duwama powerfulma engine eka mokadda?
    Ara Astron kiyana France walin aran awa ewa kohomda?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Good work bro! Lankawe duwama powerfulma engine eka mokadda?
    Ara Astron kiyana France walin aran awa ewa kohomda?

    35072_1321549444175_1393998776_30766646_1961571_n.jpg


    40897_1349783109999_1393998776_30840204_3788107_n.jpg


    40897_1349783190001_1393998776_30840206_4181624_n.jpg

    36048_1396458036843_1393998776_30946959_3997026_n.jpg


    උඹ ඔය කියන්නේ මචං මම ඔය උඩින් පින්තූර දාලා තියෙන M9 එක ගැන. මේක තමයි ලංකාවට ගෙන්වපු powerful ම ඇන්ජින් එක. 3220hp. ඒත් මේ ඇන්ජින් එකේ බලය 1800hp වෙනකන් අඩු කලා මගේ දැණුමේ හැටියට.

    එහෙම බැලුවම අද වෙනකොට දුවන powerful ම ඇන්ජින් එක වෙන්නේ ඉන්දියාවෙන් ගෙන්වපු M8 එක. එකේ power එක 2600hp.

    216734_1634539708736_1393998776_31348591_1515823_n.jpg


    216734_1634539588733_1393998776_31348590_1218114_n.jpg


    හවස මහව කෝච්චියේ එහෙම මේ ඇන්ජිම තමයි දුවන්නේ. පෙට්ටි වැඩි නිසා.
    :):):)