දුම්රිය_ගාර්ඩ්වරයා

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේ ලක්ෂ්මන් කාරයට කොහොමත් පොඩි නට් ලූස් ගතියක් තියෙනවා. :D ගුලි කාලා වගේ ලියන්නේ. :rofl:
    අර LINDA_ANDERSON_22 කියන එකා මූවත් ගොනාට අන්දගෙන දැන් ෆොරෙක්ස් සිග්නල් සර්විස් එකක් පටන් අරන් ඒකට සල්ලි දාපු උන්ට හිකවිල ඉන්නේ. සිග්නල් දෙන්න එකෙකුගෙන් මාසෙට ඩොලර් 10 ගන්නවා ඒකෙන් මූට ඩොලර් 10 යි LINDA කාරයට ඩොලර් 10 යි. මු සිග්නල් දෙනවා අරු නිකන් ඉඳලා ඩොලර් 10 ක් ගන්නවා. :rofl:

    බොරු කියන්න එපා ප...යෝ.. මමයි Linda ට කිව්වෙ copy Trade වලට සෙට් වෙන්න කියලා.. ඒක ප්‍රොෆිට් කලේ නැති නිසයි Linda ඒකෙන් අයින් වුනේ.. මේ වගේ පොන්න පෝස්ට් දානවා කියන්නෙ උඹ නම් සමනල ඩයල් එකක් වෙන්නම ඕන.. ඉල්ලා අස් කරගනින්.. ඔය උඹ කියන සොච්චමක් හොයන්න ඕන නම් ලින්ඩා වෙනම කොපියක් පටන්ගන්නවා.. නොදකින් තොපි වගේ චීත්ත කාරයො..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක

    You are incorrect... :P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අප්පටසිරි මේ වික්කාමසිංහ මහත්තය දාපු මොනෝ රේල් එකක්ද? බලන්න ඉතින් ඒ මනුස්සයව එලෙව්වා විතරයි මොනෝ රේල් වල වලි. ගිය අවරුදු 3 ට අච්චර ප්‍රවාහනේ දියුණු කරලත් මේ මිනිස්සු ඉස්සර වගේ මරාගන්නවනේ :sorry::rofl:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,755
    113
    අම්බකිස්ස
    හැම වෙලාවකම ගැහැනියෙක් කරන දේ හරියි පිරිමියෙක් ඒ දේ කලා නන් වැරදියි කියන දේට නන් මම එකග නෑ...පිරිමිත් රෑ වෙන්න කලින් ගෙදර යන්න ඕනි නැද්ද
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    පිරිමියෙක් වගෙ නෙමෙ බන් ගැනියක් එහෙම මග දාල යන්ඩ බැ බන්..සමහර විට මෙ ගැනු අය යන්නේ අන්තිම බස් එක අල්ලගන්ඩ..කොච්චියේ හැමදාම යන මිනිස්සු මේවට රෙගුලාසි කතා කරන්න එන්නෙ නැ..උන් දන්න්ව ඇත්ත මොකක්ද කියල..ඉදල හිටල කොච්චියෙ යන එකෙක් තමා මෙහෙම එල්ලෙන්ඩ එන්නේ..මානුශිය පැත්තෙන් බැලුවොත් ගාඩ් කරන දෙ හරි..එත් කතා කරන විලාශය වැරදි..

    යකෝ දැන් ඉන්න ගෑනු ඉල්ලන්නේ සමානාත්මතාවෙනේ උඹ කිව්වා කතාව හරි අපේ අම්මලාගේ කාලෙට.දැන් ඉන්න උන් උඹ කිව්ව එක දැක්කොත් කියයි අපිටත් පොල්ලේ එල්ලිලා යන්න අයිතියක් තියෙනවා අපි දුර්වලයි හිතන්නෙපා කියල උඹට සෙරෙප්පුවෙන් ගහයි :lol:
     
    AnuradhaRa

    Well-known member
  • දවසක් කොටුවෙ ටිකට් ගන්න තැන එතන කවුන්ටරේ හිටපු එකාගෙන් එකම දේ දෙපාරක් ඇහුව කියල මෝඩයෙක්ට වගේ බැන්නනෙ
    වේසිගෙ පුතා.. :lol: තුන්වෙනි පාරත් අහන්ඩ තිබුණෙ :lol:
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    උගෙ අප්පගෙ කෝච්චියද ඌට අනුකම්පා හිතෙන උන් අරං අනිත් උන්ට කුණුහරුප කියල බණින්න? කෝච්චියේ අයිතිකාරයො නීතියක් දාල තියෙනවනම් කවුරුවත් ගන්න බෑ කියල කවුරුවත් නොගෙන ඉන්න ඕන. පොට්ට කාලකණ්නියා. මුං වගේ උන්ට ශාරීරික දුර්වලතා නෙමේ මොන දුර්වලතාවේ පෙන්නල පරිභව කළත් පව් නෑ he deserves it.

    Pala ponsiya yanna.. Danna deyak kiyapan.. Train ekaka gihinwat tiyanawada uba?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඌ බෑනපු එක වෑරදි. ගෑණුන්ට යන්න දීපු එක මනුස්සකම. ඌත් එක්ක ඈරගන්න ගිය එකත් වෑරදි. මේ සේරටම වෑරදි රටේ පාලකයෝ සහ උන් පත් කරපු අපි. දුමිරිය පද්ධතිය දියුණු නොකර රටේ සල්ලි උන්ගේ සෑප ගන්න වියදම් කරන පල් හොරු රෑල හින්දා තමා මිනිස්සු දුක් විදින්නේ ප්‍රෙෂර් වෙන්නේ මරා ගන්නේ. දෑන් ඉතින් චන්දයක් එනවනේ. උබලගේ තරහා චන්දේ ඉල්ලන්න එන එවුන්ට පිටකරපල්ලා. තමන්ගෙම පන්තියේ එවුන් එක්ක මරා ගන්නේ නෑතිව
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    ඌ බෑනපු එක වෑරදි. ගෑණුන්ට යන්න දීපු එක මනුස්සකම. ඌත් එක්ක ඈරගන්න ගිය එකත් වෑරදි. මේ සේරටම වෑරදි රටේ පාලකයෝ සහ උන් පත් කරපු අපි. දුමිරිය පද්ධතිය දියුණු නොකර රටේ සල්ලි උන්ගේ සෑප ගන්න වියදම් කරන පල් හොරු රෑල හින්දා තමා මිනිස්සු දුක් විදින්නේ ප්‍රෙෂර් වෙන්නේ මරා ගන්නේ. දෑන් ඉතින් චන්දයක් එනවනේ. උබලගේ තරහා චන්දේ ඉල්ලන්න එන එවුන්ට පිටකරපල්ලා. තමන්ගෙම පන්තියේ එවුන් එක්ක මරා ගන්නේ නෑතිව

    :yes::yes::yes::yes:
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    708
    113
    : ශ්‍රී ලංකා :
    ඌ බෑනපු එක වෑරදි. ගෑණුන්ට යන්න දීපු එක මනුස්සකම. ඌත් එක්ක ඈරගන්න ගිය එකත් වෑරදි. මේ සේරටම වෑරදි රටේ පාලකයෝ සහ උන් පත් කරපු අපි. දුමිරිය පද්ධතිය දියුණු නොකර රටේ සල්ලි උන්ගේ සෑප ගන්න වියදම් කරන පල් හොරු රෑල හින්දා තමා මිනිස්සු දුක් විදින්නේ ප්‍රෙෂර් වෙන්නේ මරා ගන්නේ. දෑන් ඉතින් චන්දයක් එනවනේ. උබලගේ තරහා චන්දේ ඉල්ලන්න එන එවුන්ට පිටකරපල්ලා. තමන්ගෙම පන්තියේ එවුන් එක්ක මරා ගන්නේ නෑතිව

    ow eka hari.
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    මේ ලක්ෂ්මන් කාරයට කොහොමත් පොඩි නට් ලූස් ගතියක් තියෙනවා. :D ගුලි කාලා වගේ ලියන්නේ. :rofl:
    අර LINDA_ANDERSON_22 කියන එකා මූවත් ගොනාට අන්දගෙන දැන් ෆොරෙක්ස් සිග්නල් සර්විස් එකක් පටන් අරන් ඒකට සල්ලි දාපු උන්ට හිකවිල ඉන්නේ. සිග්නල් දෙන්න එකෙකුගෙන් මාසෙට ඩොලර් 10 ගන්නවා ඒකෙන් මූට ඩොලර් 10 යි LINDA කාරයට ඩොලර් 10 යි. මු සිග්නල් දෙනවා අරු නිකන් ඉඳලා ඩොලර් 10 ක් ගන්නවා. :rofl:

    Muge kerima predictions thiyenne...... lol :lol::lol: Nodanna uttawal nokia paaduwe indahan utta...... :lol: