දුම්රිය~සේවය~එක්~වූ~නවතම~සාමාජිකයා

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔන්න නියම news එකක් අපේ කොල්ලන්ට. අපි බලාගෙන ඉන්නවා මේකෙන් රව්මක් ගිහින් ඉක්මනටම අපිට ඒ විස්තර දෙනකම්.:)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙන්න යනවා කොටුව පැත්තට......

    හැබැයි හොඳ pickup එකක් තියෙන බව නම් පෙණුනා.





    198258_381362935261435_18780208_n.jpg


    පිකප් එක විතරයි. ඒකත් පොඩ්ඩ වෙලාවයි.
    සුටුස් ගාල බඩු ඉවරයි.

    :lol::lol::lol::lol:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Machan asai me loko eke thawa photo tikak ekka vistarayak dana ganna... puluwanwelavaka dapan..!!!
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ඔන්න බලාගන්න M10 Load Trial ගිය හැටි... :)





    YouTube videos by Gayantha - YY-SLR Facebook Group
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Machan asai me loko eke thawa photo tikak ekka vistarayak dana ganna... puluwanwelavaka dapan..!!!

    අනිවාර්යෙන්ම දාන්නම් මචං. :)

    Patta pata pata.......

    Thawa 8kda koheda ennath tiyenawa man hithanne....!!!!!!

    Rep added...!!!!!

    Thanks!
    8ක් ගෙනත් සංරක්ෂනය කරන්න තමා වෙන්නේ. අපරාදේ ට්‍රයල් වලට පුච්චපු ඩීසල්.
    හයික්? RJ එකත් එක්ක? :lol::lol::lol:
    උන්ට හයික් යන්න පුරුදු කරේ මමයි. ඒක උඹලගේ ඇඩ්මින් යැයි කියා ගන්නා පිරිසගෙන් අහගනින් මචං. මමයි අපේ ටීම් එකයි හයික් කරනකොට උඹලගේ සෙට් එක හයික් කරන්න හිතලත් නෑ.


    ඔන්න බලාගන්න M10 Load Trial ගිය හැටි... :)





    YouTube videos by Gayantha - YY-SLR Facebook Group

    Thanks Bro!
    Good Post!

    E Ada mekak thama kotuwen 6.00ta matarata yana train 1ta aawe..............:yes::yes::yes:
    ammo duma.............M-8 1ta deweni na.........:angry::angry::angry:
    speed 1a nam thiyenawa macho uparimetama.......:yes::yes::yes:

    වෙන්න ඇති මචං. :lol::lol::lol:
    ගාල්ලටම තමා ඕක ගැලපෙන්නේ
    දුම කියන්න් අනන්‍යතාවය


    MaXXa Post ekak
    TFS :)

    Thanks!
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න බලාගන්න M10 Load Trial ගිය හැටි... :)





    YouTube videos by Gayantha - YY-SLR Facebook Group

    video eka wada karanne nahane