දුම්රිය~සේවයේ~හැඩකාරයා

kalu pusa

Banned
Feb 11, 2011
307
13
0
4602760171_05a3e0cb4e_b.jpg


mokada mu passa balan elawanne
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔව් ඔව්. ක්ලාස් යන ගෑණු ළමයි පිරිලා. :rolleyes: දැන් බස් ස්ටෑන්ඩ් එක හොඳට හදලා. උඹ අන්තිමට ඒ පැත්තේ ගියේ කොයි කාලේද?

    මයෙ හිතේ 2006 මුල විතර
    එතකොටත් ස්ටෑන්ඩ් එක හදලද කොහෙද.
    ගෑණු ළමයි නම් :P
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,807
    113
    :)

    ගාල්ල - අලුත්ගම පාසල් දුම්රියෙ........ හොද සමාජිකයෙක් ඔය ඇන්ජිම
    :yes::yes:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    :)

    ගාල්ල - අලුත්ගම පාසල් දුම්රියෙ........ හොද සමාජිකයෙක් ඔය ඇන්ජිම
    :yes::yes:

    ඉස්සර නම් ඕකට ගියෙ අර කොල පාට දෙපැත්තට ලෑලි ගහපු පරණ පවර් සෙට් එකක්නෙ බන් :eek::eek:
    ඒකෙ තිබ්බෙත් ඒ වගේ ඇන්ජිමක්ද කොහෙද.
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ඉස්සර නම් ඕකට ගියෙ අර කොල පාට දෙපැත්තට ලෑලි ගහපු පරණ පවර් සෙට් එකක්නෙ බන් :eek::eek:
    ඒකෙ තිබ්බෙත් ඒ වගේ ඇන්ජිමක්ද කොහෙද.
    happe ubawa dakka kal
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    අඩ්ඩඩ්ඩා වැලිගමත් තියනවා.එලකිරිනේ:)
    රෙප් +++
     
    Last edited: