දුම්රිය_ගාස්තු ඉහළට

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    කවුද බන් කියන්නේ පාඩු කියල? ආදායම ගානට ලැබෙනවා.. දවසින් දවස සෙනග වැඩි වෙන එක විතරයි. 2012 හිටපු සෙනගට වඩා 3න් ගුණයක් අද සෙනග වැඩි.. ඒත් සේවාව එකමයි කිසිම දිය්නුවක් නෑ.. ගාන වැඩි කළා කියල කිසිම වෙනසක් නෑ.. ඩිසල් පවා අඩු වෙලා තියෙන්නේ.. පාඩු ලබනවා කියන්නේ කට කතා නේ බන්.. පොඩ්ඩක් අද කතා කරලා බලපන් ඊලග මාස වලට කෝච්චිය බුක් කරන්න පුලුවන්ද කියල? යාපනේ යන්න ටිකට් බුක් කරන්න මාස ගානක් ඉන්න ඕනේ ඒ තරම් සෙනග. දැන් ඒ කියන්නේ ආදායම් අඩු වෙලාද? නෑ බන් ඔතන වෙන්නේ ආණ්ඩුවේ බංකොලොත් බාවය වහගන්න කරන වැඩක්.. ගාස්තු වැඩි උනාට සේවාවට වැඩකුත් නෑ මගියාට වැඩකුත් නෑ :no:

    e tourism train ne. senaga nam nosahena innawa e unata higana ticket deela minissunta padi gewanna ba. maintanance costs thiyanawa ambaneka department eke. SLR wala wiyadam walin diesel walata yanne hena podi fraction ekak
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    අන්න එතනට එනකම් මන් හිටියේ.. දේශපාලන පත්වීම් තමා ප්‍රධාන හේතුව..ඇමතිලා මාර්ගෙන් ඔතනට රිංගන උන් බීගෙන පිස්සු කෙළියට මිනිස්සු පලි නෑ බන්.. අනික නඩත්තු වියදම් යන්නේ මොකක්ද අදටත් කිසිම තාක්ෂණ දියුණුවක් නෑ. තාමත් ටැබ්ලට් යුස් කරන්නේ. ගේට්ටු අතින් වහන්නේ. එදා වගේමයි බන් තාමත්.. ස්ටේෂන් එදා වගේමයි.. මිනිස්සු හැමෝම කැමති සේවාව වැඩි දියණු කරලා ගාස්තු වැඩි වෙනවට නැතුව මේ තියෙන ඒවාට වැඩියෙන් දෙන්න නෙමේ.. වැඩකට නැති දේවල් වලට සල්ලි යොදන එකේ මේක දියණු කරලා බලපන්කො ආදායම උතුරන්න ලැබෙයි.. උදාහරණයක් කියන්නම් මහරගම ඉදල හයිවේ බස් එකකට වැඩි ගානක් ගත්ත කියල මිනිස්සු නොයා ඉන්නේ නෑනේ.. නැත්නම් මිනිස්සුන්ට තිබ්බනේ කලින් වගේ නෝමල් බස් එකේ යන්න ඉස්සරහට බලපන් හයිවේ බස් පෝලිම කොහොමද කියල.. බස් වලට පට්ට ආදායමක්.. අන්න ඒ වගේ තමයි මේකත් ගාස්තු වැඩි උනත් සේවාව හොදනම් මිනිස්සු ඒක භාවිත කරනවා.. මුලින් සේවාව දියණු කරන්න ඕනේ. නැතුව නිකන්වත් යන්න සුදුසු නැති සේවාවකට වැඩි ගණන් ගෙවන්නේ නෑ කව්රුත්. :no:
     
    uba kiyana widihata hena ganak nayata aran sewawa diyunu kalai kiyamuko. ita passe dawase eka paarama 15 ticket eka rs 50 kaloth uba edata mona kiyala kaa gahaida:rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    uba kiyana widihata hena ganak nayata aran sewawa diyunu kalai kiyamuko. ita passe dawase eka paarama 15 ticket eka rs 50 kaloth uba edata mona kiyala kaa gahaida:rofl:

    එහෙම වෙන්නේ නෑනේ බන් ඒක පාර.. අඩුම තරමේ මැරිලා හිරවෙලා යන්නේ නැති තරමට හරි කොච්චි දාන්න ඕනේ.. ක්‍රමක්‍රමයෙන් දියණු වෙන්න ඕනේ රේල්වේ එල්ක්ට්‍රික් කරලා මෙට්‍රෝ දාල එහෙමයි.. එතකොට ඒ ගානට සාපේක්ෂව ගාන වැඩි වෙන්න ඕනේ.. නැතුව හෙන ගහන්න වගේ ගාන වැඩි කරලා දැන් තියෙන කසිකබල් කොච්චි වලම යන්න නෙමේ..:no:ඕක ඔහොම කියල වැඩක් නෑ බන් උබ යන්නම ඕනේ කෝච්චියේ සාඩින් වෙලාවට එතකොට තේරෙනවා :rofl:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කොහෙවත් ඇති පාඩුවක් නෑ බන් හොදට පඩි ගෙවාගෙන සැපේ ඉන්නවා බන් වැස්සකට හරි ස්ටේෂන් එකකට ගිහින් බලපන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පාලකයොන්ගේ කලමනාකරයේ දුර්වල තා. හොරු හැම තැනම නැතුව දුප්පත් මිනිහගේ ටිකට් එකේ අඩුව නෙමේ.. උබ ඔලුවෙන් හිටගෙන කිව්වත් කෝච්චිවල යන මිනිස්සු කීයටවත් මේ තියෙන සේවාවට වැඩියෙන් ගෙවන්න කැමති නෑ. හැමෝම කැමති සේවාව දියුණු වෙනවනම් ඒකට වැඩි ගානක් දීල යන්න.. ඒසී කොච්චි වලට දහස් ගණන් ගෙවල මිනිස්සු යන්නේ එහෙනම් බැන බැන ද? පෙට්ටියක ගාන කිව්වේ එක එන්ජිමෙන් පෙට්ටි කියක් යනවද කියල හිතහන්. එතනම ආදායම කියද? පරණ එන්ජින් තෙල් බොන එක අහන්නත් දෙයක්ද. උබ ඔය කියන ගාන වැඩි කළා කියල සත පහක දිය්නුවක් වෙන්නේ නෑ මේකේ.. ඔයිට වඩා සල්ලි නාස්ති මේ රටේ වෙන්නේ නැද්ද? කෝච්චියේ මිනිස්සු යන එක තමා පාඩුම වැඩේ අනේ නිකන් හිටහන් බන්.. වැස්සකට හරි කෝච්චියට ගොඩ වෙලා බලපන් උබ ඔය කියන දේවල් කොච්චර ප්‍රායෝගිකද කියල

    දාස් ගණන් දීල යන්න කැමති නං UBER එකක් දාගෙන පලයන්කෝ ඉවරයිනේ :lol::lol: හොදට සේවාව තියෙන්නේ ..
    කෑ ගැහුවට වැඩක් නෑ දැන් ලබන මාසේ ඉදන් වැඩි වෙන්ව කොහොමත් .. BUS එකේ යන් වරෙන් එතකොට රුපියල් දෙක ගෙවන්න බැරි නං :lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දාස් ගණන් දීල යන්න කැමති නං UBER එකක් දාගෙන පලයන්කෝ ඉවරයිනේ :lol::lol: හොදට සේවාව තියෙන්නේ ..
    කෑ ගැහුවට වැඩක් නෑ දැන් ලබන මාසේ ඉදන් වැඩි වෙන්ව කොහොමත් .. BUS එකේ යන් වරෙන් එතකොට රුපියල් දෙක ගෙවන්න බැරි නං :lol::lol:

