දුම්රිය_ගාස්තු ඉහළට

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    mamanam kiyanne bus wala gaanatama wadi karanna one. ethakota hoda quality ekak denna puluwan. still bus walata wada ikman ne

    දෙයි ආච්චිගේ රෙද්ද. යකෝ අපි දවස ගානේ කෝච්චියේ යන එවුන්. ෆෑන් එකක් කැඩුනම හදන්නේ නෑ. බල්බ් එකක් පිච්චුනාම අලුතින් එකක් දාන්නේ නෑ. දෙයි කොලිටි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දුම්රිය ගාස්තු 2008 වැඩි කලාට පස්සේ දුම්රිය සේවයේ කරපු වැඩි දියුණු කිරීම් මොනවද? ගාස්තු වැඩි කලාට කමක් නැහැ ඊට සාපේක්ෂව දුම්රිය සේවයේ කිසියම් ගුණාත්මක භාවයක් වැඩි වෙනවා නම්. මුන් ගාස්තු වැඩි කරලා ආණ්ඩුවට සල්ලි හොයාගෙන ඇමතිලට තව සැප වාහන ටිකක් ගෙන්න ගනියි. දුම්රිය සේවය තව තවත් වල පල්ලටම යයි. උඹ ලංකාවේ ඉන්න එකෙක් නම් දන්නවා ඇතිනේ ලංකාවේ ආණ්ඩුවේ කෙරුවාවල්.

    දුම්රිය දෙපාර්තුමෙන්තුව දුවන්නෙ පාඩු පිට.. ඔය ගාස්තු වැඩි කරා කියලා වැඩක් නෑ.. කොහොමත් මහා භාන්ඩාගාරෙට ණයයි... ඕකෙන් මොකෙක්ටවත් වාසියක් නෑ.. එකම දේ භාන්ඩාගාරෙට තියෙන ණය ටිකක් අඩු වෙයි..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    දෙයි ආච්චිගේ රෙද්ද. යකෝ අපි දවස ගානේ කෝච්චියේ යන එවුන්. ෆෑන් එකක් කැඩුනම හදන්නේ නෑ. බල්බ් එකක් පිච්චුනාම අලුතින් එකක් දාන්නේ නෑ. දෙයි කොලිටි.

    dan ganna ticket eke gana anuwa SLR already padu pita duwanne. padu pita duwala thawa fan kadunama hadanne mona reddatada. thuttu 2k gewala top quality service illagana ka gahana epa. dawasa gane kochchiye yanne rassawak karannane. pin padi karayo nemeine. hoda service ekak onenam eke watinakamata gewanna puluwan wenna one
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    දුම්රිය දෙපාර්තුමෙන්තුව දුවන්නෙ පාඩු පිට.. ඔය ගාස්තු වැඩි කරා කියලා වැඩක් නෑ.. කොහොමත් මහා භාන්ඩාගාරෙට ණයයි... ඕකෙන් මොකෙක්ටවත් වාසියක් නෑ.. එකම දේ භාන්ඩාගාරෙට තියෙන ණය ටිකක් අඩු වෙයි..

    ethakota kiyanne danatath nayai , ticket wadi karanna one na, ratata naya unata kamak na apita pinata yanna denna thuttu dekata kiyalada?
    lajja nathuwa ekek watila marunama kiyanawa kochchi petti wadi karanne na kikiya baninawa
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    දුම්රිය ගාස්තු 2008 වැඩි කලාට පස්සේ දුම්රිය සේවයේ කරපු වැඩි දියුණු කිරීම් මොනවද? ගාස්තු වැඩි කලාට කමක් නැහැ ඊට සාපේක්ෂව දුම්රිය සේවයේ කිසියම් ගුණාත්මක භාවයක් වැඩි වෙනවා නම්. මුන් ගාස්තු වැඩි කරලා ආණ්ඩුවට සල්ලි හොයාගෙන ඇමතිලට තව සැප වාහන ටිකක් ගෙන්න ගනියි. දුම්රිය සේවය තව තවත් වල පල්ලටම යයි. උඹ ලංකාවේ ඉන්න එකෙක් නම් දන්නවා ඇතිනේ ලංකාවේ ආණ්ඩුවේ කෙරුවාවල්.

