දුම්රිය~සේවය~එක්~වූ~නවතම~සාමාජිකයා

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    kalin ewwa wagee nowunoth hodayi

    :)

    කරන්ටුවෙන්ද දුවන්නේ මේවා?

    ඩීසල් ඉලෙක්ටෘක් කියන්නේ ඩීසල් මගින් ජෙනරේටරයක් කරකවලා ඒ බලයෙන් දුවන එන්ජින් වලට.

    patta macho 8+++

    තෑන්ක්ස් බ්‍රෝ.


    :)
     
    • Like
    Reactions: NUWAN BUWA

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there

    419785_10151374406320161_823135160_23115514_133248759_n.jpg



    M10 දුම්රිය ඇංජිම ඉන්දියාවේ නිෂ්පාදනයක්. බොහෝ දුරට M8A දුම්රිය ඇන්ජිමට සමානකම් දක්වනවා කියලා තමා ආරංචිය.


    එහෙනම් ෂුවර් එකටම දුම් කෝච්චියක් තමයි. :lol::lol::lol:
    Thanks for sharing.... rep3+

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ela ela macho!! :yes: :yes:

    :):)

    Mr.Perera වැඩට බැහැලා වගේ :D

    Yes brother!
    :yes::yes::yes:


    Ela

    ඉන්දියන් බඩු වල හිල් ගොඩයි.

    එහෙම කියන්නත් බෑ ඉතිං. නෑ කියන්නත් බෑ ඉතිං.

    එල එල, පෙරේරා ආපහු ත්‍රෙඩ් දානවා දැකීමත් සතුටක්

    ජය වේවා!

    කාලෙකින් දැක්කේ ,,,,,,,,,,,,,
    බොහොම ස්තුතියි විස්තරයට .................................

    ඔව් මචං. වැඩ වැඩ.

    patta macho ..thanks ubata mewa awwata :)

    Ela Kiri aaaaaaaaa!

    පාවිච්චි කරපු එකක්ද?,බදුලු කෝච්චියට දායි වගේ...

    :confused::eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :)


    Thanks!

    එළ මචන් නියමයි.. +10

    Thanks!


    ජය වේවා!

    නියමයි,එත් M9 තරම් පට්ට නැ වගේ.rep+
    M9 පට්ට කියලා කවුද කිව්වේ? M9 එකේ තාක්ෂනය අනිත් ඇංජින් වලට වඩා වැඩියි. පවර් එකත් වැඩියි. ඒත් ඒක පට්ට කියලා කියන්න තරම් ඇංජිමක් නෙමෙයි. ඒකේ ප්‍රශ්න කොච්චර නම් තිබ්බද? තවමත් ඇංජින් කීයද දුවන්නේ? කට ඇරලා පට්ට කියලා කියන්න පුළුවන් M4 වලට. ගින්දර වගේ වැඩ.


    දෙකයිද බං ගෙන්නල තියෙන්නේ??
    නැතිනම් තව ගේන්න තියෙනවද?

    තෑන්ක්ස් විස්තර වලට:):):)

    03ක් කියලා අරංචියි.

    ela
    rep denna ba lu

    :)

    එහෙනම් ෂුවර් එකටම දුම් කෝච්චියක් තමයි. :lol::lol::lol:
    Thanks for sharing.... rep3+

    [/CENTER]

    ලොල්. වෙන්න පුළුවන්