    අනේ මන්ද බන් උබේ මොලේ නම් කවුද දැන් දහස් ගණන් දීල යනවා කිව්වේ? ඒ පාර එකක්ලු.. උබල වගේ උන් ඉන්නකම් මේ වගේ ආණ්ඩුවට හොදයි.. :lol:එක්කෝ උබ රේල්වේ එකේද කොහෙද වැඩ කරන්නේ මේ තරම් අමාරුවක්.. :rofl:උබ කොහොමත් කියන්න ඕනේ නෑ මන් බස් එකේ ගිහින් තමයි කෝච්චියේ යන්නේ.. කාර් එකෙත් යනවා.. සාපේක්ෂව බලල තමයි අඩු පාඩුව කිව්වේ නැතුව උබ වගේ ලිං ගෙබි මානසිකත්වයෙන් නෙමේ.. උබල වගේ උන් ඉන්නකම් මේ රට හදන්න බෑ. තමන්ගේ ආත්මාර්ථය විතරයි.. කෝච්චියක මුලින් ගිහින් වරෙන් සාඩින් වෙලා ආවම මොලේ කුරුවල් වෙච්ච ඒක හරියයි.:lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Oya idala hitala train eke yana un

    සිරාවට බන් මුන්ට මහා බැංකුව හොරා කනකොට ඒකට එරහිව කතා කරන්නවත් මේ තරම් හයියක් තිබ්බේ නෑ. කොච්චි ගාස්තු වැඩි කරන ඒක හොදයි ලු. මාර පුකේ ඉත්තෑවෝ දිවිල්ලක් දුවන්නේ. අන්න අද උදේ කිව්වා ත්‍රිවිල් ගාස්තුත් වැඩි කරන්න යනවලු. ඒවා පෙන්නේ නෑ කොච්චි වල යන උන් තමා පාඩුව කරන්නේ.. කුහක කම තමා.:lol:
     
    සාඩින් වෙනවලු අරකලු මෙකලු සෙනග වැඩිලු ..තව 15 හිගන ගාස්තුවට යන්නත් ඕනෙලු
    තමන්ට වාසියක් නැත්තන් ඉතින් මුකුත් එපා .. හොද වෙලාවට japan උන් උබල වගේ හිතුවේ නැත්තේ .. නැත්තන් පරමාණු බෝම්බ ගහපුවගේ කැලි එකතු කරනවා උන් ..
    පාඩුව නැති කරන්න ඕනේ එකෙන් උබට වාසියක් නැති හින්ද ඕනේ නෑලු .. :lol::lol:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    එහෙම වෙන්නේ නෑනේ බන් ඒක පාර.. අඩුම තරමේ මැරිලා හිරවෙලා යන්නේ නැති තරමට හරි කොච්චි දාන්න ඕනේ.. ක්‍රමක්‍රමයෙන් දියණු වෙන්න ඕනේ රේල්වේ එල්ක්ට්‍රික් කරලා මෙට්‍රෝ දාල එහෙමයි.. එතකොට ඒ ගානට සාපේක්ෂව ගාන වැඩි වෙන්න ඕනේ.. නැතුව හෙන ගහන්න වගේ ගාන වැඩි කරලා දැන් තියෙන කසිකබල් කොච්චි වලම යන්න නෙමේ..:no:ඕක ඔහොම කියල වැඩක් නෑ බන් උබ යන්නම ඕනේ කෝච්චියේ සාඩින් වෙලාවට එතකොට තේරෙනවා :rofl:

    danata thiyana laabayai ticket price ekai ekka uba kiyana widihata danata mukuth nokara idala dewiyan wahansegen loku nayak aran ubata ona ona dewal karala, electrification, ubata ona jathiye locomotives and coaches daala stations uth condition kalama rupiyal 15 ticket eka rupiyal 20 kalata kamak na kiyalane uba kiyanna hadanne. ubata kochchiye hamadama thalila athdakim thiyanawa. thawa unta owa diyunu karanna yana evaluations, cost gana athdakim thiyanawa. kochchiye edineda yana aya arawa evaluate karanna gihama ohoma thama wenne:eek:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    සාඩින් වෙනවලු අරකලු මෙකලු සෙනග වැඩිලු ..තව 15 හිගන ගාස්තුවට යන්නත් ඕනෙලු
    තමන්ට වාසියක් නැත්තන් ඉතින් මුකුත් එපා .. හොද වෙලාවට japan උන් උබල වගේ හිතුවේ නැත්තේ .. නැත්තන් පරමාණු බෝම්බ ගහපුවගේ කැලි එකතු කරනවා උන් ..
    පාඩුව නැති කරන්න ඕනේ එකෙන් උබට වාසියක් නැති හින්ද ඕනේ නෑලු .. :lol::lol:

    උබ කියපන් ජපන් උන් අගුරු කොච්චි වලද යන්නේ වැඩි ගානක් ගෙවල? උන් රටේ සල්ලි වලින් සේවාව දියණු කරලයි ඒකට අදාලව ගාස්තු වැඩි කරන්නේ නැතුව උබ කියනවා වගේ ලදරම් වලට ගණන් වැඩි කරන ඒක නේමේ. පාඩු කියල උබ නිකන් බලන් ඉදිය වගේනේ කියන්නේ. 1960 ඉදන් තියෙන ටැබ්ලට් එකෙන් තාම සිග්නල් දෙන කොච්චි වලට මොන පාඩුද බන්. ඇති පාඩුවක් නෑ. කලින් තොපේ ආණ්ඩුවේ හොරු ටික අල්ලන්න කියපන්.. උබල වගේ ගොන්නු තමා වික්කාමසිංහ මොනෝ රේල් දෙනකම් කටයි පුකයි අරගෙන බලන් ඉන්නේ.. බලන් ඉදපන් හම්බෙයි මොනෝ රේල් ගාස්තු වැඩි කලාම. ලංකාවේ ලොකුම පාඩුව පියෙව්වනේ :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    සිරාවට බන් මුන්ට මහා බැංකුව හොරා කනකොට ඒකට එරහිව කතා කරන්නවත් මේ තරම් හයියක් තිබ්බේ නෑ. කොච්චි ගාස්තු වැඩි කරන ඒක හොදයි ලු. මාර පුකේ ඉත්තෑවෝ දිවිල්ලක් දුවන්නේ. අන්න අද උදේ කිව්වා ත්‍රිවිල් ගාස්තුත් වැඩි කරන්න යනවලු. ඒවා පෙන්නේ නෑ කොච්චි වල යන උන් තමා පාඩුව කරන්නේ.. කුහක කම තමා.:lol:

    anunta huu kiyannathuwa ube yojanawa kiyapanko. api eka cabinet ekata idiripath karamu. singapore mattamata trains diyunu karala rupiyal 15 ticket ekata yamu:rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    danata thiyana laabayai ticket price ekai ekka uba kiyana widihata danata mukuth nokara idala dewiyan wahansegen loku nayak aran ubata ona ona dewal karala, electrification, ubata ona jathiye locomotives and coaches daala stations uth condition kalama rupiyal 15 ticket eka rupiyal 20 kalata kamak na kiyalane uba kiyanna hadanne. ubata kochchiye hamadama thalila athdakim thiyanawa. thawa unta owa diyunu karanna yana evaluations, cost gana athdakim thiyanawa. kochchiye edineda yana aya arawa evaluate karanna gihama ohoma thama wenne:eek:

    උබ හිතනවද මේ ගණන් වැඩි කරලා මේක දියුණු කරයි කියල? එලෙක්ට්‍රික් ඕනේ නෑ ..ලොකු දේවල් කරන්න නෑ බන් කොච්චි ටික වෙලාවට එන්න හදපන්.. කොච්චි ටිකක් වැඩි කලානම් ඇති ඒකට උබ ඔය හිතන තරම් අමාරු නෑ.. එහෙනම් මත්තල හැදුවේ බිලියන ගණන් වියදම් කරලා ණය අරන්. එහෙනම් ඇයි ඒක දුම්රියට යොදවන්න බැරි? ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලුවෝ කරන්නේ කොමිස් කුට්ටි කඩාගන්න පුළුවන් වැඩේ විතරයි. අනික පොඩි මිනිහ ගැන හිතන්නේ නෑ..කෝච්චියේ යන මිනිහ විතරයි දන්නේ එකේ තියෙන දුක.. එළියෙන් බලන් ඉන්න උන් මවාගෙන ඉන්නේ සුරංගනා ලෝකයක්.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    anunta huu kiyannathuwa ube yojanawa kiyapanko. api eka cabinet ekata idiripath karamu. singapore mattamata trains diyunu karala rupiyal 15 ticket ekata yamu:rofl:

    යෝජනාවද? එකම යෝජනාව දුම්රිය මැදිරි වැඩි කරලා. අලුත් කාලසටහන් හදල. නියම වෙලාවට දුම්රිය එන විදියට මාර්ග ටික වැඩි දියුණු කිරීම. ස්ටේෂන් වලට අඩු ගානේ බංකු ටිකක්වත් දාල වහලයක් ගහන ඒක.. සිංගප්පුරුවක් කරන්න ඕනේ නෑ.. මොනෝ රේල් ඕනේ නෑ. තියන සම්පත් වැඩි දියුණු කරන්නයි ඕනේ. ගාස්තු වැඩි කරපල්ලා ඊට පස්සේ.. නැත්නම් ඔය එන ආදායමත් වික්කාමසිංහගේ පොකට් එකේ තමා..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    2008 di anthimata wadi kale

    2008 di USD eka rs 107.6
    2018 di USD eka rs 156

    2008 di USD eka constantly wadi wela hariyatama 45% kin

    2008 di rupiyal 15 ticket eka harinam me weddi rs 22 wela thiyanna one constantly wadi unanam.

    eth ehema une na. pahugiya awrudu 10 di wechcha paduwa recover karanna dan wadi karanawanam aduma gane 70% kin wadi karanna one. oya rupiyala watichcha hati gana witharak balala 2008 thibba paduwa ta dan thiyana paduwa samana karanna yana gaana.

    oka paaduwa 0 karannanam adu gane 90% kin wath wadi karanna one.

    thawa mun kiyana widihata electrify karala A/C karala safety wadi karanna 200% kin wath wadi karanna one.

    ehemath karala lankawe rassaa karana unta rupiyal 15 higana gaanata yannath one. me wage ratawal hadanna gota la enna one na ponilwama thiyagamu mun wage unta hoda nayakayo deserve karanne na :sorry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    යෝජනාවද? එකම යෝජනාව දුම්රිය මැදිරි වැඩි කරලා. අලුත් කාලසටහන් හදල. නියම වෙලාවට දුම්රිය එන විදියට මාර්ග ටික වැඩි දියුණු කිරීම. ස්ටේෂන් වලට අඩු ගානේ බංකු ටිකක්වත් දාල වහලයක් ගහන ඒක.. සිංගප්පුරුවක් කරන්න ඕනේ නෑ.. මොනෝ රේල් ඕනේ නෑ. තියන සම්පත් වැඩි දියුණු කරන්නයි ඕනේ. ගාස්තු වැඩි කරපල්ලා ඊට පස්සේ.. නැත්නම් ඔය එන ආදායමත් වික්කාමසිංහගේ පොකට් එකේ තමා..
    monorail one na LRT one na kiyanna uba policy planner kenekwath traffic engineer kenekwath nemeine ban. kochchiye thali thali yana typical sinhalunge mathaya wimasala rate thirana gattoth lankawe me weddi parata bahinna ba waththe elawalu waga karan kaala lide wathura beela innai wenne e tharamatama traffic:lol:

    transportation diyunu karanna ona harima de megapolis plan eka yatathe dan kerigana yanawa. eka nisa kochchiye thalila eliyata awilla engineering decisions ganna yanna epa kata wahan balan idapan lassanata hadei. ponna anduwa 100% kin wadi karanna ona eka 15% kin wadi karanne thiyana chanda deka thunath nathi wena ekata baye. ehema nattan oka dethun gunayakin wadi karala inna one.

    sonna bus wala thiyana comfort ekamai thiyanne dan train wala. train ticket eka 15i bus wala 40i.