    2008 wadi kalain passeth paaduine ban. paadu labaddi mona magulak diyunu karannada? gasthu wadi karala amathilata sapa wahana genna salli yawanne net profit ekak thiyanawanam. eth ehema wenne na me 15% wadi kalath. kohomath baandagareta nayai. lankawe anduwe gasa kam thibbata e rupiyalak wath railway eken enne na. anduwe salli railway eken huurakanawa misak.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Kochchi ticket laaba wadiyi. Kawadawath amathara pettiyak dalawath pahasuwa wadi karala denna amarui oy a ganna sochchamata. Wena ratawala kochchiya ape rate 3 wheel hire ekata wada poddai adu. Wena mona kramayakatath wada ikman, comfortable train eka

    ඔව් බන් ලාබත් වැඩී හොරෙන් යන කට්ටියකුත් ඉන්නවනෙ අනික...
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    කෝච්චියේ පෙට්ටි ගාන අඩුවෙන් තියන එකට කැමති උනුත් ඉන්නවා බන්. බොරු නම් අර ජැක් ත්‍රෙඩ් එක බලපල්ලා.:lol::lol:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,629
    1,899
    113
    අනිවා වැඩි වෙන්න ඕන ටිකට් මිල..
    මහරගම ඉදන් මරදානට රුපියල්15යි... විනාඩි 40යි..
    බස්1 ආවොත් ?රුපියල් 40න් එහා... පැය එක හමාරෙන් එහා..

    :yes::yes::yes::yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    oya ganaen wadi unath gunathmaka bawaya ihala danna ba eeth paadu pita duwanna wenne

    එහෙම එකක් නෑ බන් මොකක්ද පාඩුව ක්‍රමානු කූලව දියුණු වෙන්න ඕනේ සේවාව. මෙතන වෙන්නේ තනිකරම සල්ලි ගසා කෑමක්.. ගාන වැඩි කලාට දිය්නුවක් නෑ..දැන් වගේ මැරිලා යන්න වෙන කෝච්චියේ ගැනත් වැඩි කලාම මිනිස්සු වැටෙන අමාරුව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගුණාත්මක බව වැඩිකරන්නත් සල්ලි තියෙන්න එපැයි :yes: පාඩුවට දුවල කොහොමද ගුණාත්මක බව වැඩි කරන්නේ :yes:

    කලින් වැඩි කරපු ඒවායින් කෝ දියුණු කරපුවා? පාඩු පිට දුවනවා කියන එකනම් බොරු කතාවක්.. ලොකු ලාබයක් ලැබෙන්නේ නෑ එකයි අවුල.. ලාබෙ ලැබෙන්න නම් ණය හරි අරගෙන සේවාව දියුණු කරලා ඒකෙන් ගාස්තු වැඩි කරන්න ඕනේ.. දැන් තියෙන සේවාවේ හැටියට නිකන් ගියත් පාඩුයි.. සාඩින් පැක් කරලා වගේ යන එකද සේවාව? අඩු ගානේ වෙලාවට එන්නෙවත් නෑනේ :angry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    එහෙම එකක් නෑ බන් මොකක්ද පාඩුව ක්‍රමානු කූලව දියුණු වෙන්න ඕනේ සේවාව. මෙතන වෙන්නේ තනිකරම සල්ලි ගසා කෑමක්.. ගාන වැඩි කලාට දිය්නුවක් නෑ..දැන් වගේ මැරිලා යන්න වෙන කෝච්චියේ ගැනත් වැඩි කලාම මිනිස්සු වැටෙන අමාරුව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ :angry:

    padu pita sewayak deela paduwa awama karaganna haduwama salli gasakaamaklu.
    rupiyal 15 ticket eka salli deela ganna amaru office yana aya office adum adan gihin masekata ganne rupiyal 10000 padiyakda?

    :baffled::baffled::baffled:

    gaana wadi karala diyunu karanna baane wadi kalata passeth paadu nam. oka 100% kin wadi kalath kamak na still bus walata wada adui ikman. ethakota wath hoda quality service ekak denna puluwan wei
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දුම්රිය ගාස්තු 2008 වැඩි කලාට පස්සේ දුම්රිය සේවයේ කරපු වැඩි දියුණු කිරීම් මොනවද? ගාස්තු වැඩි කලාට කමක් නැහැ ඊට සාපේක්ෂව දුම්රිය සේවයේ කිසියම් ගුණාත්මක භාවයක් වැඩි වෙනවා නම්. මුන් ගාස්තු වැඩි කරලා ආණ්ඩුවට සල්ලි හොයාගෙන ඇමතිලට තව සැප වාහන ටිකක් ගෙන්න ගනියි. දුම්රිය සේවය තව තවත් වල පල්ලටම යයි. උඹ ලංකාවේ ඉන්න එකෙක් නම් දන්නවා ඇතිනේ ලංකාවේ ආණ්ඩුවේ කෙරුවාවල්.

    සිරාවට බන් මුන් කියවන්නේ පිට රට වල වෙන විදිය ඒ තියරියට මෙහෙ කරන්න බෑ ඔක්කොම හොරු නේ.. කොච්චි වල මැරිලා යන මිනිස්සුන්ට ගානත් වැඩි කලාම කබලෙන් ලිපට වැටීමක් වෙන්නේ. ඊට කලින් ණය හරි අරගෙන සේවාව දියණු කරන්න ඕනේ ඊට පස්සේ ගාස්තු වැඩි කරලා ඒ ණය ගෙවන්න ඕනේ. මුලින් මිනිස්සුන්ටයි සලකන්න ඕනේ..:yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    සිරාවට බන් මුන් කියවන්නේ පිට රට වල වෙන විදිය ඒ තියරියට මෙහෙ කරන්න බෑ ඔක්කොම හොරු නේ.. කොච්චි වල මැරිලා යන මිනිස්සුන්ට ගානත් වැඩි කලාම කබලෙන් ලිපට වැටීමක් වෙන්නේ. ඊට කලින් ණය හරි අරගෙන සේවාව දියණු කරන්න ඕනේ ඊට පස්සේ ගාස්තු වැඩි කරලා ඒ ණය ගෙවන්න ඕනේ. මුලින් මිනිස්සුන්ටයි සලකන්න ඕනේ..:yes:

    ohoma logic ekka kohomada ban ratak diyunu karanne. lankawe horu inna hinda ticket price wadi karannathuwa naya gaththama e naya walinuth horaa kanawane wenasak nathuwa:baffled:

    minissunwa baba ukkun karanawa kiyala rupiyal 15 ka ticket ekak kadala uuwa transport karanna rupiyal 20k wiyadam kalama harida:baffled:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    padu pita sewayak deela paduwa awama karaganna haduwama salli gasakaamaklu.
    rupiyal 15 ticket eka salli deela ganna amaru office yana aya office adum adan gihin masekata ganne rupiyal 10000 padiyakda?

    :baffled::baffled::baffled:

    gaana wadi karala diyunu karanna baane wadi kalata passeth paadu nam. oka 100% kin wadi kalath kamak na still bus walata wada adui ikman. ethakota wath hoda quality service ekak denna puluwan wei

    ඒ උබ හිතන් ඉන්න විදියනේ ඇතුලේ එවුන් කන හැටි උබ දන්නේ නෑනේ? හැම මිනිහම උබල වගේ ලක්ෂ ගණන් පඩි ගන්නේ නෑනේ බන් 15000 හේ පඩිය ගන්න මිනිස්සු කොච්චි වල යන්නේ.. පොඩ්ඩක් බලපන් උදේට හවසට මුහුදු බඩ මාර්ගයේ ස්ටේෂන් එකකට ඇවිත් කොහොමද සැප කියලා..ඉස්සරට වඩා සෙනග ඩබල් කොච්චි වල යන ඒකට සාපේක්ෂව කොච්චි නෑ.. පරක්කු වෙලා ආවම තවත් සැප.. වැස්සම කියල වැඩක් නෑ.. කෝ එතකොට හෙව්ව ආදායම්? හයිවේ හදන්න ප්‍රකෝටි ගණන් ණය ගන්නවානම් දුම්රිය දියුණු කරන එක සුළු දෙයක්.. ඒකට ජනතාව මත බර පටවලා හරියන්නේ නෑ. සේවාවේ හැටියට ගාස්තුව වෙන්න ඕනේ.. උදාහරණෙට ගනින් ඒසී කෝච්චිය.. මේ රටේ ක්‍රමය වෙනස් කරන්නයි ඕනේ බන්.. උබ හිතන සුරංගනා ලෝකේ නෑ මෙහෙ.. ගාස්තු වැඩි කරලා ගන්න ආදායම යොදයි සේවාව දියුණු කරන්න ලබ්බ තමයි.. :rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ohoma logic ekka kohomada ban ratak diyunu karanne. lankawe horu inna hinda ticket price wadi karannathuwa naya gaththama e naya walinuth horaa kanawane wenasak nathuwa:baffled:

    minissunwa baba ukkun karanawa kiyala rupiyal 15 ka ticket ekak kadala uuwa transport karanna rupiyal 20k wiyadam kalama harida:baffled:

    ඒක තමයි කියන්නේ මිනිහගේ රුපියලෙන් ගසා කන්නමයි මුන් හදන්නේ.. ඔක්කොටම කලින් හොරු ඉවරයක් කරන්න ඕනේ..උබ කඩේකට ගිහින් රුපියල් 100යෙ බඩුව රුපියල් 1000ක් ගෙවල ගන්නේ නෑනේ. බඩුවේ වටිනාකමට ගෙවන්නේ. මේකත් එහෙමයි සේවාවේ හැටියට ගාස්තුව.. හයිවේ හදන්න කලින් ගෙවල පාරේ ගියේ නෑනේ.. ණය වලින් හැදුවට පස්සේ ඒකට අදාලව ගාස්තු ගෙවනවා. ඒ ආදායමෙන් ණය ගෙවනවා.. ඒකයි ක්‍රමය :yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ගාන වැඩි වෙන්න ඕනේ බන් සේවාවේ ගුණාත්මක භාවය වැඩි වෙලා.. 2008 ඉදල අද වෙනකම් ඔකේ වෙච්ච වෙනස් කම කියපන්.. 2012 තමා අන්තිමට කොච්චි ගෙනාවේ එදා ඉදල අද වෙනකම් සෙනග විතරයි වැඩි වෙලා තියෙන්නේ සේවාව එතනමයි. ස්ටේෂන් ගන්න දෙයක් නෑ අඩු ගානේ ඉදගන්න බන්කුවක්වත් නෑ, වහිනකොට තෙමෙනවා, හැමදාම කොච්චි පරක්කුයි, සෙනග කට කපලා.. නිකන්වත් යන්න සුදුසු සේවාවක් නෙමෙයි.. කමක් නෑ වික්කාමසිංහගේ මොනෝ රේල් ගැන හිත හිත ස්වයන් වින්දනය කරන්නයි තියෙන්නේ :angry::yes:

    meke un wadi karanna one kiynne bahuthare train eke yana un newe :lol:

    yana apine dnne athule chappan wela yana hati...
    service eke quality wadi wela price wadi unata kmk na.
    petti ganath ekai, senga thawath wadi wela...
    athule mara gnna level eke yanneth...

    welawata enneth na.malata seat ekaka ida gnna hambenneth na.
    2nd class pettith na.e madiwata fan ekak na..
    dadiya peran ofz yana apine danne...
    service eke quality eka upgrade novi ticket wala gana wadi karanne..
    e ganath anduwata yawannane?
    nathuwa quality wadi karanna newene.. :angry::angry:
     
    සිරාවටම බන් ඒසී කාමර වල ඉදන් සමහරු අදහස් දෙන්නේ.. සමාජෙට බැහැල බලන්න ඕනේ යතාර්ථය.. කිසිම ගුණාත්මක බවක් නැති දුම්රිය සේවයේ ගාස්තු වැඩි කළා කියන්නේ පොඩි මිනිහ කබලෙන් ලිපට වැටෙන වැඩක්. ගාස්තු වැඩි කරලා ඒ සල්ලි වලින් සේවය දියණු කරයි කියල තමා බය :rofl::angry: