දුම්රිය_ගාස්තු ඉහළට

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මුදලට සරිලන සේවාව තමා හම්බෙන්නේ .. 15 හිගන ගාස්තුවට තවත් මොනවද :lol::lol:15ට හිගන්නෝ ගිහින් දාන එකට උන්ට thanku කියල බැහැපන් .. යකෝ 15ට උබට වෙන මොනවද කරන්න පුළුවන් ඒවා

    ලේලන්ඩ් ලදරම් වල ගිහින් බෙන්ස් වල යන්න කතාව.. උබ කෝච්චියේ යන්නේ නැත්නම් මේ ත්‍රෙඩ් එකට අවේ පුකේ අමාරුවටද?:lol: අදාළ නැති ඒවාට පුක දෙන්නේ පුරුද්දටද?:lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පක තමා ආණ්ඩුවේ පින් පඩි.. තෝ හිතුවට වැඩි හරියක් ප්‍රයිවට් ජොබ් කරන උන් ඉන්නේ අපි වගේ.. තෝ දැන් බස් එකේ සැපේද යන්නේ? ඊයේ පෙරේද ගණන් වැඩි කරපු බස් වල ඒසී දැම්මද? පුදුම පුකේ ඇම්බට් එකක් නේ තොට කෝච්චියේ ටිකට් එක ගැන තියෙන්නේ.. වටින් ගොඩින් වික්කමසින්හට කඩේ යන්න එපා බන්.. දැන් කොච්චි ටිකට් වැඩි කරලා සිංගප්පුරුවක් කරයි මේක. :lol:

    නැත්තන් අපි සැපේ යනවා .. තොපි වගේ රුපියල් දෙකක් ගෙවාගන්න බැරි නෑ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ලේලන්ඩ් ලදරම් වල ගිහින් බෙන්ස් වල යන්න කතාව.. උබ කෝච්චියේ යන්නේ නැත්නම් මේ ත්‍රෙඩ් එකට අවේ පුකේ අමාරුවටද?:lol: අදාළ නැති ඒවාට පුක දෙන්නේ පුරුද්දටද?:lol:

    අයි යකෝ කොච්චි අනාථයන්ගේ ගානනත් අපිනේ ගෙවන්නේ අන්තිමට තොපි විලි ලජ්ජා නැතුව 15 හිගන ගාස්තුවට ගියාම .. එක නැති කරගන්න කතා කරන්නේ .. හිගන ගාස්තුවට යනවා මදිවට තවත් ඉල්ලන්න එනව
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,560
    1
    3,579
    113
    Earth
    ගුණාත්මක බව වැඩිකරන්නත් සල්ලි තියෙන්න එපැයි :yes: පාඩුවට දුවල කොහොමද ගුණාත්මක බව වැඩි කරන්නේ :yes:

    Agreed..!!​
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    mamath ona tharam kochchiye wadata giya kalayak. uba kiyana tharame higanno nemei kochchi wala yanne. hodata kala adala inna samanya company wala sewakayo yanne traffic hinda mahapare. godak unta gewal wala maruti wagonR thiyanawa ewath dala enne. mama hitapu thana engineers laserama kochchiye enne unta wahana nathuwei:rofl:

    ekko uba kochchiye gihin naa. ekko ube income awlak:dull:

    වාහන තියන එක වෙනම කතාවක් බන්. හැමෝම සල්ලි කාරයෝ නෙමේ ගොඩක් දුප්පත් මිනිස්සු යන්නේ සේවාව වැඩි දියුණු නොකර ගාස්තු විතරක් වැඩි වෙන නිසා තමා මේ රටේ පොදු ප්‍රවාහනේ බල්ලට ගිහින් තියෙන්නේ.. බස් ගැන හිතපන් උන් කොච්චර වැඩි කලත් සේවාව එකමයි. වෙන රට වෙලා එහෙම නෑනේ.මම කෝච්චියේ යන්නේ අව්රුදු ගානක ඉදල. බස් එකෙත් යනවා. ඉස්සර උබ යන කාලේ තත්වේ නෙමේ දැන් තියෙන්නේ. සෙනග දෙගුණ තෙගුණ වෙලා ඒත් කොච්චි ගාන එච්චරයි. කෝ ඒවායින් ලබපු ආදායම්? හොදම දේ පොඩ්ඩක් බලපන් කැළණි වැලි මාර්ගේ. 2012 අලුතින් කොච්චි දාන්න කලින් පට්ට සෙනගක් හිටියේ. අලුතින් දැම්මම කිසි අවුලක් නැතුව යන්න පුළුවන්. ඒත් අද තත්වේ ආයිත් පට්ට සෙනගක්.. කෝ ආදායම ලැබෙන අනුව සේවාවේ දියණුව? මන් කතා කලේ මිනිස්සු වෙනුවෙන්.. ලැබෙන ආදායම් රට වෙනුවෙන් යෙදෙව්වනම් අද මේ රට සිංගප්පුරුවට වැඩ දියුණුයි
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නැත්තන් අපි සැපේ යනවා .. තොපි වගේ රුපියල් දෙකක් ගෙවාගන්න බැරි නෑ

    දැන් ඉතින් එහෙමවත් කියපන්.. වෙන කරන්න දෙයක් නෑනේ.. අපි දන්නවා බස් වල ගියත් කොච්චි වල ගියත් කොහොමද කියල. මිනිස්සු ගැන හිතපන් ආත්මාර්ථකාමී නොවී.. මිනිස්සු බස් වල යද්දී ඇමතිලා බෙන්ස් වල සැපේ යනවා.. උබල වගේ ගොන්නු හිතන්නේ ගාස්තු වැඩි කරලා ඒ සල්ලි වලින් මේ රට සුරපුරයක් කරයි කියල :lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දැන් ඉතින් එහෙමවත් කියපන්.. වෙන කරන්න දෙයක් නෑනේ.. අපි දන්නවා බස් වල ගියත් කොච්චි වල ගියත් කොහොමද කියල. මිනිස්සු ගැන හිතපන් ආත්මාර්ථකාමී නොවී.. මිනිස්සු බස් වල යද්දී ඇමතිලා බෙන්ස් වල සැපේ යනවා.. උබල වගේ ගොන්නු හිතන්නේ ගාස්තු වැඩි කරලා ඒ සල්ලි වලින් මේ රට සුරපුරයක් කරයි කියල :lol:

    සුර පුර මගුල් ඕනේ නෑ .. හිගන ගාස්තු ගෙවල යන උන්ගේ ඒවත් අපිට ගෙවන්න වෙන්නේ නැත්තන් එච්චරයි .. 15% නෙමේ 50% විතර වැඩි කරන ඕනේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සුර පුර මගුල් ඕනේ නෑ .. හිගන ගාස්තු ගෙවල යන උන්ගේ ඒවත් අපිට ගෙවන්න වෙන්නේ නැත්තන් එච්චරයි .. 15% නෙමේ 50% විතර වැඩි කරන ඕනේ

    එතකොට මහා බැංකුව හොරා කාපුවා උබල ගෙවන්න ඕනේ නැද්ද? රටේ මෙච්චර හොරකම් වෙද්දී එනවා කෝච්චියේ ටිකට් එකේ ගාන හොයන්න. සිරිකොතේ ලැට් වල ඉහන් කාපන් ඔයිට වඩා නම්බුයි :lol: 50% හේ කතාව ස්ටේෂන් එකකට උදේ ඇවිල්ල මිනිස්සු ඉස්සරහ කියහන් රේල් පාරේ තියල අරී උබට :lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එතකොට මහා බැංකුව හොරා කාපුවා උබල ගෙවන්න ඕනේ නැද්ද? රටේ මෙච්චර හොරකම් වෙද්දී එනවා කෝච්චියේ ටිකට් එකේ ගාන හොයන්න. සිරිකොතේ ලැට් වල ඉහන් කාපන් ඔයිට වඩා නම්බුයි :lol: 50% හේ කතාව ස්ටේෂන් එකකට උදේ ඇවිල්ල මිනිස්සු ඉස්සරහ කියහන් රේල් පාරේ තියල අරී උබට :lol:

    යකෝ ඒවත් ගෙවල මේවත් ගෙවනවාට වැඩ එකක් ගෙවන නැතුව ඉන්න එක හොදයිනේ ගොනෝ නොදකින් :lol::lol: අරගනින් දැන් රිල් පාරේ තියාගෙන ලබන මාසේ ඉදන් ..
    දැන් උබ මිනිසුන්ට කතා කරනවලු .. ගණන් වැඩි වෙන් නැතුව තියෙයි ලබන මාසේ ඉදන් අනේ පල .. මිනිස්සු ගැන හිතන්වනන් යන උන්ට ticket අරන් දීපන්කො .. තෝ මේ තොගේ රුපියල් දෙක වැඩි වෙනවට අඩනව මෙතන :lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යකෝ ඒවත් ගෙවල මේවත් ගෙවනවාට වැඩ එකක් ගෙවන නැතුව ඉන්න එක හොදයිනේ ගොනෝ නොදකින් :lol::lol: අරගනින් දැන් රිල් පාරේ තියාගෙන ලබන මාසේ ඉදන් ..
    දැන් උබ මිනිසුන්ට කතා කරනවලු .. ගණන් වැඩි වෙන් නැතුව තියෙයි ලබන මාසේ ඉදන් අනේ පල .. මිනිස්සු ගැන හිතන්වනන් යන උන්ට ticket අරන් දීපන්කො .. තෝ මේ තොගේ රුපියල් දෙක වැඩි වෙනවට අඩනව මෙතන :lol::lol:

    උබටනේ දැන් ගණන් වැඩි වෙන එකට මාර ආතල් එකක් තියෙන්නේ.. උබට රේල්වේ එකේ එවුන්ගේ ලොවනවට ගානක් දෙනවද? උබට ඔච්චර පුකේ අමාරුවක් තියෙනවනම් කාර් එකක පලයන්කෝ.. කෝච්චියක වැස්සකටවත් ගිය නැති උන් මෙතන ඇවිත් පුක දෙනවා.. මහා බැංකුව හොරා කෑවා මීක් නෑ. ඔව් ඉතින් වික්කමසිංහ කට පුරෝලා දෙනකොට කතා කරන්න බෑනේ.. කටයි පුකයි වහගෙන බස් එකේ පලයන් අදාළ නැති ඒවාට හොට දාන්නේ :lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබටනේ දැන් ගණන් වැඩි වෙන එකට මාර ආතල් එකක් තියෙන්නේ.. උබට රේල්වේ එකේ එවුන්ගේ ලොවනවට ගානක් දෙනවද? උබට ඔච්චර පුකේ අමාරුවක් තියෙනවනම් කාර් එකක පලයන්කෝ.. කෝච්චියක වැස්සකටවත් ගිය නැති උන් මෙතන ඇවිත් පුක දෙනවා.. මහා බැංකුව හොරා කෑවා මීක් නෑ. ඔව් ඉතින් වික්කමසිංහ කට පුරෝලා දෙනකොට කතා කරන්න බෑනේ.. කටයි පුකයි වහගෙන බස් එකේ පලයන් අදාළ නැති ඒවාට හොට දාන්නේ :lol:

    ඔව් යකෝ අතල් නේ .. හිගන ගාස්තු ගෙවා ගෙවා හොරෙන් යන උන්ට කෙල වෙන්ව .. තෝ හොට නෙමේ මොක දැම්මත් ඕක වැඩි වෙන්ව හරි ගාන ගෙවල පල එතකොට .. හිගන්නෝ වෙන්නේ නැතුව :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    වාහන තියන එක වෙනම කතාවක් බන්. හැමෝම සල්ලි කාරයෝ නෙමේ ගොඩක් දුප්පත් මිනිස්සු යන්නේ සේවාව වැඩි දියුණු නොකර ගාස්තු විතරක් වැඩි වෙන නිසා තමා මේ රටේ පොදු ප්‍රවාහනේ බල්ලට ගිහින් තියෙන්නේ.. බස් ගැන හිතපන් උන් කොච්චර වැඩි කලත් සේවාව එකමයි. වෙන රට වෙලා එහෙම නෑනේ.මම කෝච්චියේ යන්නේ අව්රුදු ගානක ඉදල. බස් එකෙත් යනවා. ඉස්සර උබ යන කාලේ තත්වේ නෙමේ දැන් තියෙන්නේ. සෙනග දෙගුණ තෙගුණ වෙලා ඒත් කොච්චි ගාන එච්චරයි. කෝ ඒවායින් ලබපු ආදායම්? හොදම දේ පොඩ්ඩක් බලපන් කැළණි වැලි මාර්ගේ. 2012 අලුතින් කොච්චි දාන්න කලින් පට්ට සෙනගක් හිටියේ. අලුතින් දැම්මම කිසි අවුලක් නැතුව යන්න පුළුවන්. ඒත් අද තත්වේ ආයිත් පට්ට සෙනගක්.. කෝ ආදායම ලැබෙන අනුව සේවාවේ දියණුව? මන් කතා කලේ මිනිස්සු වෙනුවෙන්.. ලැබෙන ආදායම් රට වෙනුවෙන් යෙදෙව්වනම් අද මේ රට සිංගප්පුරුවට වැඩ දියුණුයි

    pissuda ban rupiyal 15 gane ekathu karala bandagareta dammama ita wada cost eka atgin paadui. uba hithanne 15 lokui kiyalada

    ithin ube theory ekata anuwa gunathmaka bawaya wadi karala ticket gasthu wadi kalath duppath higana set ekata kela wenawane:rofl:
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    උබල ඕවට රණ්ඩු වෙන්න එපා .. රටට ඇත්තටම ආදරේ නම් කිසිම දේශපාලුවෙකුට කඩේ යන්න එපා. එච්චරයි.

    නවීකරණය කළ දුම්රිය මැදිරි නුවර යයි
    (රේඛා තරංගනී ෆොන්සේකා)

    මැදිරි දෙසීයක් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ දුම්රිය දෙපාර්තමේන්තුව සහ තත්ත්‍රි ට්‍රේලර්ස් පුද්ගලික සමාගම එක්ව නිමවු වසර විසිපහක් පැරණි දුම්රිය මැදිරි නවයක් අද (18) මරදාන දුම්රිය පොළෙහි දෙවන වේදිකාවේ සිට නුවර දක්වා පෙර පරික්ෂණ චාරිකාවක් ඇරැඹිය.

    මෙම පරික්ෂණ චාරිකාවට දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධාන ධාවන බල ඉංජිනේරු සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ නිලන්ත ප්‍රනාන්දු මහතා එක්ව සිටි අතර වසරක් දෙකක් ඇතුළත කපා ඉවත් කිරීමට වෙන තරමට අබලන්ව තිබු බව කියන එම අලුත්වැඩියා කළ මැදිරි තව වසර පහළොවක් පමණ ධාවනයේ යෙදවිය හැකි තරමට නවීකරණය කර ඇති බව ඒ මහතා පැවසීය.

    2015 වසරේ යෝජිත අයවැය යොජනාවකට අනුව දේශිය කර්මාන්තකරුවා නගා සිටුවීම සහ දිරි ගැන්වීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙ බවද ඒ මහතා පැවසීය. මැදිරි පන්සියක අවශ්‍යතාව සපුරණු පිණිස මුලික අධියරේ මැදිරි 200 නිමවීමට මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාවට නංවා ඇති බව පවසන නිලන්ත මහතා මසකට මැදිරි පහ බැගින් නිමවීමට සැළසුම් කර ඇති බව පැවසීය.

    ඒ අනුව දුම්රිය මැදිරියේ රෝද තිරිංග පද්ධතිය වැනි මගී ආරක්ෂාව සලසන යාන්ත්‍රික කොටස් දුම්රිය දෙපාර්තමේන්තු ඉංජිනේරු කණ්ඩායම නිමවන අතර මගී ගමන් පහසුව සලසන මැදිරි සුව පහසුවට සලසන මැදිරියේ ඇතුළත කොටස් තන්ත්‍රි ට්‍රේලර්ස් ආයතනය නිමවු බවද දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධාන ධාවන බල ඉංජිනේරුසහ ව්‍යාපෘති අධ්‍යක්ෂ නිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

    විදේශ රටකින් දුම්රිය මැදිරියක් ආනයනය කිරීමට විශාල මුදලක් වැයවන බව සඳහන් කරන ඒ මහතා අදාළ මැදිරි ප්‍රතිසංස්කරණයට වැය වුයේ එම මුදලින් හතරෙන් එකක් පමණක් බවත් මේ සඳහා සේවකයින් දෙසීයකගේ ශ්‍රම දායකත්වය ලබාගෙන ඇති බවත් පැවසීය.

    එමෙන්ම නවීකරණය කළ මෙම මැදිරිවල වැසිකිළි පද්ධතියද ඉතා උසස් තත්වයෙන් නිමවා ඇති අතර සියළු නිමවීම් දුම්රිය දෙපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ දුම්රිය සම්මතයට අනුව නිමවු බවද ඒ මහතා පැවසීය.

    නවීකරණය කළ දුම්රිය මැදිරි දුම්රිය අංක තිස්පහ යටතේ කොළඹ කොටුව නුවර පසු දින නුවර මාතර සහ මාතර සිට කොළඹ දක්වා ‘ධාවනය කිරීමට නියමිත බව වැඩිදුරටත් පැවසීය.

    image_6a7fcef3dd.jpg

    image_883827ced0.jpg

    image_5479805325.jpg

    image_0d140c8161.jpg

    image_7615756562.jpg

    image_a401ef7d65.jpg

    image_c6557daa8f.jpg

    source:http://www.lankadeepa.lk/main_picture/නවීකරණය-කළ-දුම්රිය-මැදිරි-නුවර-යයි/11-525808

    මේක කරපු එක නම් ඉතා හොද දෙයක් ඒත් මගේ පුද්ගලික අදහස නම් මේ පරණ ඒවා අලුත්වැඩියා කරලා විතරක් හරියන්නේ නැහැ. මේවා කරන ගමන්ම අලුතෙන් පෙට්ටි ගෙන්න ඕන . පරණ රුමේනියන් පෙට්ටි දෙපැත්තට වැනෙනවා නිකන් තොටිල්ල වගේ යද්දී. යන අය දන්නවා ඇති

    https://www.railjournal.com/index.php/locomotives/sri-lanka-orders-indian-locomotives-and-dmus.html

    SRI LANKA Railways (SLR) has awarded Rites, India, a Rs 680m ($US 126m) contract to supply 10 1676mm-gauge diesel locomotives and six DMUs.

    The locomotives will be built at the Diesel Locomotive Works (DLW) in Varanasi and deliveries will be completed by next year.

    The order is being financed through a line of credit agreed by the governments of Sri Lanka and India in 2011.

    For detailed data on locomotive and rolling stock orders around the globe subscribe to IRJ Pro.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් යකෝ අතල් නේ .. හිගන ගාස්තු ගෙවා ගෙවා හොරෙන් යන උන්ට කෙල වෙන්ව .. තෝ හොට නෙමේ මොක දැම්මත් ඕක වැඩි වෙන්ව හරි ගාන ගෙවල පල එතකොට .. හිගන්නෝ වෙන්නේ නැතුව :lol:

    වද *න්නයට *ක නොදී ඉදපන් බන්,,