    danatama train eke winadi 40 bus eke paya 1.5

    danatama kisima quality eka wadi nokara 15 ticket eka rs 55 wath karanna puluwan eth bus ekata wada train eka preferred. uba oya kiyana kathaa kiyapan ticket eka rs 60n eha wadi karanna haduwoth
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබ කියපන් ජපන් උන් අගුරු කොච්චි වලද යන්නේ වැඩි ගානක් ගෙවල? උන් රටේ සල්ලි වලින් සේවාව දියණු කරලයි ඒකට අදාලව ගාස්තු වැඩි කරන්නේ නැතුව උබ කියනවා වගේ ලදරම් වලට ගණන් වැඩි කරන ඒක නේමේ. පාඩු කියල උබ නිකන් බලන් ඉදිය වගේනේ කියන්නේ. 1960 ඉදන් තියෙන ටැබ්ලට් එකෙන් තාම සිග්නල් දෙන කොච්චි වලට මොන පාඩුද බන්. ඇති පාඩුවක් නෑ. කලින් තොපේ ආණ්ඩුවේ හොරු ටික අල්ලන්න කියපන්.. උබල වගේ ගොන්නු තමා වික්කාමසිංහ මොනෝ රේල් දෙනකම් කටයි පුකයි අරගෙන බලන් ඉන්නේ.. බලන් ඉදපන් හම්බෙයි මොනෝ රේල් ගාස්තු වැඩි කලාම. ලංකාවේ ලොකුම පාඩුව පියෙව්වනේ :lol:

    ජපානා ඒ කාලේ නිකනුත් වැඩ කරලා තියනව රට දියුණු කරන්න
    උබ පාඩු නෑ කියන්නේ GAURD කල බිල ඉන්නවා කියලනේ :lol::lol::lol::lol:
    මම ඕකුන්ට චන්දෙ දුන්නේ නෑ .. හොරු අල්ලන දුෂණ නැති කරන මගුල් වෙනෙන් නැති හින්ද තමා ප්‍රයෝගික දෙයක් හිතන්න කිවේ .. උන් දුෂණ නැති කරලා එනකන් හිටියොත් හැමදාම මෙහෙම තමා ඉන්න වෙන්නේ ... උබල වගේ උන් තමා පාන් බාගයක් දෙනවා කිවම චන්දෙ දෙන්නේ රුපියක් දෙකක් වැඩි උනාට අඩාගෙන එනවා .. රුපියල් දෙක වැඩි උන එක ගෙවාගන්න බැරි නං හැමදාම තැලිලා පොඩි වෙලා වැඩට යන්නේ නැතුව වත්තක් කොටන් ගෙදරට වෙලා හිටපන් :lol::lol::lol:
    වැඩක් නැනේ හැමදාම යන එකේ :lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හරි හරි බන් ඔච්චර දුක් වෙන්න එපා මේක තමයි ලංකාවේ හොදම පාඩුව.. සේවක පඩියයි .. තෙල් මිලයි විතරයි වැඩි උනේ.. තාම ටැබ්ලට් වලින් දුවන්නේ ඩොලර් එකත් එක්ක ටැබ්ලට් වැඩි වෙලාද? මාර වැඩේ. කොච්චි එන්ජින් අව්රුදු 50ක් විතර පරණයි පරණ වෙන්න වෙන්න ගාන වැඩි මගේ හිතේ. ස්ටේෂන් වල ඒසී පවා තියෙනවා මාරයි නේ. ගේට්ටු ඔටෝ මැටික්. අහ් ෆ්‍රී වයි පයි හම්බුනානේ ගාන හොදටම වැඩි කරන්න ඕනේ. හයිවේ වලට, එයාපෝට් වලට, වරාය වලට, කුළුණු වලට විතරයි ණය හම්බෙන්නේ. කොච්චි පෙට්ටියක් දාන්න සත පහක් හම්බෙන්නේ නෑ. මේ රටේ ලොකුම පාඩුව කලේ කෝච්චියේ යන උන් තමා. කාර් වල යන උන් රටට සම්පතක්. ඒ නිසා කෝච්චියේ ගාස්තු වැඩි කරමු එදා වගේම අදත් එල්ලිලා යමු.:lol:
     
    තොපිනේ රුපියල් 15 ට ලොබ කමේ එල්ලිලා යන්නේ . මේකේ අඩුවට වැඩක් නෑ ලබන මාසේ ගෙවල පලයන් තව රුපියල් දෙකක් :lol::lol: