pererage thawath lassana wedak
keep it up
+6
මම කැමති M2 එකට බං.. බලපංකෝ සද්දෙයි පව්ර් එකයි..
අර මොකෝ?
ජී.ටී ත් කැමති M9 එකට කියන්නේ.

ඔව් ඔව්. ක්ලාස් යන ගෑණු ළමයි පිරිලා.දැන් බස් ස්ටෑන්ඩ් එක හොඳට හදලා. උඹ අන්තිමට ඒ පැත්තේ ගියේ කොයි කාලේද?

Good post...!!!
Thankz For Sharing +
Ela. valuable post. rp ++
![]()
mokada mu passa balan elawanne
මයෙ හිතේ 2006 මුල විතර
එතකොටත් ස්ටෑන්ඩ් එක හදලද කොහෙද.
ගෑණු ළමයි නම්![]()

මම කැමති M2 එකට බං.. බලපංකෝ සද්දෙයි පව්ර් එකයි..
![]()
ගාල්ල - අලුත්ගම පාසල් දුම්රියෙ........ හොද සමාජිකයෙක් ඔය ඇන්ජිම


happe ubawa dakka kalඉස්සර නම් ඕකට ගියෙ අර කොල පාට දෙපැත්තට ලෑලි ගහපු පරණ පවර් සෙට් එකක්නෙ බන්
ඒකෙ තිබ්බෙත් ඒ වගේ ඇන්ජිමක්ද කොහෙද.